බලල තමයි කිව්වේ. ඔලුව නැමුව වැඩියි. ඒක ප්රශ්නයක් නෑ අපි විදේශිකයෝ නිසා. උදාහරණයක් හැටියට ජපනගෙ boss ටයි දෙවෙනියටයි නැවෙන කෝණ දෙකේ වෙනෙස මට අද වෙනකන් නිච්චි නෑ. ඒ වගේ තමයි සුද්දෝ අපිට ආයුබෝවන් කියන්නේ රුයිතෙට. ඒක උන්ට අවනම්බුවක්වත් අපිට අවනම්බුවක්වත් නෙමෙයි.
අනේද කියන්නෙ මිනිස්සුන්ගේ අඩුවක් පාඩුවක් දැක්කම හෑල්ලු කරන තරං, හරියට මුං ඔක්කොම සර්ව සමුපූර්ණයි වගේ. වැඩි හරියකගේ internet bill pay karannneth amma appage salli walin
.
