මෛත්‍රී භාවනාව කරන කොට දෙවියන් අපි දිහා බලනවාද?
නෑ. හැබැයි හිත, කය පිරිසිදු වෙනවා. නිරෝගි වෙනවා.dawasakara koccara wala bawana karanna oniida?? 15min
පැය බාගයක් විතර කලා නම් ඇති.daviyangan visasa udu ganna barida??(varam) ahama ahama udu illana kohomada??
තමන් ගැන, තමන්ගේ හිත ගැන විස්වාස කරන්න. දෙවියො කෙසේවෙතත් මිනිස්සුත් කැමති ආත්ම විශ්වාසයක් තියෙන අයට.


මෛත්‍රී භාවනාව කරන කොට දෙවියන් අපි දිහා බලනවාද?
dawasakara koccara wala bawana karanna oniida?? 15min
daviyangan visasa udu ganna barida??(varam) ahama ahama udu illana kohomada??
මෙ මොන කුණුහරුපයක් ද බන්? මෙ අබය හාමුදුරුවන් ගේ තියරිය නෙද එතකොට බුදුහාමුදුරුවො බුදුවෙන්න කලින් කලේ, පසේ බුදුවරු කරන්න මොන බාවනාද?
සෝතාපන්න නොවන අයෙක්ට කිසිදු චිත්ත භාවනාවක් පැනවිය නොහැක, එසේ තිබේනම් ඒවා ලවුකික වන අතර ලෝකෝත්තර නොවේ..... ඇත්ත ඇති සැටියෙන් අවබෝද කරගත් පසු (සෝතාපන්න පුද්ගලයා ) හැමවිටම පිහිටන්නේ භාවනවකමය... හේතුපල දහම අවෝද නොකොට කරන්නා වූ සියලු භාවනා සුගතියට හේතු වේ
Puluwan tharam wela karapan. Deviyo baluwath natath moko ban. Ballekta maithriya dakwala balapan ballath nakuta wanala ubata adare karai. E wage hamotama adaren hitapan. Age wahana maduruwa maranne nathuwa hitapan. Gedarata ena nai polongu paththayo maranne nathuwa inna ekath maithriya thamai. Maithri bawanawa practically thamange jiwitheta apply karanna bari nam as piyan bawana karala wadak na



මෙ මොන කුණුහරුපයක් ද බන්? මෙ අබය හාමුදුරුවන් ගේ තියරිය නෙද එතකොට බුදුහාමුදුරුවො බුදුවෙන්න කලින් කලේ, පසේ බුදුවරු කරන්න මොන බාවනාද?
එහෙම කරන්නෙත් බාවනා කරල ම්සක් වෙන දේකින් නෙමේ නෙ..පටලගන්න එපා යාලුවා, ලොවුතුරා බුදු හෝ පසේ බුදු කෙනෙක් ඇත්ත ඇති සැටියෙන් අවබෝද කරගන්නේ තනියම , ඒ හැර අනික් සියල්ල (ඔබ හා මම ඇතුළු සියල්ල) මේ සංසාර කතාව අවබෝද කරගන්නේ කෙනෙකුගෙන් අහල , ඇත්ත ඇති සැටියෙන් අහල දන නොගෙන කරන බවනාවක් හැමවිටම "ඇත" හෝ "නැත" යන අන්ත දෙකෙන් එකකට වැටෙනවා , එනම් මට මම ඉන්නවා හෝ නැත යන අන්ත දෙකට වැටිලා තමා කරන්නේ , එය වැරදි , හොදට හොයාල බලන්න,
පස්වග තවුසන් එකල ප්‍රියදෙට ඇලුනෙත්/අප්‍රිය දෙට ගැටුනෙත් ඒ අතර මැන්නෙත් නැ.එහෙනම් ඇයි සොතාපන්නවත් වෙන්න නොහැකිවුයේ? ඒ අය මේ සංසාර කතාව බුදු කෙනෙක් ගෙන් අහල නැහැ
එහෙම කරන්නෙත් බාවනා කරල ම්සක් වෙන දේකින් නෙමේ නෙ..
සමත සහ විදර්ශනා ඔය බාවනා දෙක ඇරෙන්න ආර්යය සහ අනාර්යය බාවන කත ගැලපේන්නෙ නෑ...
සමත කියන්න විදර්ශනාවට හොද උපකරණයක්...මුලින් හිත පාලනය කරගෙන ඉන්නෙ ඔනෙ නෙ. ඉතින් මෛත්‍රී බාවනාව වැඩුවට කිසි වැරැද්දක් නෑ. පාලනය කරපු හිතකින් තමයි විදර්ශනා කරන්න පුලුවන්.. මචන් මම එකක් කියන්නම්.... සෝවාන් රැල්ලට අහුවෙන්න එපා...මම අත්දැකීමෙන් කියන්නෙ...මම ඔය හැමෝගෙම ටොපි කාල බලල තියනව....එකකවත් ගන්න දෙයක් නෑ..ඔබ හරි , නමුත්, මනුෂ්‍ය බාවයක් ලබා තේරුම් ගැනීමේ ශක්තියක් ඇතිව දර්මය තියන රටක ඉපදිල, මේ ලෝකය තුල තවදුරටත් රැවටී රැවටී යන්න උදවුකරන දේවල් කරන්නේ why?
සමත කියන්න විදර්ශනාවට හොද උපකරණයක්...මුලින් හිත පාලනය කරගෙන ඉන්නෙ ඔනෙ නෙ. ඉතින් මෛත්‍රී බාවනාව වැඩුවට කිසි වැරැද්දක් නෑ. පාලනය කරපු හිතකින් තමයි විදර්ශනා කරන්න පුලුවන්.. මචන් මම එකක් කියන්නම්.... සෝවාන් රැල්ලට අහුවෙන්න එපා...මම අත්දැකීමෙන් කියන්නෙ...මම ඔය හැමෝගෙම ටොපි කාල බලල තියනව....එකකවත් ගන්න දෙයක් නෑ..
සෝතාපන්න නොවන අයෙක්ට කිසිදු චිත්ත භාවනාවක් පැනවිය නොහැක, එසේ තිබේනම් ඒවා ලවුකික වන අතර ලෝකෝත්තර නොවේ..... ඇත්ත ඇති සැටියෙන් අවබෝද කරගත් පසු (සෝතාපන්න පුද්ගලයා ) හැමවිටම පිහිටන්නේ භාවනවකමය... හේතුපල දහම අවෝද නොකොට කරන්නා වූ සියලු භාවනා සුගතියට හේතු වේ