මෛත්‍රී හිටන්ම billboard ගිය වගයි.....

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කැත වැඩේ හැබැයි. හිටං කියපු දේ ඔහොම දැම්ම රට චාටර් වෙන්නෙ.
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    පාරේ රෙන ඉන්දියන් උනුත් කින්ඩි දානවා. මේ සෙන්න #රියට චන්දේ දුන්න පොන්න රැලට ගහන්න ඕනේ හරක් ප#යෙන්
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලෝකෙට විහිළුවක් වෙන එක ගැන හිනා යන්නේ නැ බන් මටනම් :(
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ


    ආමි එකේ එවුන් හිරේ දානවා මු දන්නේ නෑ.
    ආමි එකේ එවුන් FCID ගේනවා මු දන්නේ නෑ.
    ඉලෙක්ට්‍රික් කාර් බදු වැඩි කරා මු දන්නේ නෑ.


    කාගේ වත් අනුදැනුමක් නැතුව මූ දැනගනිපු එකම දේ තමා එන්රික් ට කෙල්ලෙක් බ්‍රා එකක් විසිකරා කියන එක.


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:



    Enrique_LNW.jpg







     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    528
    113
    ලන්ඩන් වත්ත
    kohomda gamma :D
    ආයෙත් අහල ඉතින්.... අපෙ ට්‍ර්යි මී පාල ලොක්කගෙ රට ජාත්යන්තරයට ගෙන යාමේ වැයම් තම්යි ඔය.
    තව අවුරුදු 4ක් ද කොහෙද තියෙනවනෙ ඉතින්. ආසියාවෙ විහිලුව විතරක් වෙලාවත් නැවතුනොත් ලොකු දෙයක්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෛත්‍රී ගොයිය මට හිතෙන්නේ මේ සිද්දිය වරදවා වටහාගෙන තියෙනවා...එක මට හිතුනේ අර ඊයේ කියපු ඇදුම් නැතුව යන්න නිදහස ඉල්ලනවා කියන කතාවෙන්....මට හිතෙන්නේ බ්‍රා එක ගැලෙව්වා කිව්වම මිනිහ හිතන්න ඇත්තේ එක ගලවල විසි කරලා කෙල්ල උඩු කය නිරුවත් ව හිටිය කියල වෙන්න ඇති...

    ලංකාවේ එච්චර සෙනගක් අස්සේ එක කෙල්ලෙක්ට උඩු කය නිරුවත් ව ඉන්න බැහැයි කියන එක තේරෙන්නේ නැද්ද? අනික ඔය කතා කියන්න කලින් ටිකක් හිතන්න තිබ්බ..අනවශ්‍ය මාතෘකාවක් ජනාධිපති කෙනෙක් ට...සංස්කෘතික කටයුතු ගැන ඇමති කෙනෙක් කිව්වනම් තව ටිකක් ඉවසන්න තිබ්බ...අවසානේ කොහොම නමුත් උනේ ලෝකය ඉදිරියේ ලංකාව ගෝත්‍රික රටක් විදිහට හංවඩු ගැහුණු එකයි :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලහං මහින්දට ධූර කාල දෙකක් ඉඳලත් බිල්බෝඩ් යන්න බැරිවුනා ඒකට කොහොමද හිටං :baffled: :baffled:
    ඇවිල්ල අවුරුද්දක් ගියෙත් නෑ කෙලින්ම බිල්බෝඩ් :rofl: :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බලහං මහින්දට ධූර කාල දෙකක් ඉඳලත් බිල්බෝඩ් යන්න බැරිවුනා ඒකට කොහොමද හිටං :baffled: :baffled:
    ඇවිල්ල අවුරුද්දක් ගියෙත් නෑ කෙලින්ම බිල්බෝඩ් :rofl: :rofl:

    අහා...අසහන කාරයෝ...කොහෙද හිටියේ? :baffled::baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අහා...අසහන කාරයෝ...කොහෙද හිටියේ? :baffled::baffled:

    අනේ මන්ද ඕයි ස්කර්වියගෙ ත්‍රෙඩ් වලට රිංගල මටත් පිස්සු හැදිලද කොහෙද ඌ දෙන උත්තර කටට එනව කියහංකො :baffled: :baffled:
    දැනුත් මේ එක පාරට ඒ උත්තරේ කෙටවෙන්න ගියා :rolleyes: :rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    අනේ මන්ද ඕයි ස්කර්වියගෙ ත්‍රෙඩ් වලට රිංගල මටත් පිස්සු හැදිලද කොහෙද ඌ දෙන උත්තර කටට එනව කියහංකො :baffled: :baffled:
    දැනුත් මේ එක පාරට ඒ උත්තරේ කෙටවෙන්න ගියා :rolleyes: :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes::baffled: