මෛත්‍රී බුදුන් ලෙස පෙනී සිටිමින් බුදු සස&#3540

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මෛත්‍රී බුදුන් ලෙස පෙනී සිටිමින් බුදු සස&#3540

    408972_374464419237814_274859899198267_1779846_1989584290_n.jpg

    මෛත්‍රී බුදුන් ලෙස පෙනී සිටිමින් බුදු සසුන වනසන ගාල්ලේ වදුරඹ කේන්ද්‍රකරගත් "සිරිවර්ධන කේ ගොඩගේ" නැමති අධර්මිෂ්ඨ පුද්ගලයා ඇතුලු ඔහු වටා පෙළගැසී සිටින NGO කටු ලෙවකන බලු රැළ විසින් බුදු දහම වනසමින් තම මඩිය තරකරගන්නා දූෂිත ව්‍යාපාරය සමාජගත කිරීම සදහා දේශපාලන ප්‍රභලයන්ගේද නොමසුරු අශිර්වාදය ලබා ගන්නා බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කරුනකි. අහෝ මේ මොන කරුමයක්ද?
    ඉහත දක්වා ඇති ඡායාරූප උපුටා ගත්තේ ඔවුන්ගේ අසද්ධර්මය ප්‍රචාරය කරන වෙබ් අඩවියකිනි. ජනතාව අතර ප්‍රසිද්ධ හා ගෞරවයට පාත්‍රවන දේශපලඥයිගේ රුවද තම ප්‍රචාරක කටයුතු සදහා යොදා ගන්නට තරම් මොවුන් සූක්ෂම වී ඇත්තේ ඒ තුලින් තම අසත්ධර්මය සමාජගත කිරීමට පහසුවක් වන බව දන්නා හෙයිනි. ඇතැම් විට මේ දේශපලඥයින්ද ඒ බව නොදන්නවා විය හැකිය. නමුත් දැන හෝ නොදැන කවර තරාතිරමක හෝ පුද්ගලයකු මොවුන්ට උඩගෙඩි දෙනවා නම් ශ්‍රී ලාංකීය බොදු ජනතාවගෙන් ඔවුන්ට කිසිදා සමාවක් නම් නොලැබේ.

    තවත් ජුගුප්සාජනක කරුනක් නම් මේ අධර්මිෂ්ඨ වසලයා වටා ‍ව්‍යාජ ලෙස සිවුරු පොරවාගත් චීවරධාරීන් පිරිසක්ද රැදී සිටීමයි. වඩාත් අපුල දනවන සිද්ධිය නම් මේ පෘතග්ජන වෘද්ධයාගේ සියලුම ආවතේවකම් හා දාසකම් කරන්නේ මේ භික්ෂු වේශයෙන් සිටින ව්‍යාජ චීවරධාරීන් වීමයි. මෙසේ ප්‍රසිද්ධියේ ස්වාමීන්වහන්සේලා ලෙස පෙනී සිටින්න්ගෙන් සත්කාර ලබමින්, වන්දවා ගනිමින්, මේ වසලයින් උත්සහා කරන්නේ "භික්ෂූන් වහන්සේට සමාජයේ ඇති ගෞරවය හා උසස් තැන" හෑල්ලුවට ලක් කරමින් මෛත්‍රී බුදුන් ලෙස පෙනී සිටින තමා භික්ෂුත්වය සහ මනුෂ්‍යත්වයද ඉක්මවා ගිය උත්තරිතර පුද්ගලයකු බව සමාජයට ඒත්තු ගැන්වීමට බව බුද්ධිමත් ඔබට වැටහෙනවා අත.

    මේ ඔවුන්ගේ ව්‍යාජ රංගනයෙන් කොටසක් පමණි. මෑත කාලයේ බුද්ධ ශාසනයට එල්ල කරන්නට උත්සහා කරන බරපතලම ප්‍රහාරයයි.
    සඹද මේ මහා ශාසනික විකෘතිය දෙස තව දුරටත් සැබෑ බෞද්ධයන් ලෙස අපට නිද්‍රාශීලීව බලා සිටිය හැකිද? මේ මහා විනාශයට එරෙහිව සියලුම බෞද්ධ සමාජ බලවේග පෙළ ගැසිය යුතුය. බුද්ධ සාශනය ඇමැත්තෙකු සිටී නම් ඔහුගේ අවධානය මේ සදහා නොපමාව යොමු විය යුතුය. ගෞරවනීය මහා නායක හිමිවරුන්ගේ අවධානය යොමු විය යුතුය, උන් වහන්සේලා නින්දෙන් පුබුදවා බලෙන් හෝ අවධානය යොමු කරවිය යුතුය. ජනපති තුමන්ගේ අවධාන මේ සදහා අනිවාර්යයෙන්ම යොමු විය යුතුය. එසේත් බැරිනම් හොදින් හෝ නරකින් සිංහල බෞද්ධ මහ ජනතාව මේ සියල්ලන්ටම එරෙහිව පෙළ ගැසෙනු නොඅනුමානය.

    :frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෛත්‍රී බුදුන් කියන්නේ මහාවීර තුමා.පිටසක්වල ඉන්න උසස්තම මට්ටමක් ඉන්න ජීවිතුමෙක්.එතුමට මුන්ට කිට්‍ටු වෙන්නවත් බෑ.ඔරියන්තුමා තමයි ඔහු හමුවන්න පුලුවන් පෘථිවියේ ඉන්න එකම පිංවන්ත පුද්ගලයා.ඒ මමත් පිටසක්වල ජීවියෙක් නිසයි.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මෛත්‍රී බුදුන් කියන්නේ මහාවීර තුමා.පිටසක්වල ඉන්න උසස්තම මට්ටමක් ඉන්න ජීවිතුමෙක්.එතුමට මුන්ට කිට්‍ටු වෙන්නවත් බෑ.ඔරියන්තුමා තමයි ඔහු හමුවන්න පුලුවන් පෘථිවියේ ඉන්න එකම පිංවන්ත පුද්ගලයා.ඒ මමත් පිටසක්වල ජීවියෙක් නිසයි.
    1.gif
    1.gif
    1.gif

    දැන හෝ නොදැන කරගන්නා මේ.........පවට
    වැඩ නම් අධික වෙන සේයකි රජු..........යමට
    කීවත් ගුරුන් යන්නේනම් අව.............මගට
    අප සිත් රිදව ගන්නේ අහවල්..............ප*ට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සෙතට අපිට සසුන රැගෙන
    මිහිදු සමිදු වැඩි නිසා ..............
    ලැබුණි ලකට මහගු උරුම
    කිතුගොස යන දස දිසා .............

    මෙපින් බිමට සදා සෙතසි
    සැම රැක දුන් සසුන අපේ
    මෙහෙම එවුන් කනවා
    වෙලා එකට දුරලන්නට වරෙන් මෙහෙට ඔබලා

    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මෛත්‍රී බුදුන් කියන්නේ මහාවීර තුමා.පිටසක්වල ඉන්න උසස්තම මට්ටමක් ඉන්න ජීවිතුමෙක්.එතුමට මුන්ට කිට්‍ටු වෙන්නවත් බෑ.ඔරියන්තුමා තමයි ඔහු හමුවන්න පුලුවන් පෘථිවියේ ඉන්න එකම පිංවන්ත පුද්ගලයා.ඒ මමත් පිටසක්වල ජීවියෙක් නිසයි.

    :eek::eek::eek: Beheth gannawada ban umba thama :oo: Honda une nedda?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මෛත්‍රී බුදුන් කියන්නේ මහාවීර තුමා.පිටසක්වල ඉන්න උසස්තම මට්ටමක් ඉන්න ජීවිතුමෙක්.එතුමට මුන්ට කිට්‍ටු වෙන්නවත් බෑ.ඔරියන්තුමා තමයි ඔහු හමුවන්න පුලුවන් පෘථිවියේ ඉන්න එකම පිංවන්ත පුද්ගලයා.ඒ මමත් පිටසක්වල ජීවියෙක් නිසයි.

