මෛත්‍රී "හංසයා" ලකුණින්... පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතාගේ ඡන්ද ලකුණ හංසයා බව වාර්තා වේ.
K Kaalidasa Well-known member Nov 19, 2011 1,382 163 63 Dec 2, 2014 #1 මෛත්‍රී "හංසයා" ලකුණින්... පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතාගේ ඡන්ද ලකුණ හංසයා බව වාර්තා වේ.
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,728 113 Dec 2, 2014 #3 මෙ පාරත් එහෙනම් හංස පුට්ටුවා එල්ලුවා කරෙ
K Kaalidasa Well-known member Nov 19, 2011 1,382 163 63 Dec 2, 2014 #5 deanXX said: Ayi awulda? Click to expand... අව්ලක් නෑ. මේ දවස්වල ඔය කියන්නේ හංස ගීතය වෙන්ටෑ.
K Kaalidasa Well-known member Nov 19, 2011 1,382 163 63 Dec 2, 2014 #6 gayankuwait said: මෙ පාරත් එහෙනම් හංස පුට්ටුවා එල්ලුවා කරෙ Click to expand... ඔය ගයන්නේ එයාගෙත් හංස ගීතය තමයි.
gayankuwait said: මෙ පාරත් එහෙනම් හංස පුට්ටුවා එල්ලුවා කරෙ Click to expand... ඔය ගයන්නේ එයාගෙත් හංස ගීතය තමයි.
deanXX Well-known member Oct 15, 2013 21,542 16,336 113 Dec 2, 2014 #7 Kaalidasa said: අව්ලක් නෑ. මේ දවස්වල ඔය කියන්නේ හංස ගීතය වෙන්ටෑ. Click to expand... Wenta athi.ubama hoyala kiyapan.
Kaalidasa said: අව්ලක් නෑ. මේ දවස්වල ඔය කියන්නේ හංස ගීතය වෙන්ටෑ. Click to expand... Wenta athi.ubama hoyala kiyapan.
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,108 5,914 113 canada Dec 2, 2014 #8 ඉස්සර ෆොන්සේකාත් හංසයා පිටේ නැග්ග නේද?
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,108 5,914 113 canada Dec 2, 2014 #9 මට නම් හිතෙන්නේ රනිල්,තිස්ස ඔක්කොම මහින්දට තමයි දෙන්නේ
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Dec 2, 2014 #11 Ada mahapola denna awa mahinda.
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Dec 2, 2014 #12 hancok said: Ada mahapola denna awa mahinda. Click to expand... මහින්ද දෙන්න අවෙ නැහැ තොපිල දෙන්න ගියා කොහොමද බොර්ද
hancok said: Ada mahapola denna awa mahinda. Click to expand... මහින්ද දෙන්න අවෙ නැහැ තොපිල දෙන්න ගියා කොහොමද බොර්ද
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Dec 2, 2014 #13 PMUB said: මහින්ද දෙන්න අවෙ නැහැ තොපිල දෙන්න ගියා කොහොමද බොර්ද Click to expand... Thawa ape batch eke 13 000 k hitiya tattayo
PMUB said: මහින්ද දෙන්න අවෙ නැහැ තොපිල දෙන්න ගියා කොහොමද බොර්ද Click to expand... Thawa ape batch eke 13 000 k hitiya tattayo
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Dec 3, 2014 #14 සන්ධානේ මෙච්චර බංකොලොත් වෙලාද බන් පක්ෂෙක ලකුණක් අල්ලාගෙන දඟලන්නේ? පුදුම මානසික ලෙඩ්ඩු ඉන්නේ දැන්. ඒකනේ මහින්ද ලේසියෙන්ම දිනන්නේ. මේකට රිදෙයි
සන්ධානේ මෙච්චර බංකොලොත් වෙලාද බන් පක්ෂෙක ලකුණක් අල්ලාගෙන දඟලන්නේ? පුදුම මානසික ලෙඩ්ඩු ඉන්නේ දැන්. ඒකනේ මහින්ද ලේසියෙන්ම දිනන්නේ. මේකට රිදෙයි
madusha.stranger Active member Feb 4, 2012 717 163 43 36 Near the hell Dec 3, 2014 #15 Geetha Aunty nathe dan hansayo allanna?