මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පනš

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    my3 කියන්නේ දේශපාලනය කියන ක්‍රීඩාවේ මෙතෙක් කාලයක් දැකපු විශිෂ්ටම ක්‍රීඩකයා... මිනිහට නිදහස් පක්ෂෙන් කරන කෙනහිලිකම් මහින්දට හරි වෙන ජනදිපතිවර්යෙකුට කලානම් දැනට 5 6 දෙනෙක් වල පල්ලේ...මට මතකි මිනිහ දින 100 ඉවර උන දවසේ කතාවේ කිව්වා.. මම ගත යුතු තීරණය ගන්න ඕනි වෙලාවට බය නැතුව ගන්නවා කියලා..මාත් පහුගිය ටිකේ හිතන් හිටියේ මේ යකාට පක්ෂේවත් පාලනය කර ගන්න බැරි කොන්ද පන නැති එකෙක් නේ කියලා.. මිනිහ හරිම වෙලාවට හරිම තීරණේ ගන්න පොරක් එතකන් කොච්චර අපවද නින්දා අවත් දරා ගැනීමේ හැකියාව තියනවා... උබලට පේනවද මහින්දගේ ඉත්තන්ගෙන්ම my3 chek mate කරපු හැටි...මට my3 ගේ වැඩ දැක්කහම මතක් වෙන්නේ jak sparrow ව

    :lol::lol::lol::lol::lol:

    චෙක්මේට් කරපු බව පේනවා වාරණ නියෝගය ගත්ත එකෙන්ම.

    කොන්ද කෙලින් තියෙන එකෙක්නන් තමන්ට අයිති නැති පක්ශයක් බදාගෙන ඉදීද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද තමා නායකයා..... :lol::lol::lol:

    පව් අප්පා මුන් සන්ධානෙට කඩේ ගියාට පක්ෂේ සභාපති කවුද කියලවත් දන්නේ නෑ :rofl::rofl::rofl:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දින සීයට බැංකු මංකොල්ලය කෝටි 5290යි.
    දින සීයට මෙහෙමනම් අවුරැදු පහට ???
    වෙනසක අරැමය!
    යහපාලනයේ විනිවිද බාවය උතුරා බැඳුම්කර මංකොල්ලය ගැන කථා කිරීමටත් වාරණ නියෝග ගත් වානරයෝ!!!!!
    කෝ බං අර අණ්ඩකෝෂය හැකිලෙනකන් කෑගහපු බුඩ්ඩිමතුන් සැට් එක????
    නිර්මාල් එහෙම ඉන්නවනම් වල්ගේ උස්සන්න...
    අපිට පෙනෙන්න!
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    2e4yakz.jpg
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    :lol::lol::lol::lol::lol:

    චෙක්මේට් කරපු බව පේනවා වාරණ නියෝගය ගත්ත එකෙන්ම.

    කොන්ද කෙලින් තියෙන එකෙක්නන් තමන්ට අයිති නැති පක්ශයක් බදාගෙන ඉදීද?
    ඇත්ත මචන් my3 ට නෙවෙඉ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ බහුතරයක් කැමති මහින්දට... නමුත් නිදහස් පක්ෂේ කියන්නේ මහින්දගේ වත් චන්ද්රිකගේවත් my3 ගෙවත් බුදලයක් නෙමෙයි.. මන් අද කිව්වා කියලා ලියලා තියා ගනින් මහින්දට විපක්ෂ නායක කම නොලැබුනොත් ඔය මහින්දට වැදගෙන ඉන්න එවුන් ටිකම බල්ලෙක්ට වගේ යන්න කියලා එලවන්නේ..(චන්ද්‍රිකාට වගේ)...චන්ද්‍රිකාටත් ඒ දවස් වල වදින්න ගොඩක් කට්ටිය හිටියා...