මෛත්‍රී "හංසයා" ලකුණින්...

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෛත්‍රී "හංසයා" ලකුණින්...

    පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතාගේ ඡන්ද ලකුණ හංසයා බව වාර්තා වේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙ පාරත් එහෙනම් හංස පුට්ටුවා එල්ලුවා කරෙ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    මට නම් හිතෙන්නේ රනිල්,තිස්ස ඔක්කොම මහින්දට තමයි දෙන්නේ :cool::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    10801911_722552214503318_4713500109850663242_n.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සන්ධානේ මෙච්චර බංකොලොත් වෙලාද බන් පක්ෂෙක ලකුණක් අල්ලාගෙන දඟලන්නේ?

    පුදුම මානසික ලෙඩ්ඩු ඉන්නේ දැන්. ඒකනේ මහින්ද ලේසියෙන්ම දිනන්නේ. මේකට රිදෙයි
    :lol::lol: