මෛත්‍රී-මහින්ද_හමුව

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    හික්... හික්... ඒකනම් ඇත්ත. යුද්දෙට වඩා දේශපාලනේ වෙනස් මේ මනුස්සයට ඒක තේරෙන්නෙ නැහැ. නීතිය හා සාමය දුන්නොත් අර "වඳුරට දැලිපිහිය දුන්නා වාගේ" තමයි වලිගෙයි, කණයි, ලබ්බයි, නහයයි ඔක්කොම කපාගෙන දඟලයි. කළගුණ සලකන්න ඕන නිසා අමාත්‍යංශයක් හදල දීල තනියම ඉන්න ඔපීසියක් දුන්නට දේශපාලනික වශයෙන් සාර්ථක චරිතයක් නෙවෙයි. ඒ වගේම ඔහුගේ වත්මන් ඇමතිකමින් ජනතාවට සිදුවන සේවය ගැන හෝ එහි ක්‍රියාවලිය කෙතරම් ජනතාවට අවශ්‍යද යන්න ප්‍රශ්නයක්.

    මට හිතෙන්නේ රනිල් ඇතුළු UNP එක ෆොන්සේකාට කෙලවන්න ගේමක් ගහනවා වගේ. ෆොන්සේකා බලු මාර්ක් එකට වැටෙන එක ඕකෙන් වෙන්නේ.හැබැයි ෆොන්සේකාටත් ඕක ටික ටික තේරෙනවාද මන්දා. ඒකද දන්නේ නෑ මිනිහා රට පැන්නේ
     

    Similar threads