Buduwarayek piriniwan panne au sanskaraya athharimen e kalaye pAramayusha gewimen pamanamai.ledakin aswabawick hethuwakin hadisi anathaurakin or gathanayakin or piriniwan panne na wadima wenne le selawima pamanakmai. Low thura buduwarungema pihitai![]()

සියලුම කෙලෙස් නෑති කරපු මහ රහතන් වහන්සේ කෙනෙක් ඒ වගේ අදිශ්ඨානයක් කරා කියල හිතන්න අමාරුයි. මේක මේ පස්සේ ආපු සාහිත්‍ය කාරයෝ ගොතපු කතාවක්ද දන්නෑ.![]()

. අනිත් එක මේක ... "මහ පොළොව කුඩා කර මගේ ගුණ මහත් කොට දේශනා කරන සේක්වා" මෙහෙම තමන්ගෙ ගුණ කියවෙන්න ඕනෙ කියල කෙලෙස් නැසුව කව්රුවත් අදිෂ්ඨාන කරනව තියා හිතන්නෙ වත් නෑ ... 

මේක ලියපු එකා හිතනව ඇති අපි කොන්ඩේ කපපු චීන්නු කියල .... ලොල් ...