මෛත්‍රී 60%ක් ලබාගෙන පෙරමුනේ-exit poll data

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෛත්‍රී 60%ක් ලබාගෙන පෙරමුනේ-exit poll data

Exit poll data සහ මැතිවරණ චන්ද පොල වාර්ථා අනුව මෛත්‍රිපාල 60%කට වඩා ඉහල චන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහනය කරන බවට චන්ද නිරීක්ෂන වාර්ථා සඳහන් කරයි
 
Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එහෙම කොහොමද බං කියන්නේ? එයාලා කැමර සවි කරලාද? :lol:
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    Exit poll data සහ මැතිවරණ චන්ද පොල වාර්ථා අනුව මෛත්‍රිපාල 60%කට වඩා ඉහල චන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහනය කරන බවට චන්ද නිරීක්ෂන වාර්ථා සඳහන් කරයි
    ane pin sidda wei paw nodee palayan ban. umba den moda joke ekak wela inne. Seriously ban.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මාසයක් කැහැල කැහැල නිල් කරගත්තු කොටු ටික දැක්කම උබට කහනව කහනව වගේද බන්.?
     
    waligamaya

    Well-known member
  • ලන්කවෙ මීලහ ජනදිපති ජනතාව විසින් තිරනය කර අවසානය, ලංකාවේ අනාගත්ය පවා ඉතා තිරනාත්මක අවස්තාවකි.
    දැන් ඉතින් බලා හිදිමී.:rolleyes::rolleyes::rolleyes:
     
    Nov 6, 2014
    161
    35
    0
    Exit poll data සහ මැතිවරණ චන්ද පොල වාර්ථා අනුව මෛත්‍රිපාල 60%කට වඩා ඉහල චන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහනය කරන බවට චන්ද නිරීක්ෂන වාර්ථා සඳහන් කරයි

    මගේ විඥානයට දැනෙන දෙයක් තමයි මහින්ද මැතිදුන් 51% වඩා ගන්නවා :yes: උඹේ අනාවැකි වැරදෙනවනේ බං :P