මෛත්‍රී භාවනාව...
සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිනිස මම පිළිවෙත් පිරීමෙහිද ඉවසීමෙහිද සමතෙක් වන්නෙමි. කයින් වචනින් අවංක වන්නෙමි. සිතිනුත් අවංක වන්නෙමි. සුවච කීකරු වන්නෙමි. මෘදු මොළොක් සිත් ඇත්තෙක් වන්නෙමි. නිහිතමානී වන්නෙමි. ලද දෙයින් සතුටු වන්නෙමි. ලද පමණින් සෑහීමට පත් වන්නෙමි. ශීලයට ‚ ගුණයට‚ නිවනට බාධක වන වැඩ අත් හරින්නෙමි. සැහැල්ලු පැවැත්මෙන් ජීවත් වන්නෙමි. සංසුන් ඉඳුරන් ඇත්තෙක් වන්නෙමි. සෑම කටයුත්තක් නුවණින් කරන්නෙමි. ගුණයට නැමී ගත්තෙක් වන්නෙමි.කිසිවක් කෙරේ අධික තෘෂ්ණා නොකරන්නෙමි. සුළු වුවද පාපයක් නොකරන්නෙමි.
මම කායික සුවයෙන් සුවපත් වෙම්වා ! බිය උවදුරු නැත්තෙක් වෙම්වා ! සුවපත් සිත් ඇත්තෙක් වෙම්වා !
මා මෙන්ම සියලු පණ ඇති සත්තු කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම සියලු භූතයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම කෙලෙස් ඇති සියලු ඇති සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම සියලු නිකලෙස් ආර්යයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම දිග් වූ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම ඉතා කෙටි ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම මහත් වූ සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම ඉතා කුඩා සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම වටකුරු ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම ඉතා සියුම් ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම දුටු විරූ සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම නුදුටු විරූ සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම දුර වෙසෙන සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම ලඟ වෙසෙන සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම ඉපදුන සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
මා මෙන්ම උපදෙමින් සිටින සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !
කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකෙරේවා. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකෙරේවා. කිසිවෙක් කිසිවෙකුව හෙලා දැකීම් නොකෙරේවා. කිසිවෙක් කිසිවෙකුට වංචා නොකෙරේවා. කිසිවෙක් කිසිවෙකුට දුකක් නොපතාවා. සැම දෙනාම සැම දෙනාගේ සැපයට කැමති වේවා.
එකම දරුවෙක් ඇති මව් කෙනෙක් පිය කෙනෙක් තම දරුවා වෙත අසීමිත මෛත්‍රියක් දක්වන්නා සේ සැම සතුන් වෙත අසීමිත මෛත්‍රිය පවත්වත්වා.
උඩ‚ යට‚ සරස (හරහට) දස දිසාවේ සියලු සතුන් වෙත අසීමිත මෛත්‍රි පවත්වත්වා.
ඉඳින‚ හිටින‚ නිදන‚ ඇවිදින සැම ඉරියව්වෙහිදීම බ්‍ර හ්ම විහරණයක් වූ මෛත්‍රිය වඩත්වා.
සියල්ලෝම පිරිසිදු ශීලයෙන් සුවඳවත් වී ඥාණ දර්ශනයෙන් ආලෝකමත් වී එකළොස් කාම භූමීහි පැවති සියළු තෘෂ්ණාව සහිත ක්ලේශයන් මැඩ පවත්වා අනාගාමී මග ඵලද‚ අරහත් මග ඵලද ලබන්නෝ වෙත්වා.
මමද එසේ සුසිල්වත්ව පිරිසුදු ඥාණ දර්ශනයෙන් ආලෝකමත්ව සියළු තෘෂ්ණාව අභිබවා සතර මග ඵල පිලිවෙලින් අජරාමර ශාන්ත ප්‍රණීත අමා මහ නිවන් සුවය ලබම්වා....
මේ මෙත් විහරණයෙන් පස්සේ ඔබලාගේ හිතේ ඇති වන්නාවූ තණ්හා‚ දිට්ඨි මාන නැති කර ගෙන ඒ ඇති වෙන කෙලෙස් නැති කරගැනීමට විදර්ශනාවක් වඩන්න. මන් යොදා ගන්න ඒ භාවනා වාක්‍ය මෙතනට යොදන්නම්. ඔය අයත් මොන ආකාරයෙන් හරි අනිත්‍ය‚ දුක්ඛ‚ අනාත්ම යන ත්රිලත්ෂණය අඩුම තරමේ විනාඩි දහයක් වත් වඩන්න.
මෛත්‍රිය වැඩූ මම කියා කෙනෙක් නැත. මෛත්‍රිය වැඩීමේ සිතක් පහල වූවා. ඒ සිත නාම ධර්මයකි. ඒ සිත නිසා හට ගත් චෛතසික ධර්ම නාම ධර්මයෝය. ඒ සිත සාදා සිටින මේ රූප කය රූප ධර්මයකි. එසේ නාම රූප දෙකක් මෛත්‍රිය වැඩුවා. මෛත්‍රියට ලක්වූ සත්වයෝ කියා කොටසක් නැත. ඇත්තේ නාම රූප සමූහයකි. ඒවා ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපිද ඉපිදී බිඳී යන බැවින් අනිත්‍ය යි. ඇතිවීම් නැතිවීම් දෙකෙන් නිතර පෙලෙන බැවින් දුකයි. කැමති සේ නොපවත්නා බැවින් අනාත්මයි. අනිත්‍ය‚ දුක්ඛ‚ අනාත්ම‚ නාම රූප සියල්ල පරමාර්ථ වශයෙන් දුක්ඛ සත්‍ය යි. ඒ දුක උපදවන තෘෂ්ණාව පරමාර්ථ වශයෙන් සමුදය සත්‍ය යි. ඒ දුක නැති ශාන්ත නිවන නිරෝධ සත්‍ය යි. නිවනට යා හැකි ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍ය යි. මාගේ මේ මෛත්රිද භාවනාව‚ ඒ සේම සෙසු කුසල සම්පත්තිය මේ චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස පවතීවා.

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙත් මම කිව්ව වගේ මාර්ග දෙකක් තියෙනවා, ලෝකොත්තර සහා ලෞකික වශයෙන්. ඉතින් අද අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියළා කරන්නේ මොකක්ද ? යහපත් දැකීම, යහපත් සංකල්පනාව, යහපත් වචන... ආදී වශයෙන්. ඉතින් බුදුපියාණන් වහන්සේටත් කලින් හිටපු අය යහපත් දේ දැක්කා හොඳ වැඩ කලා, යහපත් දේවල් හිතුවා , යහපත් වචන කතා කලා ... ඉතින් ඒ අය නිවන් දැක්කද ? එහෙම දෙයක් වුණා නම් බුදු කෙනෙක් මේ ලෝකෙට මොකටද ? ඉතින් උන්වහන්සේ පෙන්නා දීපු ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ලෝකොත්තර මග, නිවන් දකින මග.