මෛත්‍රී හැරෙන්නේ කොයි පැත්තටද

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම දන්න විදිහට මුස්ලිම් උන්ට වෙනම පරිපාලන ප්‍රදේශයක් දෙන්නෙ නෑ කියලා මුලින්ම කියපු අපේක්ශකයා මයිත්‍රී....ඉතින් එහෙම එකෙක් ගැන සැක හිතන්නෙ ඇයි...ඔය මු.ක්‍රො. එක හැමදාම දිනන පැත්තට හෝයියා කියන කාලකන්නි සෙට් එකක්....බැරි වෙලා හරි මරා දිනුවොත් ආයෙත් ගිහින් ඌටම සෙට් වෙයි...
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    අපි එක්සත් ජනතා නිදහස් සංධාන පාක්ෂකයන් හැටියට හැමදාම මහින්ද රාජපක්ෂට ආදරේ කලා. ඔහු අප බලාපොරොත්තු වෙච්ච නායකය විදියට 30 වසරක් පැවති යුද්ධය නිමා කරන්න අවශ්‍ය දේශපාලන නායකත්වයක් දුන්නා, ජාතීන් අතර සබඳතා තර කරන්න කටයුතු කලා. එදා අපි යුද්ධෙ දිනපුවහම සතුටු වුනේ සිංහල ජාතිකයො විතරක් නොවේ, මුස්ලිම් ජාතිකයොත් අපිත් එක්ක සතුටු වුනා, බර්ගර් ජාතිකයො දමිල ජාතිකයො අපිත් එක්ක කිරිබත් කෑවා රතිඤ්ඤා පත්තු කලා.
    හැබැයි දැන්?
    අපි ඔක්කොම බේද භින්න වෙලා සිංහල මිනිහා මුස්ලිම් මිනිහව විශ්වාස කරන්නෙ නෑ, මුස්ලිම් මිනිහ සිංහල මිනිහව විශ්වාස කරන්නෙ නෑ. අපි එකිනෙකා කුලල් කන තත්වයකට පත්වෙලා. හැබැයි අපි අමතක කරනවා අපි කුලල් කන අතරෙ චීන සමාගම් අපේ රට ආක්‍රමණය කරල, අපි හැමෝම ණය බරින් මිරිකිල, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොටස් ආපහු හිස ඔසවනවා.
    මේ ඔක්කොම වෙනස් වුනේ 2010 මහින්ද රාජපක්ෂ දෙවැනි වරට ජනාධපති විදිහට පත්වුනායින් පස්සෙ. එදා අපි ආදරය කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ඝාතනය කලා ඒ වෙනුවට මරා කියල ඒකාධිපතියෙක් තමුන්ගෙ පවුලත් එක්ක එකතුවෙලා අපේ රට පැහැර ගත්තා, අපි අතරෙ අවිශ්වාසය පැතිරෙව්වා, අපේ රට චීන සමාගම් වලට විකිනුවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආපසු හිස ඔසවන්න අවශ්‍ය පසුබිම සකස්කර දුන්නා, දූෂණය, අවනීතිය, මර්ධණයට අනුබල දුන්නා. අපි එදා ආදරය කල අපේ නායකයා ඝාතනය කරල දැන අවුරුදු 4ක්. මේ වෙලාවෙ අපිට ආපහු අවස්ථාවක් ලැබිල තියෙනව අපේ රටේ ඉරණම තීරණය කරන්න. ඒක අපිට ලැබෙන අවසාන අවස්ථාව වෙන්නත් පුළුවන්. ඒක නිසා ඔබ ඔබේ තීරණය ඔබගේ හෘද ශාක්ෂියට එකඟව ගන්න.
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    මම දන්න විදිහට මුස්ලිම් උන්ට වෙනම පරිපාලන ප්‍රදේශයක් දෙන්නෙ නෑ කියලා මුලින්ම කියපු අපේක්ශකයා මයිත්‍රී....ඉතින් එහෙම එකෙක් ගැන සැක හිතන්නෙ ඇයි...ඔය මු.ක්‍රො. එක හැමදාම දිනන පැත්තට හෝයියා කියන කාලකන්නි සෙට් එකක්....බැරි වෙලා හරි මරා දිනුවොත් ආයෙත් ගිහින් ඌටම සෙට් වෙයි...
    :yes::yes::yes:
    me Thread eka dapu eka MaRa tama dena ekek ban. Kohen hari karakila MaRa ta denna one kiyanawa. nikan methana boruwa dala.
    deela balapan MaRa ta... thope lamayinge lamayith, thota saapa karayi..:sorry::sorry:
     
    • Like
    Reactions: Tarzon

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අමාරැවෙන් හරි තීරණයක් ගත්තා මචන්ලා. කමෙන්ට් කරපු හැමෝටම ජයවේවා.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    උඹ දන්නවද හකීම් රිෂාඩ් ඇතුලු සෙට් 1 ඉල්ලන්නෙ නැගෙනහිරට වෙනම පරිපාලන කලාපයක්. දෙමළ සන්ධානය ඉල්ලන්නෙ නිජබිම. මේ දෙක දෙනවා කියන්නෙ.......

