hema ekamai ekai ban. bale wenuwen ona deyak karanawa. minissu gena hithana un dan ne.


මහින්දට දැන් දේශපාලන අනගතයක් නෑ කියන්නේ දුමින්දලා වගේ දුර්වල ප්‍රතිවාදීන් ඔවුන්ගේ හිත හදා ගන්න. ලංකාවේ දේශපාලනයේ වෙන්න බැරි දෙයක් නෑ. දැන් උනත් මහින්දට අගමැති වෙන්න පුලුවන් ඕනෙම වෙලාවක. ඊට පස්සේ ව්‍යවස්ථාවේ පොඩි සංශොධනයයි කරන්න තියෙන්නේ ආපහු මහින්දට ජනාධිපති වෙන්න පුලුවන් වෙන්න.


දැන් අගමැති වෙන්න. මහින්දට හීනෙන් පුලුවන්. මහින්ද කියන්නේ අවලංගු කාසියක්.ප්‍රතික්ෂේපිත දේශපනඥයෙක්.![]()
ඔයා දේශපාලනය ගැන දන්න තරම තමයි. රනිල් කී පාරක් ප්‍රතික්ශේප උනාද? මහින්ද තාම එහෙම ප්‍රතික්ශේප වෙලා නෑ..ජන්දයක් ඕනේමත් නෑ අගමැති වෙන්න. ජන්දයක් තිබ්බත් මහින්දට ලොකු ආණ්ඩු විරෝධි ජන පවුරක් ඉන්නවා. අර ලක්ෂ 62 ත් සෑහෙන පිරිසක දැන් ආපහු මහින්දට එකතු වෙලා ඉවරයි. පෙබරවාරි ජන්දෙන් පස්සේ ආණ්ඩුවේ බලය තවත් අඩු වෙනවා.දැනටම ආණ්ඩුව කර ගන්න බැරුව තටම තටම ඉන්න එකේ.පෙබරවාරියෙන් පස්සේ කොරයි කියලා තමයි බය. වැඩිම උනොත් 2020 වෙනකල් අමාරුවෙන් ඇදන් යයි.දැන් අගමැති වෙන්න. මහින්දට හීනෙන් පුලුවන්. මහින්ද කියන්නේ අවලංගු කාසියක්.ප්‍රතික්ෂේපිත දේශපනඥයෙක්.![]()
parana comments maru.අනේ බොලාලගෙ දේශපාලන නිර්වචන...මහින්ද තමන්ව කුමන්ත්‍රනය කරපු නිවට සිරාගෙ අගමැති වෙයිද???? නිවට සිරා මහින්දව අගමැති කරයිද...පොඩ්ඩක් මනසින් කල්පනා කරපල්ලකො....
![]()



අනේ බොලාලගෙ දේශපාලන නිර්වචන...මහින්ද තමන්ව කුමන්ත්‍රනය කරපු නිවට සිරාගෙ අගමැති වෙයිද???? නිවට සිරා මහින්දව අගමැති කරයිද...පොඩ්ඩක් මනසින් කල්පනා කරපල්ලකො....
![]()




