මෛත්‍රී , මහින්ද සහ සන්ධානය ...

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මෛත්‍රී , මහින්ද සහ සන්ධානය ...

    මහින්ද නම් කියන පුද්ගලයා තරම් දේශපාලන කපටියෙක් මම අද වෙනකම් දැකලා නෑ ..මහින්දගේ පවුල් පාලනය රට විසින් ප්‍රතික්ෂේප කරා ...මෛත්‍රී නම් මහත්මා දේශපාලඥයෙක් පත් කරගත්තා ....එහෙත් මහින්ද වටේ හිටපු මැක්කෝ ටික මහින්ද නැතිව පැවැත්මක් නැති නිසා මහින්දව දේශපාලනයට ගෙන්න උත්සහ කළා ...එකේ පළමු පියවර මහින්දගේ සභාපති කම නියම විධිහට මෛත්‍රීට ලබා දීම..පක්ෂය තුල මහින්ද විරෝධී පිරිසක් හිටියත් නිදහස් පක්ෂයේ බොහෝ ජේෂ්ඨයන් මහින්දට කැමැත්ත පල කළා ...ඒ තුලින් පක්ෂයේ වැඩි බලය මහින්ද සතු කර ගත්තා ...මෛත්‍රී නායකයා උනත් පක්ෂය හසුරවන්නේ මහින්ද ...එයාගේ නායකත්ව බලයට එරෙහිව මෛත්‍රීට නැගී සිටින්න බෑ ...
    අන්තිමට මෛත්‍රී මහත්තයව හිර කළා ...මහින්දට නොමිනේෂන් දුන්නේ නැත්තන් වෙන පක්ෂයක් හදනවා කියලා ..එහෙම හැදුවොත් මහින්දට මිනිසුන්ගෙන් ලැබෙන අනුකම්පාව නිසා වැඩි චන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන් ...පක්ෂේ දෙකට කැඩීම තුලින් එක්සත් ජාතික පක්ෂයට වාසි ලැබෙනවා ..මෛත්‍රී යනුනියම ශ්‍රීලංකා කාරයෙක් ...මහින්ද එක්ක ප්‍රශ්ණ තිබුන නිසා මහින්ද විරෝධී සංවිධාන සහයෙන් චන්දය දිනුවා ..එත් ඔහු පක්ෂය දාල ගියේ නෑ ...ඔහු අදටත් කරන්නේ පක්ෂය ආරක්ෂා කරන එක...මහින්දට නාමයෝජනා නොදුන්නොත් ඔහුට පක්ෂය දෙකඩ කරන්න වෙනවා ...එත් මෛත්‍රීට සහය දක්වන රාජිත සහ අනෙක් මන්ත්‍රීන හට ලොකු චන්ද පදනමක් නෑ ...එක නිසා මෛත්‍රී මහත්තයා මේ වෙලාවේදී ගත්තේ පක්ෂය දිනවන්න නියම නායකයෙක් වශයෙන් ගන්න ඕනි තීරණයක්......එත් මම විශ්වාස කරනවා මහින්ද අගමැති උනත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා හොර වැඩ , දුෂණ වලට එරෙහිව තමන්ගේ පක්ෂේ උනත් ඒ අයට දඩුවම් කරවී කියලා ..මොකද තවමත් ජනාධිපතිතුමාට බලය වැඩි අගමැතිට වඩා ..එත් මහින්ද නම් බෙන්තර ගගෙන් එහා කපටියා 2/3 බලය හදාගෙන මෛත්‍රීපාල කරනවා කිව්වා විධිහට ජනාධිපති බලතල අගමැතිට පවරා ගත්තොත් කවුද අන්තිමට දිනන්නේ...?