    Boru katha kiyala uba kiyana ewa sadarani karanaya karanna epa ban. Kauda ehema kiwe. Mulin my3 ge prathipaththi tika balala hitapan. Uba kohomath denne mahindata eka sure
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජාතිවාදියා;17607056 said:
    mokakda kiyapan uba amaruwen gaththa theerane?? :rolleyes::rolleyes:

    ඒක කියන එක සාධාරණ නැ මම හිතන්නෙ. හිතට එකගව තීරණයක් ගත්තා. දැට්ස් ඕල්.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    ජාතිවාදියා;17607056 said:
    mokakda kiyapan uba amaruwen gaththa theerane?? :rolleyes::rolleyes:

    ජාතිවාදියා;17607042 said:
    :yes::yes::yes:
    me Thread eka dapu eka MaRa tama dena ekek ban. Kohen hari karakila MaRa ta denna one kiyanawa. nikan methana boruwa dala.
    deela balapan MaRa ta... thope lamayinge lamayith, thota saapa karayi..:sorry::sorry:

    Boru katha kiyala uba kiyana ewa sadarani karanaya karanna epa ban. Kauda ehema kiwe. Mulin my3 ge prathipaththi tika balala hitapan. Uba kohomath denne mahindata eka sure

    :yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ජාතිවාදියා;17607042 said:
    :yes::yes::yes:
    me Thread eka dapu eka MaRa tama dena ekek ban. Kohen hari karakila MaRa ta denna one kiyanawa. nikan methana boruwa dala.
    deela balapan MaRa ta... thope lamayinge lamayith, thota saapa karayi..:sorry::sorry:

    මටත් හිතෙන්නෙ එහෙමයි වැඩිපුර නයිටීන් බලන එකෙක්ද කොහෙද?
    සිරාට සුලු ජාතික පක්ශ සහය දෙන්නේ රට බෙදන ගිවිසුම් ගහලා මරාට සුලු ජාතික පක්ශ සහය දෙන්නේ රටේ ඒකීය භාවය සුරකින බවට පොරොන්දු වෙලා....ලොලේ ලොල්..:P.
    අනිවා මචන් මේ ගම්වල ඉන්න වයසක මිනිස්සු මරාගේ මූනටයි කතාවටයි රැවටිලා දත මැදගෙන බලාගෙන ඉන්නවා උට චන්දෙ දෙන්න...උන් නම් තව අවුරුදු පහ හයකින් මැරිලා යයි...තරුන අපි තමා තව අවුරුදු 40ක් 50ක් මේ නය කන්දරාවල් ගෙවන්න වෙන්නේ..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    මටත් හිතෙන්නෙ එහෙමයි වැඩිපුර නයිටීන් බලන එකෙක්ද කොහෙද?
    සිරාට සුලු ජාතික පක්ශ සහය දෙන්නේ රට බෙදන ගිවිසුම් ගහලා මරාට සුලු ජාතික පක්ශ සහය දෙන්නේ රටේ ඒකීය භාවය සුරකින බවට පොරොන්දු වෙලා....ලොලේ ලොල්..:P.
    අනිවා මචන් මේ ගම්වල ඉන්න වයසක මිනිස්සු මරාගේ මූනටයි කතාවටයි රැවටිලා දත මැදගෙන බලාගෙන ඉන්නවා උට චන්දෙ දෙන්න...උන් නම් තව අවුරුදු පහ හයකින් මැරිලා යයි...තරුන අපි තමා තව අවුරුදු 40ක් 50ක් මේ නය කන්දරාවල් ගෙවන්න වෙන්නේ..:dull:
    ඔව් බං රෙද්ද... අපිට සාප කරයි අනාගත පරපුරු වල උන්. මේක තමයි අන්තිම chance එක.. අපරාදේ ඒක නැති උනොත්.. තව අවුරුදු 8කින් ඉතින් sorry.com තමයි මරා දින්නොත්.
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Matanm ithen meka thama keyanda theyenne wani wani inna unta..
    2yl226b.jpg

