මෛත්‍රී සමඟ රාජිතත් එයි

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මෛත්‍රී හොදයි,
නමුත් අර දෙපැත්තෙන් ඉන්න (ප)රාජිතයි, චන්ද්‍රිකයි ඔය මනුස්සයව කයි ද දන්නේ නෑ.......
දවස් සීයෙන් නොකලොත් මිනිස්සු පාරට බැහැලා හරි ඒදේ කරගන්න ඕනෙ :angry:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    පොන්ස් නයාට ගහලා පොල්ල වරද්දගත්තා එහෙනම් බලපියව් අනාගන්න හැටි

    ජනාධිපත් මෙවරත් ඉහලින්ම දිනනව යකෝ

    ඔව් ඔව් අපි දන්නවා මහින්ද කියන්නේ උඩින් පනාව දාගෙන හිටියට නයෙක් කියලා..:yes:ඒකනේ එකට හිටපු උන්ව පන්නලා,ඌට පුක දෙන්නේ නැති උන්ව සුදු වෑන් එවලා උස්සලා ,යුද්දේ ඉවරකරන්න මූලික උන සරත් ෆොන්සේකාවත් හිරේ දැම්මේ..මහින්ද කියන්නේ නයෙක් තමා..:yes:හැබැයි තොපි මේ පාර දිනන්නේ නැහැ..:D..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔක ම.රා. ගෙම වැඩක් ද කොහෙද . මෛත්‍රී බලල් අතක් ද කොහෙද,ඌට මුලු රටෙම උන් ඡන්දෙ දෙන්නෙ නැනෙ.
     
    waligamaya

    Well-known member
  • හදිසි පාචන තත්ත්වයක් උද්ගතව ඇති නිසා සහනාධාර වශයෙන් ඩයපර්ස් සහ පැම්පර්ස් තොග අවශ්‍යයි. ඔබේ ප්‍රදානයන් අරලිය ගහ මන්දිරයට වහාම ගෙන්විත් බාර දෙන්න.
    -ලලිත් වීරතුංග
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ගියවර පොදු අපේක්ෂකයාට වඩා මෙවර පොදු අපේක්ෂකයා ප්‍රබල අැයි?
    උත්තරය - ඔහු දේශපාලනික මුහුකුරාගිය වැදගත් අමාත්‍යංශ ගනණාවක අත්දැකිම් අැති, ප්‍රධානතම පක්ශයක ඒම යාන්ත්‍රණය මෙහෙයවු (පක්ෂ මහලේකම්) අත්දැකිම් ප්‍රබල චරිතයකි. තව ඔ්නතරම් තියෙනවා කියන්න.

    ඒසේනම් කුමක් විය යුතුද???
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්දගේ පැත්තේ ඉන්න කොට මහින්දව කෑවේ නැහැනේ.:P
    එහෙම කන්න බැරි වෙච්ච නිසා තමා පැන්නේ........අවංකව ම මට ඩොක්ටර්ව දේශපාලන වශයෙන් විශ්වාස නෑ...........චන්ද්‍රිකා නම් නොආව නම් හොදා ඕකට අවංකව ම...........

    මහින්දව කන්න ඕන නෑ......
    මහින්ද මහින්දව ම කාගෙන තියන හැටි පේනව නේහ්......

    අනික අනිත් උන්ට එහෙම මහින්දව කන්න බෑ බං....පොර හොදට තෙම්පරාදු වෙච්ච එකෙක්......ගමේහ් කුකුළ වගේ ඇට කටු හයියයි!!!:P:P:rofl:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔව් ඔව් අපි දන්නවා මහින්ද කියන්නේ උඩින් පනාව දාගෙන හිටියට නයෙක් කියලා..:yes:ඒකනේ එකට හිටපු උන්ව පන්නලා,ඌට පුක දෙන්නේ නැති උන්ව සුදු වෑන් එවලා උස්සලා ,යුද්දේ ඉවරකරන්න මූලික උන සරත් ෆොන්සේකාවත් හිරේ දැම්මේ..මහින්ද කියන්නේ නයෙක් තමා..:yes:හැබැයි තොපි මේ පාර දිනන්නේ නැහැ..:D..

    මෛත්‍රී කාරය මෙච්චරකල් ජනාධිපති එක්ක එකට ඉදලා සැපවිදලා පැත්තමාරු කරපු උන්ට මිනිස්සු ඡන්දෙ දෙයි කියලා හිතනවද? නිකන් මෝඩ චුන් ගන්නැතුව හිටපන් බන් මෛත්‍රීකාරයා හොද මිනිහා ඌව අමාරුවේදාන්න බන් හදන්නේ උබලට තේරෙන්නේ නැද්ද එකපාරක් පොන්සේකව අමාරුවෙදාලා ඌගැන හොයල බැලුවෙවත් නෑ.. දැන් ලැජ්ජනැතුව තව එයාව මාකට්කරල ඡන්දෙගන්නවා ෂිට් මෙහෙමත් මිනිස්සු..
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔක ම.රා. ගෙම වැඩක් ද කොහෙද . මෛත්‍රී බලල් අතක් ද කොහෙද,ඌට මුලු රටෙම උන් ඡන්දෙ දෙන්නෙ නැනෙ.

    සක්කරය ආවත් මුලුරටේම මිස්සු ඡන්දෙ දෙන්නේනෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෛත්‍රී කාරය මෙච්චරකල් ජනාධිපති එක්ක එකට ඉදලා සැපවිදලා පැත්තමාරු කරපු උන්ට මිනිස්සු ඡන්දෙ දෙයි කියලා හිතනවද? නිකන් මෝඩ චුන් ගන්නැතුව හිටපන් බන් මෛත්‍රීකාරයා හොද මිනිහා ඌව අමාරුවේදාන්න බන් හදන්නේ උබලට තේරෙන්නේ නැද්ද එකපාරක් පොන්සේකව අමාරුවෙදාලා ඌගැන හොයල බැලුවෙවත් නෑ.. දැන් ලැජ්ජනැතුව තව එයාව මාකට්කරල ඡන්දෙගන්නවා ෂිට් මෙහෙමත් මිනිස්සු..

    දයාසිරි පැරදුනා නේද UNP එකෙන් පැනලා මහ ඇමති කමට ඉල්ලුවම?
    මන්දබුද්ධික කතා කියන්න එපා බං :dull:
     
    Last edited:

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පැටියා;17406129 said:
    දයාසිරි පැරදුනා නේද UNP එකෙන් පැනලා මහ ඇමකි නමට ඉල්ලුවම?
    මන්දබුද්ධික කතා කියන්න එපා බං :dull:

    වැඩක්නෑ බං මෙව්ව ගැන කතා කරලා අපේ data යනඑක විතරයි:no:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    :yes::Dකළගුණ සලකමු
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මෛත්‍රී කාරය මෙච්චරකල් ජනාධිපති එක්ක එකට ඉදලා සැපවිදලා පැත්තමාරු කරපු උන්ට මිනිස්සු ඡන්දෙ දෙයි කියලා හිතනවද? නිකන් මෝඩ චුන් ගන්නැතුව හිටපන් බන් මෛත්‍රීකාරයා හොද මිනිහා ඌව අමාරුවේදාන්න බන් හදන්නේ උබලට තේරෙන්නේ නැද්ද එකපාරක් පොන්සේකව අමාරුවෙදාලා ඌගැන හොයල බැලුවෙවත් නෑ.. දැන් ලැජ්ජනැතුව තව එයාව මාකට්කරල ඡන්දෙගන්නවා ෂිට් මෙහෙමත් මිනිස්සු..

    මචං මම හිතුවේ පාඨලී මහත්තයා එයි කියලා. මනුස්සයට නම් ඇත්තටම නියම දැනුමක් තියෙනවා. මිනිහට වැඩ කරන්න දුන්නේ නැහැ.
    මෛත්‍රී හොද මනුස්සයෙක් උනාට සහල් ඒකාධිපති කේස් එකයි එයාගේ සහෝදරයන්ගේ කේස් වගේකුයි තියෙනව කියලා ආරංචියි.එහෙම නම් ඒවා දැන් එලියට අදිනවා අනිවාර්යයෙන්ම. මතකනේ ෆොන්සේකා මහත්තයා චන්දේ ඉල්ලන්න ආව කාලේ කරපුවා.. අර ආයුධ මිලදී ගැනීමේ සීන් එකක් එහෙම දැම්මෙ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    යකෝ එලකිරිය අද තියෙන්නෙම මේ මගුල ම නේ . එපා වෙනවා
    දේශපාලනයේදී සදාකාලික මිතුරෝත් සදාකාලික සතුරෝත් නැත..