මෛත්‍රී 54 % ක් ලබා ගනිමින් පෙරමුණේ

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රිදෙයි නමුත් ඇත්ත මේකයි. මොලේ තියෙන කිසිම මනුස්සයෙක් රටට මෙච්චර විනාසයක් කරන මරාට ඡන්දෙ දෙන්න තියා හිතන්නෙවත් නෑ,
    සංධානෙට ඡන්දෙ දෙන හේතු
    1)ප්‍රවේණි මානසිකත්වය
    2)ආණ්ඩුවෙ කෙලින්ම හෝ වක්‍රව නීති විරෝධි ප්‍රතිලාභ ලැබීම ( දේශපාලන හෙංචයියො, කුඩු කැසිනෝ ඩීල් කාරයෝ)
    3)සංවර්ධනය යනු තාර පාරවල් හැදීම කියා සිතා සිටින පිරිස

    අණ්ඩුවට එකක් අමතක වුනා එකක් නෙමෙයි සම්පුර්ණයෙන්ම දුප්පත් අති බහුතරය වන 40% අමතක වුනා

    යුද්ධය දිනුවා එකට ගොන් රජුට ජන්දය දුන්නා එක්සත් ජාතික පාකශිකයන් පවා

    නමුත් එදා අපිට තිබුනේ බොම්බ බිය දැන් අපිට දුන් බියම තියෙනවා අන්ඩුවට පින්සිද්ද වෙන්න. ජනතාවට ච්න්ද්‍රිකා අඩුම තරමින් පාන් හරි දුන්නා 3.50 ට අනේ ඉතින් ඉස්සර පාන් කාලයි පරිප්පු එහෙම නැති නම් දවල්ට පොල්සම්බොලයි බතුයි කලා හරි ජිවත් වුනා මිනිස්සු නමුත් අද එවා සුකොපබොගී භාණ්ඩ වෙලා පොල් ගෙඩිය කීයද? පරිප්පු කීයද? පන් කීයද?

    මතක තියාගන්න ඔනැම මනුස්සයෙකුට බඩට පාහර වැදුනාම අණ්ඩු පෙරලනවා එක නවත්වන්න බැහැ හැබැයි පොඩ්ඩක් වෙලා යනවා අපෙ මිනිස්සු ඉවසන නිසා දැන් නම් අවුරුදු 20යි එක්සත් ජාතික පක්ශය 17ක් හිටියා දැන් මේ ඔක්කොම බලවෙග එකතු වෙන්න යනවා ...... එකත් අපි කරලා බලමු අනිවා මහින්ද ගොන් රජුව පරද්දනවා අපෙ මිනිස්සු මොඩ නැත
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "Executive presidency wrong only after leaving govt" - Rajapaksa

    යකෝ ගොන් රජ එතුමන් ඇතුලු අනෙක් පකශ නායකයින් තොපිට තෙරුම් කරන්න උත්සහ කරා නමුත් තොගේ තියෙන කැදර කමට මුකුත් කරේ නැහැ... ඉවසිමෙත් සීමාවක් තියෙනවා නේ ගොන් රජ

    ගොබ්බයක්
    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    1. මුල්ම වරට අබ්යව කාශ්යේ ලංකික අනන්‍යතාවය තහවුරු කලේ කවුද?
    2. ප්‍රථම වරට දුගී ජනයාගේ මුදල් වලින් ලම්බෝගිනි ගෙනාවේ කවුරුද?
    3. කිසිදු සුදුසුකමක් නැතිව ලංකා රග්බි කණ්ඩායමේ නායකයා උනේ කවුද?
    4.මිස්ටර් 10% කවුද?
    5.සුනාමි වන්චකරයා කවුද?
    6.යුද සෙම්පතියා හිර කලේ කවුද?
    7. ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවා නීතියේ මල ගමට පැන් වැඩුවේ කවුරුද?
    8.2005 ජනාධිපතිවරණයේදී කොටින්ට මුදල් ලබා දුන්නේ කවුද?
    9.රතුපස්වල සිසුන් මැරුවේ කවුරුන්ද?
    10.කටුනායක සේවකයන් මැරුවේ කවුරුන්ද?
    11.හලාවත ධිවරයින් බුමිතෙල් ඉල්ලුවහම මරණය දුන්නේ කවුරුන්ද?
    12.ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය පත් කලේ කවුද?
    13.නීති විභාගය තනිව කැමරාක සිට ලිවුවේ කවුද? පරිගණක පහසුකම් ඇතිව
    14.කොටින්ට රජ සැප ලබා දෙන්නේ කවුද?
    15.ලසන්ත ඇතුළු මද්යවෙදින් ඝාතනය කලේ අතුරු දහන කලේ කවුද?
    16.බුදු දහම පසෙකලා මිත්‍යා දුෂ්ටියේ එලබ සිටින්නේ කවුද?
    17.මිනිස් අහාර මිල වැඩි කර සුනක අහර වල බදු අඩුකලේ කවුද?
    18.තමන්ගේ පුතාලට විතරක් වාහන ගෙන්න ගන්න කල් වාහන මිල අඩු කලේ කවුද?
    19.නැවු එන්නේ නැති වරායවල් හැදුවේ කවුද?
    20. ප්ලේන් එන්නේ නතු ගුවන් තොටවල් හැදුවේ කවුද?
    21.හැමදාම කඩෙන ගල් අගුරු බලා ගර සදා මිනිසුන්ගේ මුදල් විනාශ කලේ කවුද?
    22.දේශපාලන හෙන්චයියන්ව විදේශ තනධිපතිකන් කරවා තානාධිපති සේවය මරා දැමුවේ කවුරුන්ද?
    23.ස්ත්‍රීන් දුෂණය කරන ,විදේශිකයන් ගාතනය කරන පුද්ගලයන් පර්දේස්යිය දේශපාලනය තුල නායකයන් කලේ කවුද?
    34.file තියාගෙන දුෂකයන් ඔඩොක්කුවේ දමාගෙන නලවන්නේ කවුද?
    25.මේ දවස් වල කණුවල එල්ලී සිටින පබයා කවුරුද?

    ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ අපේ එකාධිපති එහෙම කරන් නැහැ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රිදෙයි නමුත් ඇත්ත මේකයි. මොලේ තියෙන කිසිම මනුස්සයෙක් රටට මෙච්චර විනාසයක් කරන මරාට ඡන්දෙ දෙන්න තියා හිතන්නෙවත් නෑ,
    සංධානෙට ඡන්දෙ දෙන හේතු
    1)ප්‍රවේණි මානසිකත්වය
    2)ආණ්ඩුවෙ කෙලින්ම හෝ වක්‍රව නීති විරෝධි ප්‍රතිලාභ ලැබීම ( දේශපාලන හෙංචයියො, කුඩු කැසිනෝ ඩීල් කාරයෝ)
    3)සංවර්ධනය යනු තාර පාරවල් හැදීම කියා සිතා සිටින පිරිස

    රටේ වැඩිම විදේශ විනිමය හොයන්නෙ ගැනු රටයවල සෞදිවල මීයො අල්ලල.
    ඔය ලිස්ට් එකට අයත් වෙනව ගැනු රටයවල සෞදිවල මීයො අල්ලනව ගෙදර ඉදන් බලන්
    ඉන්ටර්නෙට් එකෙ හම්බ මර්දනය කරන මහ යුග පුරුසයොනුත්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගොබ්බයක්
    View attachment 54625

    ඔව් ඔබට rectum painingද? :rofl: යකෝ තාම එහෙම වුනේ නැහැ අනෙක බං ජන්ද්‍රිකා නෙමෙයි නේ ජන්ද අපෙක්ශකයා

    ඔබ මේ අහක යන අයවනේ කරලීයට ගෙන්න හදන්නේ? ;)
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔව් ඔබට rectum painingද? :rofl: යකෝ තාම එහෙම වුනේ නැහැ අනෙක බං ජන්ද්‍රිකා නෙමෙයි නේ ජන්ද අපෙක්ශකයා

    ඔබ මේ අහක යන අයවනේ කරලීයට ගෙන්න හදන්නේ? ;)

    ඔබට rectum paining ,,,,,,,,
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10858634_1523585461243193_6617677668552522439_n.jpg

    මෙි ගොබිබ රැලට අමතකයි කොහොමද අවුරැදු 6-7කට කලින් හිටියේ කියලා අඩුම ගානේ දරැවෙක් පාසැලට යනලා අමිමා කෙනෙක් නිදහසේ හිටියද අමිමලත් ගියා ලමයා එක්ක පාසැල රකින්න සමහර තාත්තලා රැකියාව දාලා පාසැල් රකින්න ආවා. මෙි ගොබිබයෝ ඒ දවස් වල බස් වල ගියේ ඇස් වලට ඉදිකටු ගහගෙන නින්ද යයි කියලා බයේ. කෙනෙක් ලග වාඩි වුනාම ඒ මනුස්සයා දිහා බලනේ මර බයෙන් බැගයක් තිබුනොත් හුස්මවත් ගන්නේ නැ. දැන් ණය ගන්නේ රටට අහිමි වුන දේ දෙන්න මිස යුද්ධ කරන්නවත් කන්න දෙන්නවත් නොවෙයි. රජයේ රැකියා නැති කරපු කෙනා කියනවා රැකියා ලක්ෂ ගානක් දෙනවා කියා. තවත් රැකියා දෙන්න දෙයක් නැ රටෙි රැකියා අවස්ථා ඔනැ තරමි. ජාතියේ උලමෝ
     
    Last edited:
    Feb 3, 2014
    860
    125
    0
    View attachment 54626

    එකෙන්ම!!!
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    යකො තො දැනගනින් දෙමළ මිනිස්සුත් ශ්‍රි ලංකීකයන් බව තොපිලා නිසා තමයි අයෙත් කොටි බිහිවෙන්නෙ
    :yes::yes::yes::yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අණ්ඩුවට එකක් අමතක වුනා එකක් නෙමෙයි සම්පුර්ණයෙන්ම දුප්පත් අති බහුතරය වන 40% අමතක වුනා

    යුද්ධය දිනුවා එකට ගොන් රජුට ජන්දය දුන්නා එක්සත් ජාතික පාකශිකයන් පවා

    නමුත් එදා අපිට තිබුනේ බොම්බ බිය දැන් අපිට දුන් බියම තියෙනවා අන්ඩුවට පින්සිද්ද වෙන්න. ජනතාවට ච්න්ද්‍රිකා අඩුම තරමින් පාන් හරි දුන්නා 3.50 ට අනේ ඉතින් ඉස්සර පාන් කාලයි පරිප්පු එහෙම නැති නම් දවල්ට පොල්සම්බොලයි බතුයි කලා හරි ජිවත් වුනා මිනිස්සු නමුත් අද එවා සුකොපබොගී භාණ්ඩ වෙලා පොල් ගෙඩිය කීයද? පරිප්පු කීයද? පන් කීයද?

    මතක තියාගන්න ඔනැම මනුස්සයෙකුට බඩට පාහර වැදුනාම අණ්ඩු පෙරලනවා එක නවත්වන්න බැහැ හැබැයි පොඩ්ඩක් වෙලා යනවා අපෙ මිනිස්සු ඉවසන නිසා දැන් නම් අවුරුදු 20යි එක්සත් ජාතික පක්ශය 17ක් හිටියා දැන් මේ ඔක්කොම බලවෙග එකතු වෙන්න යනවා ...... එකත් අපි කරලා බලමු අනිවා මහින්ද ගොන් රජුව පරද්දනවා අපෙ මිනිස්සු මොඩ නැත
    ඊ යෙ සජ්ජා නියමෙට කිව්වා හැමෝම හැමදාම මෝඩයො කරන්න බෑ කියලා. හැබැයි ගිවිසුම් ගැන දැනුමෙ පොඩි අඩුපාඩුවක් තියෙනවා
    රටේ වැඩිම විදේශ විනිමය හොයන්නෙ ගැනු රටයවල සෞදිවල මීයො අල්ලල.
    ඔය ලිස්ට් එකට අයත් වෙනව ගැනු රටයවල සෞදිවල මීයො අල්ලනව ගෙදර ඉදන් බලන්
    ඉන්ටර්නෙට් එකෙ හම්බ මර්දනය කරන මහ යුග පුරුසයොනුත්
    තව අමතක උනා රට රටවල ඉදන් ලංකාවෙ උන්නතිය වෙනුවෙන් කටින් බතල සිටුවන ඉන්ටනෙට් ඡන්දදායකයින් පිරිස
     
    රටේ තව ගොබ්බයො ටිකක් ඉන්නව ඉපදෙන පොඩි එකා අච්චරක් ණයයි මෙච්චරක් ණයයි කියා කියා දවස ගානේ නාහෙන් අඩන.
    යකෝ මේ N sriyantha කියන එකා කැඩිච්ච රෙකෝඩ් එකක් වගේ එකම පොස්ට් 4 මාරුවෙන් මාරුවට copy & paste කරනව. පුටු මාරු වුනොත් කෙළම වෙන්ඩ ඉන්න එකෙක්ද කොහෙද මෙච්චර desperate
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    View attachment 54531

    අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..??
    ඔව්... දූෂණයට වංචාවට පක්ෂ කවුරුවත් නෑ තමයි...
    ඉන්නව නම් උන්ට 'මොංගල්' වෙන්න ඕනැ...
    නමුත්...හොරු එලවිල්ලත් කරන්න 'විදිහක්' තියෙනවා...
    අපි කියන්නෙ...
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
    ......
    ......
    'රූකඩයෙක්' දාගෙන හොරු එලවන්න ඇවිල්ලා ඉන්නෙ මේ රටම කාලකණ්නි කරපු එකාලා සහ එකීලා බවත්...
    රූකඩයාගේ නූල ඇත්තේ ඒකලා ඒකිලා ගාව බවටත් සැකයක් නැත...
    රූකඩය උඩ පනින්නේ තමන් විසින්මයි කියලා හිතාගෙන විසිල් ගහන එවුන් ගැන නම් කියන්න දෙයක් නැත...පවු කියනවා හැර...
    අපි කියන කොට... හොරකම දූෂණය වලක්වනවා කියල ඇවිත් ඉන්නෙ...
    රට විකුණං කාපු... රට සිල්ලරට පාවා දීපු එකාලා එකීලා කියලා...
    රූකඩයට 'ඇන්දිලා' විසිල් ගහන කට්ටිය අපිට කියනවා 'රූකඩයා' නම් හරි ෂොක් අනේ හරිම පිරිසිදුයි කියලා...
    ඒ අයියලාට නැටුවෙ 'රූකඩයක්' කියලා තේරෙන්න ස්ටේජ් එක ගලවන කල්ම ඉන්න වෙනවා... හොදේ...
    ඒ වගේම අපි මේ පාරත් ඔය රූකඩ වේදිකාවෙ රෙදි ගලවනවා...
    රාජපක්ෂලව එලවන්න නම්... ඔය හොදට ඇති වෙන්න අත්හදා බලලා... එපාම වෙලා අතුගාලා දාපු... කුණු වෙච්ච අම්මණ්ඩිලව... රට ජෝකර්ලව... කඳ පණුවන්ව... නැතුව...
    උන්ට හැංගිලා නූල් අදින්න දෙන බංකොලොත් රූකඩයො නැතුව...
    නිකං ලාබෙට කල්ලි නොගහා...
    'ජෙනුයින්' විකල්ප පෙරමුණක්, කණ්ඩායමක්, ප්‍රායෝගික වැඩ පිලිවෙලක් එක්ක අරන් වරෙල්ලා...
    Niyama talk eka. Chandrikage,Ranilge Ravi lage weda gena danne nethi aya "Chawura Rejina" potha hoyagena hari balanna.
     
    Nov 24, 2014
    789
    64
    0
    බුද්දි අංශ ගෙවල් ගානෙ ගිහිං චන්දෙ දෙන්නෙ කාටද අහනවද ? අනේ නිකං පලයං බං යන්න කෙප්ප ත්රෙඩ් දදා මිනිස්සුන්ව අන්දන්නැතුව. මයිත්රීපාලයට 30%ක්වත් ගන්න බෑ. ඒකයි ඇත්ත තත්ත්වෙ. ඕක පරදින්නෙ අර යුද්දෙ විකුනං කාපු ෆොන්නසේක කියන බල්ලටත් වඩා අන්ත විදිහට. අද කිව්ව කියල මතක තියාගනිං. රට පාවාදුන්නු අම්මව හරි විකුනල චන්ද හිගන කාලකන්නින්ට චන්දෙ දෙන්න ලංකාවෙ මිනිස්සු බහුතරය ඔටුවො කියලද උම්බල හිතන් ඉන්නෙ ?
    මයිත්රීපාලගෙ බල්ලො ලෙවල විසික් කරන කටු ලොවින උන් දැන් රිදිල ඇවිල්ල බුරපං. බල්ලන්ව ගනං ගන්නෑ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කඩං වැටුන ගුවන් යානය සහ ඒකෙ ඉදල අවාසනාවන්ත විදිහට මැරුනු මිනිස්සුන්ගෙ මරනය විකුනං කාල චන්දෙ හිගාකන තත්වෙට මයිත්රීපාල අද පත්වෙලා තියෙනව. කන්න දීපු අත හපාකාල ද්රෝහී කම් කලාම ඔහොම වෙනව පුතේ. උම්බට ඕව හොද පාඩම්. ඔය ජනාදිපතිවෙන්න කලින්. බැරිවෙලාවත් ඕක ජනාදිපතිවුනොත් මොනවා නොවිකුනයිද. කොටි හොයාගෙන ඇවිත් රටෙන් බාගයක් විකුනයි. අම්මව නං දැනටමත් රට වටේම යවල රට වටේටම විකුනලනෙ තියෙන්නෙ. මිනිස්සුන්ගෙ මරනය විකුනං කන මෙහෙව් කාලකන්නින්ට චන්දෙ දෙන උන්ට අංශබාගෙ හැදෙන්න ඕනෙ අත්දෙකම පන නැතිවෙන්න.
     
    Similar threads