    මොකක්ද මේ කියන්නේ...???
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    මේ ගැන මගේ වඳුරු මොලේට තේරෙන විදිහ කියන්නම්. මේ මිනිහට මෙතෙන්ට එන්න පසුබිම හදා දුන්නේ කවුද? ඔහෙලාම තමයි.

    ඉර හඳ පත්තර කාරයා බලි රූපයක් තියල සරස්වතී පූජාව කියල මරිසියක් දානකොට පස්සෙන් යන්නේ බෞද්ධයෝ ම තමයි. වෙද හාමුදුරුවෝ, හුලවාලියා, ගුරුන්නාන්න්සේ වගේ නම් වලින් පෙනී හිඳිමින් සෝමා අක්කාගේ රූපවාහිනී චැනල් එකෙන් සහ ලංකාදීප පත්තරෙන් ඇඩ් දානකොට දුවගෙන ගිහින් දනින් වැටිලා දඟලන්නේ බෞද්ධයෝ ම තමයි.

    කන්දේ විහාරය නමින් තියන දේවාලයට ගිහින් බුදු පිළිමයට පුක හරවාගෙන බලි රූප වලට වඳින්නේ බෞද්ධයෝ ම තමයි. කතරගම ගිහින් කිරිවෙහෙර අමතක කරලා අඬු ගොඩක් තියන බලියකට වඳින්නේ බෞද්ධයෝ ම තමයි.

    බුදු හාමුදුරුවන්ට බුදු වීම සඳහා උදවු වීම ට කල ගුණ සැලකීම සඳහා පවත්වන බෝධි පූජාව යාඥා මෙහෙයක් කරගෙන තියෙන්නේ බෞද්ධයෝ ම තමයි. විභාග පාස් වීමට, ලෙඩ හොඳ වීමට, යාඥා කරන්න බෝධිය යොදා ගෙන තියෙන්නේ බෞද්ධයෝ ම තමයි.

    මකර කටවල් සහ අඬු ගොඩක් තියන ඕනෑම බලියකට දනින් වැටිලා වැඳලා සල්ලිත් දමල යන්නේ බෞද්ධයෝ ම තමයි.

    ඉතින් මේ මිනිහ කරන්නේ ඕකෙම ටිකක් ඇඩ්වාන්ස් වැඩක්. ලාබ වැඩි ඇති. එන හරක්
    ගාන
    වැඩි ඇති.
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630

    aththa aththa okkoma ekata dagena tapalawagena inne dan :(
     
    Sep 12, 2011
    884
    120
    0
    මෛත්‍රී බුදුන් කියන්නේ මහාවීර තුමා.පිටසක්වල ඉන්න උසස්තම මට්ටමක් ඉන්න ජීවිතුමෙක්.එතුමට මුන්ට කිට්‍ටු වෙන්නවත් බෑ.ඔරියන්තුමා තමයි ඔහු හමුවන්න පුලුවන් පෘථිවියේ ඉන්න එකම පිංවන්ත පුද්ගලයා.ඒ මමත් පිටසක්වල ජීවියෙක් නිසයි.

    අනේ බං විහිලු කරන එකේ සීමාවක් තියෙනවා. දැන් එළකිරි එකට ආතල් දෙන්න පිටසක්වල ජීවියෙක්‌ හිටං ඇවිත්. එච්චරයි අඩුවෙලා හිටියේ. දැන් එකත් හරි.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මහ නිළමේ;11962473 said:
    අනේ බං විහිලු කරන එකේ සීමාවක් තියෙනවා. දැන් එළකිරි එකට ආතල් දෙන්න පිටසක්වල ජීවියෙක්‌ හිටං ඇවිත්. එච්චරයි අඩුවෙලා හිටියේ. දැන් එකත් හරි.
    :rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :yes: