මෛත්‍රී ලොක්කට මොනවා වෙයිද ?

කට්ටිය මොකද හිතන්නේ පාස්කු ප්‍රහාරේ කේස් එකට මෛත්‍රී ලොක්කට ෂොට් එක ලැබෙයිද?

  • ඔව්

    Votes: 26 26.8%
  • නැ

    Votes: 71 73.2%

  • Total voters
    97

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    මෛත්‍රී ලොක්කගෙන්නං ෂොට් එකක් ලැබෙයි. හතේ මහත්තය කෝටි 850ක් ගත්තේ නිකන්ද? ආණ්ඩුවට එකතු උනේ නිකන්ද?
    අනික පූජිත්ල කියන දේවලත් ඔප්පු කිරීමේ හැකියාව අඩුයි මොකද උගේ පත්වීමත් දේශපාලනිකයි සහ ඌ වැඩ කරෙත් දේශපාලකයින්ට ඕන විදිහට නිසා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොනවා උනත් මිනිහ හැම දේම දැන ගෙන පබයාවගේ ඉදලා.... ගොඩක් ඔය සිල් රෙද්ද පොරව ගන්න හදන උන් තමා ලෝක හොරු.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අද හිරු නිව්ස් බැලුවා.
    එකට අනුව මේ කොමිසන් ඕන් නෑ.
    No court, no hearing needed
    ගෝට කටින් කිව්වම මූතමයි වැරදිකරුවා කියල ඒකයි නඩු තීන්දුව
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2015 ponna hitan dinapu gaman wiruwa ekka deal eka damma family eke katawath karadara karanne ne kiyala,
    a wagema 2020 hitan paraduna gaman wiruwa kala guna salakanna hitanta loku geyak dunna Colombo 07, hitan 2/3 support karannam kiyala SLPP post eka gaththa.

    wahalu tika thawama hithan inne wiruwa april 21 case ekata hitanta daduwam dei kiyala,


    paw ban ubala
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Lapaya Ibrahim nana national list danakota hoyala balala nadda ban
    මහින්දය හොඳම එක්ස්පොටර් සම්මානය දෙනකොට ගෝටා සර් ගේ බුද්ධි අන්සේටත් හොයාගන්න බරිවෙලාද බන්?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Lapaya Ibrahim nana national list danakota hoyala balala nadda ban

    ජාතික ලැයිස්තුවට දාන්නේ හොඳට පෙරලා අරගෙන ..... වහබ්වාදය, ත්‍රස්තවාදය කියන්නේ JVP ජාතික ලැයිස්තුවට අවශ්‍යම දෙයක්