මෛත්‍රී භාවනාව bawana karana aya

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    ??????????

    සංසාර කතාව හරියට හොයාගන්න, එක අවබෝද කරගත්තම අමුතුවෙන් මයිත්‍රී කරන්න දෙයක් නෑ , අමුතුවෙන් ඉවසන්න දෙයක් නෑ. එය ඔබේ ජීවිතය වෙනවා, තවදුරටත් මේ සංසාරේ ඉස්සරහට යන්න ශක්තින් එකතු නොකරන්නෙක් වෙනවා, ඔබ නිවෙනවා,ඔබ මධ්‍යස්ථ වෙනවා, ඔබට ඔබව නැතුව යනවා , නමුත් බාහිරට අයට පමණක් ඔබව ඉන්නවා පේනවා , හිසගිණි ගත්තෙක් එගිණි නිවන්නට මහන්සි ගන්නාක් මෙන් මේ කතාව අවබෝද කරගන්න , ඒ හැර මට වෙන කියන්න දෙයක් නෑ, මම තර්ක කරනවා නෙවේ, මම කියනවට අහන්න එපා , ඔබේ අවබෝදයෙන් හිතා බලන්න, හැමවිටම ඔබටම ඇගිල්ල දිගු කරගන්න, ඔබේ පිහිට ඔබමයි, බබයක් පමණ උස ශරීරය තුලමයි මේ ලෝකය මැවෙන්නේ , එය බාහිර හෝ අබ්යන්තර ලෙස බෙදන්න බැහැ , ඔබේ ගැලවුම් කාරයා ඔබමයි, අවදිවෙන්න ........... bye


    mage prashna tikak thiyenwa uththara denna puluwanda ? please apahasayata newei


    1.sathwayek marila aye ipadenne ai?
    2.sathwayek hadila thinne mnawagenda?
    3.kalin ipadila hityeth dan ipadila inna sathwayamada?ehenam a ai?
    4.mareddi kohewath ipadenne nathuwa innanam ai mnada karanna one?
    5.bawanawen balaporoththu wenne mkadda?bawana kaagena yaddi wena dewal mnada?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දහමේ සඳහන් වෙන විදයට නම් දෙවියන්ට ප්‍රිය වෙනවා. කරණිය මෙත්ත සුත්‍රය දේශනා කරෙත් භාවනා කරන භික්ෂුන්ට දෙවියන්ගෙන් වෙච්ච කරදර නිසා ඒ කරදර නැති කරන්න දෙවියන්ටත් එක්ක මෛත්‍රී කරන්න කමටහනක් විදියට. නිධාන කතාව හොයල බලන්න කරණිය මෙත්ත්ස් සුත්‍රයේ.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මෛත්‍රී භාවනාව කරන​ කොට දෙවියන් අපි දිහා බලනවාද​?

    නෑ. හැබැයි හිත, කය පිරිසිදු වෙනවා. නිරෝගි වෙනවා.​


    dawasakara koccara wala bawana karanna oniida?? 15min

    පැය බාගයක් විතර කලා නම් ඇති.​


    daviyangan visasa udu ganna barida??(varam) ahama ahama udu illana kohomada??

    තමන් ගැන, තමන්ගේ හිත ගැන විස්වාස කරන්න. දෙවියො කෙසේවෙතත් මිනිස්සුත් කැමති ආත්ම විශ්වාසයක් තියෙන අයට.​
    Thread closed