රිදෙයි නමුත් ඇත්ත මේකයි. මොලේ තියෙන කිසිම මනුස්සයෙක් රටට මෙච්චර විනාසයක් කරන මරාට ඡන්දෙ දෙන්න තියා හිතන්නෙවත් නෑ,
සංධානෙට ඡන්දෙ දෙන හේතු
1)ප්රවේණි මානසිකත්වය
2)ආණ්ඩුවෙ කෙලින්ම හෝ වක්රව නීති විරෝධි ප්රතිලාභ ලැබීම ( දේශපාලන හෙංචයියො, කුඩු කැසිනෝ ඩීල් කාරයෝ)
3)සංවර්ධනය යනු තාර පාරවල් හැදීම කියා සිතා සිටින පිරිස
අණ්ඩුවට එකක් අමතක වුනා එකක් නෙමෙයි සම්පුර්ණයෙන්ම දුප්පත් අති බහුතරය වන 40% අමතක වුනා
යුද්ධය දිනුවා එකට ගොන් රජුට ජන්දය දුන්නා එක්සත් ජාතික පාකශිකයන් පවා
නමුත් එදා අපිට තිබුනේ බොම්බ බිය දැන් අපිට දුන් බියම තියෙනවා අන්ඩුවට පින්සිද්ද වෙන්න. ජනතාවට ච්න්ද්රිකා අඩුම තරමින් පාන් හරි දුන්නා 3.50 ට අනේ ඉතින් ඉස්සර පාන් කාලයි පරිප්පු එහෙම නැති නම් දවල්ට පොල්සම්බොලයි බතුයි කලා හරි ජිවත් වුනා මිනිස්සු නමුත් අද එවා සුකොපබොගී භාණ්ඩ වෙලා පොල් ගෙඩිය කීයද? පරිප්පු කීයද? පන් කීයද?
මතක තියාගන්න ඔනැම මනුස්සයෙකුට බඩට පාහර වැදුනාම අණ්ඩු පෙරලනවා එක නවත්වන්න බැහැ හැබැයි පොඩ්ඩක් වෙලා යනවා අපෙ මිනිස්සු ඉවසන නිසා දැන් නම් අවුරුදු 20යි එක්සත් ජාතික පක්ශය 17ක් හිටියා දැන් මේ ඔක්කොම බලවෙග එකතු වෙන්න යනවා ...... එකත් අපි කරලා බලමු අනිවා මහින්ද ගොන් රජුව පරද්දනවා අපෙ මිනිස්සු මොඩ නැත

යකෝ තාම එහෙම වුනේ නැහැ අනෙක බං ජන්ද්රිකා නෙමෙයි නේ ජන්ද අපෙක්ශකයා




