??????????
mage prashna tikak thiyenwa uththara denna puluwanda ? please apahasayata newei
1.sathwayek marila aye ipadenne ai?
2.sathwayek hadila thinne mnawagenda?
3.kalin ipadila hityeth dan ipadila inna sathwayamada?ehenam a ai?
4.mareddi kohewath ipadenne nathuwa innanam ai mnada karanna one?
5.bawanawen balaporoththu wenne mkadda?bawana kaagena yaddi wena dewal mnada?
සංසාර කතාව හරියට හොයාගන්න, එක අවබෝද කරගත්තම අමුතුවෙන් මයිත්‍රී කරන්න දෙයක් නෑ , අමුතුවෙන් ඉවසන්න දෙයක් නෑ. එය ඔබේ ජීවිතය වෙනවා, තවදුරටත් මේ සංසාරේ ඉස්සරහට යන්න ශක්තින් එකතු නොකරන්නෙක් වෙනවා, ඔබ නිවෙනවා,ඔබ මධ්‍යස්ථ වෙනවා, ඔබට ඔබව නැතුව යනවා , නමුත් බාහිරට අයට පමණක් ඔබව ඉන්නවා පේනවා , හිසගිණි ගත්තෙක් එගිණි නිවන්නට මහන්සි ගන්නාක් මෙන් මේ කතාව අවබෝද කරගන්න , ඒ හැර මට වෙන කියන්න දෙයක් නෑ, මම තර්ක කරනවා නෙවේ, මම කියනවට අහන්න එපා , ඔබේ අවබෝදයෙන් හිතා බලන්න, හැමවිටම ඔබටම ඇගිල්ල දිගු කරගන්න, ඔබේ පිහිට ඔබමයි, බබයක් පමණ උස ශරීරය තුලමයි මේ ලෝකය මැවෙන්නේ , එය බාහිර හෝ අබ්යන්තර ලෙස බෙදන්න බැහැ , ඔබේ ගැලවුම් කාරයා ඔබමයි, අවදිවෙන්න ........... bye