    :cool:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රාජපක්ෂ වරු සමග වියරුවෙන් සිටින අයගේ දැනුවත් වීම සඳහායි..මේ උපුටනය කිසිම පක්ෂයකට කඩේ නොයන මා හිතවත් හෙන්රි වර්ණකුලසුරිය මහතාගේ කොමෙන්ටුවකිනි..
    ''මම ගෙවුණු දවස් වල දින කීපයකට ලංකාවෙ සිටි නිසා කොමෙන්ට් දමන්න විදිහක් මෙන්ම විවේකයක් තිබුණේද නැහැ. දැනුත් ලැබුණෙ සුළු ඉඩකඩක් පමණයි.
    ඒත් මේ මොහොතේ මම කාරණා කීපයක් කෙටියෙන් ලියන්නෙ ඉහත පෝස්ට් එක පළ කරන්නට මා මෙහෙයවූ මා දරණ මතය ලියා තැබිය යුතු යැයි කල්පනා කරන නිසයි. මන්ද // කමෙන්ට්ස් 90ක් යනකම් සිට හෝ හෙන්රි කලඑළි බැසීම සම්බන්ධයෙන් සතුටුයි. // කියන කතාවෙන් පොඩිපහේ ටොක්කක් අනින්න වගේ උත්සාහයක් තිබෙන බව පෙනෙන නිසයි.
    // මේ ව්‍යාපාරයේ නායකයා වශයෙන් ඉන්න මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තමන් සතු බලය කිසිදු අවස්ථාවක දී අයථා ලෙස පරිහරණය නොකළ පුද්ගලයෙක්. එහෙම භාවිත කළ අවස්ථා තියෙනවා නම් කියන්න. //->
    2012 දී මා විදේශ ගතවන්නට පෙර රැකියාව කළේ පොළොන්නරුව--සෝමාවතී මාර්ගය තැනීමේ ව්‍යාපෘතිය භාරවයි. මුල සිටම මහින්දගේ ආණ්ඩුවට දොළපිදේනි දී පවත්වා ගෙන ගිය මේ ව්‍යාපාතියේ මා රැඳී සිටි කෙටි කාලයේදී මෛත්‍රී හා ඔහුගේ සහෝදර සමාගමේ “තගට“ හා “අනිසි බලපැම්“ වලට කොතරම් ලක් වූවාද යත් මට රස්සාව එපා වන්නටත් එය හේතුවක් වුණා.
    ඔය සහෝදර සමාගමේ ලොකු අයියලා ප්‍රදේශයේ සියලුම කළුගල් බොරළු නිධි/වැලි සැපයීම් වැනි සම්පත් සිය අණසකට ගෙන ඔවුන්ගේ අනුදැනුමෙන් තොරව කිසිවක් කරන්න දුන්නේ නැහැ. (ඔවුන්ගේ සාක්කුවට මුදල් වැටෙන්නේ නැත්නම් කිසිදු දෙයක් කරන්නට ඉඩ දුන්නේ නැහැ.)
    මෛත්‍රී ලොක්කත් එයාව පුම්බ ගන්න මා වැඩ කළ කොම්පැණියේ සල්ලි මංකොල්ල කෑවේ හිරිකිත විදිහට තමයි. එයාගෙ නමින් දෙන වෙසක් දන්සැලට අපිටයි බත් පාර්සල් දාස් ගණන් දෙන්න වුණේ. නැත්නම් ව්‍යාපෘතිය කරල හමාරයි.
    අනෙක එක වතාවක ආණ්ඩුවෙන් එවපු විශාල කටවුට් වල එයාගෙ මූණත්තහඩුව ලොකු මදි කියල එක රැයින් ඒව ගලවා දමල එයාගෙ මූණත්තහඩුව ලොකුවට ගහ ගත්ත තමන් අකමැති දේශපාළුවන්ගෙ මූණු අයින් කරල. මහජන මුදලින්ම තමයි ළමයිනේ.
    මහින්දල කරන ඒවත් එක්ක මේව පුංචි වැඩ වෙන්නැති.
    ඒත් බලය ඇත්නම් ඔය ධනපති පක්ෂවල එකාල හැසිරෙන්නෙ එකම විදිහෙ උද්දච්ඡ ස්වරූපයකින් තමයි.
    // අපරාධකාරයන්ට කුඩුකාරයන්ට ස්ත්‍රී දුෂකයන්ට වරෙන්තු ලැබූ මූල්‍ය වංචාකරුවන්ට කිසිදු නීතියක් ක්‍රියාත්මක නොකරන මේ රජය පැවතිය යුතුද නැද්ද කියන ස්ථාවරය හෙළි කරන්න? //
    අපෝ මේ රජය නොවෙයි මේ වාගෙ රජයනුත් පැවතිය යුතු නැහැ. හැබැයි හිසරදේට කොට්ට මාරු කරන එක ත්‍රිල් වුණාට ආයෙම වටයකින් ඔය එක්කහු වෙලා ඉන්න නඩේ දෙන්න ගන්න කොට ආයෙම අවි අමෝරා ගෙන නැගිටීමේ එදා වේල දේශපාලනයට නං මා අලගු තියන්නේ නැත.
    තව කියන්න නං දේ බොහොමයි. එකක් විතරක් දැනට කියන්නං. ඔය සමාජ වෙබ් අඩවි වල කොරන කතා බහ නං මම ලංකාවෙ ගමේදි දැක්කේ නැත. කොළඹ නං මෛත්‍රී දිනල අහවරය. හැබැයි ළමයිනේ ගම....???

    සෙස්ස පස්සට...