මෛත්‍රී යුගයක් ද මෛත්‍රී රුකඩයක්ද ..?
හෙඩිම දැක්ක ගමන් මට පලු යන්න බනින්න බලාගෙන ඒවි කට්ටිය ...

මේ වෙනකොට එලකිරියේත් පොදුවේ හැමෝගෙමත් බලපොරෝතුව මෛත්‍රී යුගයක් කියල තමයි පේන්න තියෙන්නේ ...

වරෙල්ල...මේකට උත්තර දීපල්ලා

මුලින්ම කියන්න ඕනි ...මමත් කැමති නෑ මහින්ද කරගෙන යන මේ වැඩපිළිවෙලට ...රටේ නිතිය බල්ලට ගිහිල්ල ..අවංක මිනිහට newei තැන ..හොරුන්ට ..

මහින්දට හොදටම chance 1අ තිබ්බ මේ රට සුරපුරයක් කරන්න ..මොකද මහින්දට පාර්ලිමේන්තුවේ 2/3 වැඩි බලයක් තිබුනා ..විදායක ජනාදිපති විදියට කොන්ද කෙලින් තියාගෙන මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න තිබ්බ ..හැබැයි එහෙම උනේ නැහැ ...ඒ වෙනුවට උනේ දනපතියන්ට සහලන සලසන පොඩි මිනිහ හුරන් කන පාලනයක්..නිතිය බල්ලට ගිය සමාජයක් ..එලි පිට මිනිස්සු මරල මතක නෑ කියන සංස්කෘතියක් ...තව කියන්න ගියොත් නම් සැහෙන්න තියෙනවා කරපු හොර වැඩ ..බලු වැඩ ..

එහෙනම් අපි අනිවාර්යෙන් මහින්ද එලවන්න ඕනි ...එකේ කිසිම තර්කයක් නැහැ ...අපි කවද ඉල්ලගට ගෙන්න ඕනි ...මෛත්‍රී යුගයක්...?මෙන්න මෙතැන තමයි ප්රශ්නය තියෙන්නේ ..අවංක දේශපලයෙක් විදියට මෛත්‍රී හොදයි..අපි එතුමා ගැන පැහැදිළ මෛත්‍රී යුගයක් වෙනුවෙන් චන්දය දීල dineuwa කියමු...එහෙනම් එතුමාගේ දර්ශනය ක්‍රියාත්මක කරන්න කැබිනට්ටුවක් සහිත පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි ...ඔන්න ඔතන තමයි ප්රශ්නය ... එතුමාම කියන විදියට විදායක ජනදිපතිකම අහෝසි කරලා පාර්ලිමේන්තුවට වග කියන අගමැති ඩුරයක් ඇති කරනවලු ..ඒ කියන්නේ රටේ පාලනය ගෙනියන්නේ අගමැති ...kauda එතකොට අගමති වෙන්නේ ...පාර්ලිමේන්තු මැතිවරණයට මොන පක්ෂයක් විදියටද ඉදිරිපත් වෙන්නේ ...මොනවද prathipathi ...වෙලාවකට හිතෙනවා රනිල් බළල්ලු ලවා කොස් ඇට බවාන්නද හදන්නේ කියල ...පල වෙනි prawurthu sakachawata චන්ද්‍රිකාත් ආවා ..ඒ ගැන නම් කිසිම පැහැදීමක් නැහැ ...පෙන විදියට නම් මහින්දට මේ පාර ටිකක් අමාරුයි වගේ..මේ මැතිවරණය තීරණාත්මකයි ...එක නිසාම මේ සොදුරු achadayakaya තමන්ට තියෙන හැම බලයක්ම මෛත්‍රී පාර්ශ්වයට විරුද්දව මුදා hariwi ...
අවසානය නම් මහින්ද දිනවී ...මෛත්‍රීට වෙන්නෙත් sf ට උන දේ කියලයි මට හිතෙන්නේ ...
සංවාදයට wieurthayi ....බැනල comment කලට කමක් නැ ..හේතුවක් ඇතිව තමන්ගේ මතය ඉදිරිපත් කරන්න ....