    මගේ අදහස නම් මහින්ද රාජපක්ෂ යනු ලංකා දේශපාලනේ බිහිඋන නිර්භීත , කපටි නායකයෙක් බවයි ...මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලත් මහින්දව පරද්දන්න බැරිවෙලා තියෙනවා ...එකට හේතුව ගමේ මිනිහ මහින්දට කැමති නිසා...මහින්ද නෙවෙයි මොකා ආවත් හොරකම් කරන එවුන් හොරකම් කරනවා ..අඩුමගානේ තමන්ගේ පුතා ,සහෝදරයා ,සැමියා යුද්දෙන් මැරිලා යන එක නවත්තපු නායකයා විදිහට ඒ ගෞරවය මිනිස්සුන්ගේ තියෙනවා ..එක කාටවත් නෑ කියන්න බෑ ...ජනාධිපතිවරණයේදී මහින්ද පැරදුනේ උතුරේ චන්ද නිසා ..දකුණේ චන්ද වල ලොකු අඩුවක් උනේ නෑ එයාට ..!!
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    mfHuUhk.jpg
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඕව දේශපාලන වෛරය බන් ...මෛත්‍රී ඉන්නකන් හොදයි ..දැන් ද්‍රෝහියා වෙලා ....කවුද බන් ඔය Enews ගණන් ගන්නේ...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Aniwa bn... Wadak na katha karala... Kohoma kawru awath anthimata paradenne janathawa.... Aththatama oya okkoma ekathu wela me paara deshapaalane kiyana eka anthima agadayatama adala daala minissunta deshapaalane epaa kara... Wadak na bn katha karala... Kawadawath lankawata goda emak na.. Patta dukai bn... :-( :-( :-(
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනිවා බන්...ශ්‍රීලංකා ,UNP මොකා ආවත් රට හදන්නේ නෑ ...මොනවත් ඕනි නෑ ...UNP එක මාස 6 ක් හිටියනේ ..යි බැරි උනේ එක නිලධාරියෙක් ,දේශපලුවෙක් වත් කරපු වැරදි හොයාගෙන දඩුවම් කරන්න ..උන් කලේ බොරුවට පැමිණිලි දාලා කට්ටියව FCID එකට ගෙනාව එක විතරයි ..අර තියෙනවා කිව්වා file කෝ ...ඇයි බැරි audit එකක් කරලා දුෂණ උන තැන් හොයන්න ...එහෙම කලොත් උන්ගේත් අහුවෙන නිසා ..හැමෝගෙම අත් වල ජරාව ගැවිල තියෙන නිසා ....ඇත්තමයි මම නම් හිතුව බන් මේ පාර මේ ඉන්න මන්ත්‍රී set එකෙන් ගොඩක් අය කරපු දුෂණ හෙළි කරලා මුන්ව හිර කරයි කියලා ..එත් අද වෙනකන් එකෙක්වත් නෑ ....

    අපේ දේශපාලනය මතුපිටට පෙන දෙය නෙවෙයි තියෙන්නේ ...වෙන රටවල් අපේ රටේ දේශපාලනය කරන්නේ ..හොදම උදාහරණය තමයි GSP + එක චන්දය ලං කරලා ලැබුන එක ..මොකද UNP එකට වාසි වෙන්න ....මම නම් විස්වාස කරන දේ තමයි චන්ද්‍රිකා පිටුපස ,මංගල පිටුපස විදේශ රටවල් වල අත් තියෙනවා...නෑ කියන්න බෑ .....එත් පුතෝ ඒ එකකින්වත් බැරි උනා මහින්දව පරද්දන්න අදටත් ...එක අපිට හොද වෙයිද නරකක් වෙයිද කියල නම් දෙයියෝ තමයි දන්නේ ......

    කොහොමහරි අපේ රට කෑවේ මේ දේශපාලුවෝ ..හැම පක්ෂෙම එවුන් කලේ රට කාපු එක ...සාමාන්‍යපෙළ නැති එවුන් රට පාලනය කරන්න යැවුවම මේවා වෙනවා ..වැඩේ තියෙන්නේ අපේ රටේ මිනිස්සු මෝඩයි ..සල්ලි විසිකරන ,තමන්ට යමක් ලැබෙනවා නම් අම්ම තාත්තා උනත් විකුණන ජාතියක් ..නැත්තන් තමන්ට ලැබෙන බත් පැකට් එකට ,අරක්කු බෝතලයට චන්දෙ දෙනවද..?

    ප.ලි : සමහරක් මගේ රෙප්කපලා ...මර වැඩේ දැන් මට රේප් නැතිව කන්න බොන්නවත් නෑ ...මෝඩ හරක් ..