මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    44648434_1664247450346874_4252561915655487488_n.jpg


    44648434_1664247450346874_4252561915655487488_n.jpg


    මූ පුක නාමාගෙන ඉන්නේ.........
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    kAj5M4v.png


    0tqfAuA.png


    බලපන් රනිල් මහින්ද වගේ ද .. සරල මනුස්සයා!!

    MY3 පාලනයක් වෙනුවෙන් චන්දය භාවිතා කල ඔබ සැමට ඉස්තුත්ය්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    kAj5M4v.png


    මොහු උපතින්ම අන්ධය.සුසුම්නාවේ ආබාධයක් හේතුවෙන් දැන් ඇවිදීමට නොහැකි තත්ත්වයට පත්ව තිබේ.ඔහුට සුවය පතා ෂෙයාර් කරන්න.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය ජනපතිකම ලමයෙකුට දීපිය ..ඌ ඒක මීට වඩා හොදට කරයි .
    මොහුට මානසික රෝගයක් පවතිනවාදෑයි දෑන්නම් සැමට සිතෙයි .හිටo ට වඩා පිරිමිකමක් චන්ද්‍රිකාට තිබුණි .දැන් හිටoගේ පිරිමිකම පිලිබද දැඩි ගැටලුකාරි තත්වයක් උද්ගතවී ඇත . චන්ද්‍රිකා තම විවස්ථාව පරදින බව දැන දැන තම විවස්ථාව ගිනිබත්වෙනවා දැක දැක පාර්ලිමේන්තුවේ අභීතව නෑගී සිටියාය .හිටo මහතා පාර්ලිමේන්තුවේ අර්බුදකාරි අවස්තාවේදී පැත්ත පලාතකවත් නොගියේය.ජනාධිපතිවරයෙකුට තිබූ පිලිගෑනීමද මොහු අද විනාශ කරන ලදි .
    :angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.