මෛත්‍රී_ඇන්ජෙලා_හමුව

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මෛත්‍රී_ඇන්ජෙලා_හමුව

මෛත්‍රී ඇන්ජෙලා හමුව..! වසර 42 කට පසු ඓතිහාසික අවස්ථාවක්



වසර 42 කට පසු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ජර්මනියේ සංචාරය කරමින් එරට රාජ්‍ය නායකයා හමුවීම හෙවත් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජර්මානු චාන්ස්ලර්වරිය ඇන්ජෙලා මර්කල් හමුව ඊයේ සිදුවිය. සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් යුද හමුදා ආචාර පෙළපාලියක් පැවැති අතර රාජ්‍ය නායකයන් දෙදෙනා එය පිරික්සූහ. ද්විපාර්ශික සාකච්ඡා වලින් පසුව රාජ්‍ය නායකයන් දෙදෙනා එක්ව මාධ්‍ය හමුවක්ද පැවැත්වූහ.
සාකච්ඡාවලදී ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම පිළිබඳ සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ලබන මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට එවන බවට ජර්මන් චාන්සලර් වරිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහතික විය. සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව අදහස් පළ කළ ඇය උතුරේ සහ දකුණේ ජනතාව අද සතුටින් ජීවත්වන බව තමාට අසන්නට ලැබුණු බවත් උතුරේ ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා ජර්මන් රජයේ සහය ලබා දෙන බවත් කීවාය. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස සිරිසේන මහතා මෙහිදී ඇන්ජෙලා මර්කල් මහත්මියට ආරාධනා කර සිටි අතර එම ආරාධනය චාන්සලර්වරිය විසින් ඉතා කැමැත්තෙන් පිළිගනු ලැබීම ද විශේෂ සිදුවීමක් විය.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවී කරුණානායක, මහින්ද සමරසිංහ, දයා ගමගේ, මලික් සමරවික්‍රම, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එකී අවස්ථාවන්හි සේයාරූ මෙහි දැක්වේ.





1-MS_with_Anjela.jpg


2-MS_with_Anjela.jpg

3-MS_with_Anjela.jpg


4-MS_with_Anjela.jpg


5-MS_with_Anjela.jpg


6-MS_with_Anjela.jpg


7-MS_with_Anjela.jpg
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ȜMA X;19733218 said:
    https://www.facebook.com/siyapatha.lk/videos/1702679720018744/

    මීට වඩා ආතල් දීපු ජනාධිපතිකෙනෙක් දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕනා හොදේ...! :lol::lol::lol::lol::lol:


    :lol::lol::lol::lol::lol:


    නිදහස් දවසේ අපේ රටේ හමුදාවට ආචාර නොකරපු හිවලා
     
    Last edited:
    • Like
    Reactions: ȜMA X

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ȜMA X;19733218 said:
    https://www.facebook.com/siyapatha.lk/videos/1702679720018744/

    මීට වඩා ආතල් දීපු ජනාධිපතිකෙනෙක් දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕනා හොදේ...! :lol::lol::lol::lol::lol:

    පස්වෙනි ගියර් එකේ දාගෙන ලෙල්ලටම පාගල යනව,මහ බැංකු සුදා ඉන්නව බයිසිකල් හැඩල් එකක් ගිලල වගේ.

    FB COMMENT
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    ȜMA X;19733218 said:
    https://www.facebook.com/siyapatha.lk/videos/1702679720018744/

    මීට වඩා ආතල් දීපු ජනාධිපතිකෙනෙක් දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕනා හොදේ...! :lol::lol::lol::lol::lol:
    පව බන්. බන්ඩා කොළඹ ගියා වගේ අපෙ ජනාදිපති යන්නෙ
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    දැක්කනේ මහින්ද රාජපක්ෂ ආශ්‍රය කලේ අන්තවාදී ලෝක තස්ත්‍රවාදීන්. ලෝකෙන්ම එපා කරපු උන්. වැදගත් කියල කිසිම රටක් එක්ක හොඳ හිත තියා ගත්තේ නැහැ. උගන්ඩාව , ස්වාසිලන්තය. නොදකින් විතරක්.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල



    දැක්කනේ මහින්ද රාජපක්ෂ ආශ්‍රය කලේ අන්තවාදී ලෝක තස්ත්‍රවාදීන්. ලෝකෙන්ම එපා කරපු උන්. වැදගත් කියල කිසිම රටක් එක්ක හොඳ හිත තියා ගත්තේ නැහැ. උගන්ඩාව , ස්වාසිලන්තය. නොදකින් විතරක්.



    ;):yes:
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    sinhayo kiyala hithagena aapu mahindayage ponnayo tika kicha wela mage rep kapala yanawa himihita...

    hv8ins.jpg
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    ඇන්ජෙලා ආන්ටි,ඔබාමා මාමා ,කියන විදියට ඉන්නෙ ඕනේ.....
    නැත්නම් අරිනවා මහින්දගෙ ඈරියා වගේ.ම්ම්