රටේ විසදන්න ඕනවටත් වඩා ප්රශ්න තියෙද්දී කොහේවත් යන රෙද්දකට උත්තර බදින්න ගිහින් චාටර් උනා. අපෙ කොම්පැනි එකේ පිල්ලො වගේම තව රටවල සෙට් එකක් ඉන්නවා. උන් අහනවා උඹලගේ රටේ ජනාධිපති මේ වගේ සීන් එකකට ඇයි උත්තර දෙන්න ගියේ කියලා. මම උන්ට කිව්වා අපේ සංස්කෘතිය මේ හැම දෙයකටම වඩ වටිනවා. උඹලගේ රටවල් වල වගේ නෙවෙයි කිව්වා. උන් අහනවා ලංකාවේ නයිට් ක්ලබ් නැද්ද කියලා. ඒවාගේ ඇතුලේ වෙන දේවල් උඹලගේ සංස්කෘතියට බලපාන්නේ නැද්ද අහනවා..උන් අහන ප්රශ්න වලට උත්තර නෑ.. වස ලැජ්ජාව බන්..![]()

