මෛත්‍රී මේ පොන්නයෝ ගන්න එපා.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෛත්‍රී මේ පොන්නයෝ ගන්න එපා.

පුදපු ගමන් කාපි යකා..! මෙහෙම ගියොත් ‘යහපාලනය‘ නොව ‘යහමට පානය‘ සිදුවෙයි -නව පත්කිරීම් ගැන ජනතාව දොස් කියති

(ලංකා ඊ නිව්ස් -2015.ජන.10, ප.ව.7.15) පුදපු ගමන් කාපි යකා සේ නව ජනාධිපතිවරයා මූලිකව පත් කරන ලද පත් කිරීමක් සහ පත්කිරීමට සූදානම් වීමක් කෙරෙහි බලවත් ජනතා විරෝධයක් මතුව තිබේ.

ඉන් පළමුවැන්නා නම් ජනාධිපති ලේකම් ලෙස පත් කරන ලද පී.බී.අබේකෝන් කෙරෙහිය. අබේකෝන් වනාහී හිටපු රාජපක්ෂ රෙජීමයට බඩ බැඳගෙන කඩේ ගිය නිලධාරියෙක් බවත් ඔහු රජයේ නිලධාරියෙක් ලෙස නීතිය උල්ලංඝනය කරමින් විද්‍යුත් නාලිකාවට පැමිණ මහින්ද රාජපක්ෂට ඡන්දය දෙස ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද පුද්ගලයෙක් බවත් රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් විසින් ලංකා ඊ නිව්ස් වෙත දන්වා තිබේ. එපමණක් නොව පසුගිය ආණ්ඩුව විසින් නුසුදුසු දිසා ලේකම්ලා ප්‍රාදේශීය ලේකම්ලා පත් කරද්දී ඒ පසුපස සිටියේ පී.බී අබේකෝන් බව පැවසේ. බැසිල් රාජපක්ෂ සහ ගාමිණී සෙනරත් අයවළුන් දුරකථනයෙන් දෙන ලද නීති විරෝධී නියෝග කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක කළ අයෙක් වන අතර පහල රාජ්‍ය නිලධාරීන්ට එවැනි නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට බලකරන ලද දූෂිතයෙක් බව ද රාජ්‍ය නිලධාරීහු පවසති. ඔහු ආගමන විගමන පාලක වරයාව සිටියදී අති විශාල ලෙස අල්ලස් මුදල් ලබා ගෙන ධනවතෙක් වූවෙක් බවත් ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම පමණක් නොව සිංහල භාෂා දැනුම පවා ඉතාමත් දුර්වල පුද්ගලයෙක් බවත් රාජ්‍ය පරිපාලන සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨයෝ ලංකා ඊ නිව්ස් වෙත පවසා සිටියහ.

පී.බී.අබේකෝන් වැනි රාජපක්ෂ රෙජීමයේ අංක එකේ සට්ටැඹි නිලධාරියෙක් යහපාලනයක් ගෙන ඒමට ජනතාව විසින් පත් කර ගත් නව ජනාධිපතිවරයාගේ ලේකම් ලෙස පත් කිරීම සාධාරණය කිරීමට කිසිදු හේතුවක් නැතැයි පවසන රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීහු මෙවැනි දෙපිටකාට්ටු පුද්ගලයෙකු ජනාධිපති ලේකම් වරයා ලෙස පත් කිරීමෙන් ඉටු කර ගත හැකි යහපාලනය කුමක්දැයි ප්‍රශ්ණ කරති. ජනාධිපති මෛත්‍රීට එක ලිපියක් සකසන විට එහි කොපියක් රහසිගතව මැදමූළන රාජපක්ෂට ඒ අවස්ථාවේම යැවීමට අවශ්‍යනම් පී.බී අබේකෝන් පත් කර ගත්තාට කම් නැතැයි පරිපාලන සේවයේ නිලධාරීහු සෝපාහාසයෙන් පවසති

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට කොල්ලුරේ සහ පලිහක්කාර රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් දෙදෙනාගේ නම් යෝජනා වී තිබී ඇත.

ජනතා විරෝධය මතුව ඇති දෙවැන්න නම් රූපවාහිනී සංස්ථාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස සෝමරත්න දිසානායක පත්කිරීමට සූදානම් වීමය. (තවම පත් කර නැත)

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවා සති දෙකක්ද ඉක්ම යන තුරු රාජපක්ෂ රෙජීමයට වසර 9 ක්ම පුරා කඩේ ගිය සෝමරත්න දිසානායක වැනි තක්කඩියෙක් හැර වෙන කිසිදු විපක්ෂයේ පුද්ගලයෙක් ජාතික රූපවාහිනියට පත් කිරීමට සිටියේ නැතිදැයි ජනතාව මෙන්ම රූපවාහිනී සේවකයෝද ප්‍රශ්න කරති. සැලියුලොයිඩ් මුදලාලි කෙනෙක් වීම හැරුනු විට ඔහුට පරිපාලනය ගැන හෝ රූපවාහිනී මාධ්‍ය ගැන හෝ ජනමාධ්‍ය කලාව ගැන හෝ ඇති දැනුම කුමක්දැයි විමසන ජනතාව කලකට පෙර ඩිව් ගුණසේකර වැන්නෙක් සභාපති ලෙස පත් කිරීම හෝ ආදර්ශයට ගත නොහැකි දැයි විමසති. සෝමරත්න දිසානායක පුරවැසි බලයට එක්වීම කෙරෙහි පවා ජනතාව දැඩි විරෝධයක් මතු කළ අතර එනිසාම පසුව සෝමරත්නව පුරවැසි බලය වේදිකාවට ගත්තේ නැත. වසර 9 ක් පුරා රටේ තහවුරු කරන ලද අන්ත ජාතිවාදී මතවාදය පරාජය කර ජාතික සමගිය සඳහා මතවාදයක් ගොඩ නැගීමට රාජ්‍ය මාධ්‍ය භාවිතා කළ යුතු අවස්ථාවක පට්ට ජාතිවාදියෙක් වන සෝමරත්න වැන්නෙක් රූපවාහිනී සංස්ථා සභාපති කිරීමට සූනාම් වීම නව ආණ්ඩුව කර ගැනීමට යන මහා විනාශයක් බව ලංකා ඊ නිව්ස් ඇමතූ විද්වතුන් කියා සිටියහ.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මුන් වගේ බල්ලො ගන්නෙ නැතිව ස්වාධීන වැදගත් මිනිහෙක් ගන්න.අලුත් ආන්ඩුව උනත් වැරදි කරනවනම් අපි කට වහගෙන ඉන්නේ නෑ
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    හරි හරි උබල තාම ඇලර්ට් එකේද බලන්නලු දැම්මෙ හෙට අයින් කරයි.:rofl:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මුන් වගේ බල්ලො ගන්නෙ නැතිව ස්වාධීන වැදගත් මිනිහෙක් ගන්න.අලුත් ආන්ඩුව උනත් වැරදි කරනවනම් අපි කට වහගෙන ඉන්නේ නෑ
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    අපිත් කොච්චර ට්‍රයි කලද මචන් :( ඔය වගේ උන්ව ගත්තොත් නම් අපි දීපු චන්දෙත් වැඩක් නැති වෙනවා :(
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    man president una kaaleka mulinma karanne amasin kaarayawa hoyala galak gatagahala muhudata daana eka
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මහින්දගේ බල්ලො ගන්න එපා.

    Dan therenawada obalata mohu karanneth Mahinda kala dema bawa? Dan mohuwath gedara yawanna. Elagata ena ekawath gadara yawanna.
    Mahinda yanu Sri Lanka ithihasaye siti hodama janapathi warayaya.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    Dan therenawada obalata mohu karanneth Mahinda kala dema bawa? Dan mohuwath gedara yawanna. Elagata ena ekawath gadara yawanna.
    Mahinda yanu Sri Lanka ithihasaye siti hodama janapathi warayaya.

    :yes: mata hithenawa bn raawana rajjuruwo thamai mahinda wela ipadila thiyenne :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    හෙළයෙක්;17719028 said:
    හරි හරි උබල තාම ඇලර්ට් එකේද බලන්නලු දැම්මෙ හෙට අයින් කරයි.:rofl:

    :lol:
     
    10906295_10204809217849153_1581833644502889845_n.jpg
     
    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    පුදපු ගමන් කාපි යකා..! මෙහෙම ගියොත් ‘යහපාලනය‘ නොව ‘යහමට පානය‘ සිදුවෙයි -නව පත්කිරීම් ගැන ජනතාව දොස් කියති

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.10, ප.ව.7.15) පුදපු ගමන් කාපි යකා සේ නව ජනාධිපතිවරයා මූලිකව පත් කරන ලද පත් කිරීමක් සහ පත්කිරීමට සූදානම් වීමක් කෙරෙහි බලවත් ජනතා විරෝධයක් මතුව තිබේ.

    ඉන් පළමුවැන්නා නම් ජනාධිපති ලේකම් ලෙස පත් කරන ලද පී.බී.අබේකෝන් කෙරෙහිය. අබේකෝන් වනාහී හිටපු රාජපක්ෂ රෙජීමයට බඩ බැඳගෙන කඩේ ගිය නිලධාරියෙක් බවත් ඔහු රජයේ නිලධාරියෙක් ලෙස නීතිය උල්ලංඝනය කරමින් විද්‍යුත් නාලිකාවට පැමිණ මහින්ද රාජපක්ෂට ඡන්දය දෙස ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද පුද්ගලයෙක් බවත් රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් විසින් ලංකා ඊ නිව්ස් වෙත දන්වා තිබේ. එපමණක් නොව පසුගිය ආණ්ඩුව විසින් නුසුදුසු දිසා ලේකම්ලා ප්‍රාදේශීය ලේකම්ලා පත් කරද්දී ඒ පසුපස සිටියේ පී.බී අබේකෝන් බව පැවසේ. බැසිල් රාජපක්ෂ සහ ගාමිණී සෙනරත් අයවළුන් දුරකථනයෙන් දෙන ලද නීති විරෝධී නියෝග කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක කළ අයෙක් වන අතර පහල රාජ්‍ය නිලධාරීන්ට එවැනි නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට බලකරන ලද දූෂිතයෙක් බව ද රාජ්‍ය නිලධාරීහු පවසති. ඔහු ආගමන විගමන පාලක වරයාව සිටියදී අති විශාල ලෙස අල්ලස් මුදල් ලබා ගෙන ධනවතෙක් වූවෙක් බවත් ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම පමණක් නොව සිංහල භාෂා දැනුම පවා ඉතාමත් දුර්වල පුද්ගලයෙක් බවත් රාජ්‍ය පරිපාලන සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨයෝ ලංකා ඊ නිව්ස් වෙත පවසා සිටියහ.

    පී.බී.අබේකෝන් වැනි රාජපක්ෂ රෙජීමයේ අංක එකේ සට්ටැඹි නිලධාරියෙක් යහපාලනයක් ගෙන ඒමට ජනතාව විසින් පත් කර ගත් නව ජනාධිපතිවරයාගේ ලේකම් ලෙස පත් කිරීම සාධාරණය කිරීමට කිසිදු හේතුවක් නැතැයි පවසන රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීහු මෙවැනි දෙපිටකාට්ටු පුද්ගලයෙකු ජනාධිපති ලේකම් වරයා ලෙස පත් කිරීමෙන් ඉටු කර ගත හැකි යහපාලනය කුමක්දැයි ප්‍රශ්ණ කරති. ජනාධිපති මෛත්‍රීට එක ලිපියක් සකසන විට එහි කොපියක් රහසිගතව මැදමූළන රාජපක්ෂට ඒ අවස්ථාවේම යැවීමට අවශ්‍යනම් පී.බී අබේකෝන් පත් කර ගත්තාට කම් නැතැයි පරිපාලන සේවයේ නිලධාරීහු සෝපාහාසයෙන් පවසති

    ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට කොල්ලුරේ සහ පලිහක්කාර රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් දෙදෙනාගේ නම් යෝජනා වී තිබී ඇත.

    ජනතා විරෝධය මතුව ඇති දෙවැන්න නම් රූපවාහිනී සංස්ථාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස සෝමරත්න දිසානායක පත්කිරීමට සූදානම් වීමය. (තවම පත් කර නැත)

    ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවා සති දෙකක්ද ඉක්ම යන තුරු රාජපක්ෂ රෙජීමයට වසර 9 ක්ම පුරා කඩේ ගිය සෝමරත්න දිසානායක වැනි තක්කඩියෙක් හැර වෙන කිසිදු විපක්ෂයේ පුද්ගලයෙක් ජාතික රූපවාහිනියට පත් කිරීමට සිටියේ නැතිදැයි ජනතාව මෙන්ම රූපවාහිනී සේවකයෝද ප්‍රශ්න කරති. සැලියුලොයිඩ් මුදලාලි කෙනෙක් වීම හැරුනු විට ඔහුට පරිපාලනය ගැන හෝ රූපවාහිනී මාධ්‍ය ගැන හෝ ජනමාධ්‍ය කලාව ගැන හෝ ඇති දැනුම කුමක්දැයි විමසන ජනතාව කලකට පෙර ඩිව් ගුණසේකර වැන්නෙක් සභාපති ලෙස පත් කිරීම හෝ ආදර්ශයට ගත නොහැකි දැයි විමසති. සෝමරත්න දිසානායක පුරවැසි බලයට එක්වීම කෙරෙහි පවා ජනතාව දැඩි විරෝධයක් මතු කළ අතර එනිසාම පසුව සෝමරත්නව පුරවැසි බලය වේදිකාවට ගත්තේ නැත. වසර 9 ක් පුරා රටේ තහවුරු කරන ලද අන්ත ජාතිවාදී මතවාදය පරාජය කර ජාතික සමගිය සඳහා මතවාදයක් ගොඩ නැගීමට රාජ්‍ය මාධ්‍ය භාවිතා කළ යුතු අවස්ථාවක පට්ට ජාතිවාදියෙක් වන සෝමරත්න වැන්නෙක් රූපවාහිනී සංස්ථා සභාපති කිරීමට සූනාම් වීම නව ආණ්ඩුව කර ගැනීමට යන මහා විනාශයක් බව ලංකා ඊ නිව්ස් ඇමතූ විද්වතුන් කියා සිටියහ.

    මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විනාශ කල P.B. ලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මූල්‍ය යහපාලනය නැති කල පී.බී. ජයසුන්දර. අනෙකා රාජ්‍ය යහපාලනය නැති කල පී.බී. අබේකෝන් . අබේකෝන් මහතා 2005 වසරේ ලේකම් කම ගත්තේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ වියපාරයට රුපියල් ලක්ෂ 10 ලබා දීලා. එම මුදල් එවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලදාරින්ගෙන් එකතු කලේ. හම්බ උනේ පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය. එහි අතිරේක ලේකම් ලෙස ගත්තේ උත්පල බස්නායක මහතාව. අද ඔහු ආරක්ෂක ලේකම්. ඇමති රත්නසිරි වික්‍රමනායක. 2010 මැතිවරණයට උන මහන්සියට රාජ්‍ය පරිපාලන ලේකම් කම ලැබුණා. විපක්ෂ මන්ත්‍රීවරු 60 පැනපු ලේකම්ලා ඉවත් කරන්න කියලා බනිද්දි මුලින්ම කියවුණු නම වුනේ පී.බී. අබේකෝන් . ප්‍රාදේශීය ලේකම්වරු පත්කිරීමට දේශපාලන නිර්දේශ අනිවාර්යය කලේ ඔහු.