මෛත්‍රී බිරිඳ ‍රැජිනට අනවශ්‍යය ගෞරවයක් ද

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    බලල තමයි කිව්වේ. ඔලුව නැමුව වැඩියි. ඒක ප්‍රශ්නයක් නෑ අපි විදේශිකයෝ නිසා. උදාහරණයක් හැටියට ජපනගෙ boss ටයි දෙවෙනියටයි නැවෙන කෝණ දෙකේ වෙනෙස මට අද වෙනකන් නිච්චි නෑ. ඒ වගේ තමයි සුද්දෝ අපිට ආයුබෝවන් කියන්නේ රුයිතෙට. ඒක උන්ට අවනම්බුවක්වත් අපිට අවනම්බුවක්වත් නෙමෙයි.

    අනේද කියන්නෙ මිනිස්සුන්ගේ අඩුවක් පාඩුවක් දැක්කම හෑල්ලු කරන තරං, හරියට මුං ඔක්කොම සර්ව සමුපූර්ණයි වගේ. වැඩි හරියකගේ internet bill pay karannneth amma appage salli walin:rofl:.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    article-2407590-1B84B066000005DC-629_634x501.jpg

    පාප් වහන්සේ රානියා ‍රැජිනට නැවෙන හැටි

    පාප් වහන්සේ කරත් වැඩේ වැරදියි , මේක වතිකානුවේ සම්පදයන් කඩකිරීමක් , ෆ්‍රැන්සිස් හැසිරෙන්නේ පාප් දුරයට පත්වෙමට පෙර හැසිරු ආකාරයටයි - වතිකානු නියෝජිතයෙක්

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඉතිං අපිට මොකෝ බං පාප් නෙමෙයි මොකා වුනත්

    පාප් වහන්සේ කරත් වැඩේ වැරදියි , මේක වතිකානුවේ සම්පදයන් කඩකිරීමක් , ෆ්‍රැන්සිස් හැසිරෙන්නේ පාප් දුරයට පත්වෙමට පෙර හැසිරු ආකාරයටයි - වතිකානු නියෝජිතයෙක්

    pope-francis-sri-lanka-20150113-022.jpg
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    article-2407590-1B84B066000005DC-629_634x501.jpg

    පාප් වහන්සේ රානියා ‍රැජිනට නැවෙන හැටි

    පාප් එකීට නෙමෙයි, එකීගේ පුසාට නැමෙන්නේ.
    තෝ දන්න ගෙඩියක් නැහැ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපිට එදා තිබ්බ ප්‍රශ්න කුඩු එතනෝල් වැහිවැහැලා රටේ නීතිය මහින්දට ඕනි විදිහට ජනපති වියදම දවසට කෝටි 3 යි. බයියන්ට අද තියෙන ප්‍රශ්න මයිත්‍රීගේ කබාය. ජයන්ති නෝනගේ ආචාරයේ දිය පලල. මෙහෙමත් ගොන් බයියෝ :lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    අපිට එදා තිබ්බ ප්‍රශ්න කුඩු එතනෝල් වැහිවැහැලා රටේ නීතිය මහින්දට ඕනි විදිහට ජනපති වියදම දවසට කෝටි 3 යි. බයියන්ට අද තියෙන ප්‍රශ්න මයිත්‍රීගේ කබාය. ජයන්ති නෝනගේ ආචාරයේ දිය පලල. මෙහෙමත් ගොන් බයියෝ :lol:

    Ithin ban eda ewa adat wenawane
    Koo un allanne nette eyi
    Ara dumindata kudda kiyala kawrut dannawa sakshit tiyenawa
    Koo bolaage maha ewun unwa hire danne nette mokada
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Ithin ban eda ewa adat wenawane
    Koo un allanne nette eyi
    Ara dumindata kudda kiyala kawrut dannawa sakshit tiyenawa
    Koo bolaage maha ewun unwa hire danne nette mokada
    ඔන්න ඕකෙන්ම පේනවා උඹලගේ බුද්ධි මට්ටම. මචන් කවුරු ආණ්ඩු කලත් වැරදිකාරයොන්ට දඩුවම් දෙන්න ඕනි අධිකරණය හරහා. මයිත්‍රී ගේ ආණ්ඩුවක් තිබ්බා කියලා ඕනි අයව කුදලං ගිහින් හිරේ දානව නම් ඒක යහපාලනය නෙමෙයි. උඹලට ඒක ටිකක් නුහුරුයි වගේ ඇති මහින්ද එහෙම සෑහෙන කල හින්දා. නමුත් ඒක සාධාරණ නෑ
     
    Nikan hitahan ban adikaranayata geniyanna tiya naduwak wat ne unta.dumindage malaya ranilta methiwarenedi atha diga erala wiyadam kola nisa wenna eti
    Ara rata beragattu gota hire danna nam master plan thiyenawa blage maha eeunta
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Ithin ban eda ewa adat wenawane
    Koo un allanne nette eyi
    Ara dumindata kudda kiyala kawrut dannawa sakshit tiyenawa
    Koo bolaage maha ewun unwa hire danne nette mokada

    දැන ආපු එවුන් හිටපු උන්ට එහා හොරු.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න ඕකෙන්ම පේනවා උඹලගේ බුද්ධි මට්ටම. මචන් කවුරු ආණ්ඩු කලත් වැරදිකාරයොන්ට දඩුවම් දෙන්න ඕනි අධිකරණය හරහා. මයිත්‍රී ගේ ආණ්ඩුවක් තිබ්බා කියලා ඕනි අයව කුදලං ගිහින් හිරේ දානව නම් ඒක යහපාලනය නෙමෙයි. උඹලට ඒක ටිකක් නුහුරුයි වගේ ඇති මහින්ද එහෙම සෑහෙන කල හින්දා. නමුත් ඒක සාධාරණ නෑ

    මහින්දයා එහෙම කලාද බන්? කවද්ද?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    sirisenata wada gani godak kotai
    ithin poddak nawunama eka penne godak wela
    optical illusion "