මෛති‍්‍රගෙ සරම යට....
මෛති‍්‍රගෙ සරම යට....
මම මෛතී‍්‍රට වෛර නොකරමි... සමච්චල් ද නොකරමි... හැබැයි අම්බානක පිළිකුල් කරමි.... මෛතී‍්‍ර යනු පාවා දෙන්නෙකි.... ඔහු මොකා මොන එකාට පාවා දුන්නට අපට කැසිල්ලක් නැත... අපට දුක අමු අමුවේ රට ජාතිය පාවා දීම ගැනය.... අවුරුදු 03 ක් තිස්සේ ලංකාවට පාලකයෙක් නැත... ආණ්ඩුවක් නැත... සමරිසියෝ, පඹයෝ උඩ පිනුම් ගසති... බඩ පිනුම් ගසති.... ආක‍්‍රමණිකයෝ බෙදුම්වාදියෝ ඔවුන්ගේ අරමුණට ළගා වෙමින් පවතී... මෛතී‍්‍ර ගොයියා හෙහ් හෙහ් හේ කියා සුපුරුදු මජර හිනාවෙනුත්, සුපුරුදු අප්පිරියා, පිළිකුල් සහගත සංහිදියාව යන වචනය මතුරමින් ආතක් පතක් නැතිව කල් මරමින් සිටියි....
දැන් අලූත්ම ආරංචිය "ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා" කෝටි 50 ගාණක අල්ලසක් ඉල්ලා එහි අත්තිකාරම් කෝටි 02 ක් ගැනීමට යාමේ දී අතේ පත්තු වීමය.... ඊට දැව සංස්ථාවේ සභාපති ද හවුල්ය....
මෛතී‍්‍ර ආවෙත්, මෛති‍්‍ර ඉන්නෙත් හොරු අල්ලන්නටය.... හැබැයි මේ වන විට මහා පරිමාණයෙන් අලූත් හොරු බිහිවෙමින් සිටිති.... රටේ සම්පත්, ස්වාධීනත්වය, ස්වෛරීය භාවය කුණු කොල්ලයට විකුණමින් සිටිති.... මෛතී‍්‍ර යනු රටක් පාලනයට නුසුදුස්සෙක් බව ඔප්පු කොට හමාරය.... දැන් මෛතී‍්‍ර උඩ දාමින් සිටින්නේ ලක්ෂ 60 ක ජනතාව නොව, මෛතී‍්‍ර ලවා තමන්ගේ ගේම ගසන මජර කුක්කන් අතලොස්සක් පමණි....
බලපුවාම සත්ගුණවත් මෛතී‍්‍රගේ සරම යට සිටින්නේ ලෝකේ කාපු, රට කාපු පිංගුත්තරයින් ය. දැන් අවශ්‍ය නම් මෛතී‍්‍රට සරම කඩා දමා වුව සිටිය හැකිය... මන්ද යත් ඔහුගේ අංගජාතකය පෙනෙන්නේ නැත... ඒ වෙනුවට අංගජාතකය වසාගෙන සිටින ලෝක හොරු පමණක් දැකිය හැකි වනු ඇත....
මෛති‍්‍රගෙ සරම යට....
මම මෛතී‍්‍රට වෛර නොකරමි... සමච්චල් ද නොකරමි... හැබැයි අම්බානක පිළිකුල් කරමි.... මෛතී‍්‍ර යනු පාවා දෙන්නෙකි.... ඔහු මොකා මොන එකාට පාවා දුන්නට අපට කැසිල්ලක් නැත... අපට දුක අමු අමුවේ රට ජාතිය පාවා දීම ගැනය.... අවුරුදු 03 ක් තිස්සේ ලංකාවට පාලකයෙක් නැත... ආණ්ඩුවක් නැත... සමරිසියෝ, පඹයෝ උඩ පිනුම් ගසති... බඩ පිනුම් ගසති.... ආක‍්‍රමණිකයෝ බෙදුම්වාදියෝ ඔවුන්ගේ අරමුණට ළගා වෙමින් පවතී... මෛතී‍්‍ර ගොයියා හෙහ් හෙහ් හේ කියා සුපුරුදු මජර හිනාවෙනුත්, සුපුරුදු අප්පිරියා, පිළිකුල් සහගත සංහිදියාව යන වචනය මතුරමින් ආතක් පතක් නැතිව කල් මරමින් සිටියි....
දැන් අලූත්ම ආරංචිය "ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා" කෝටි 50 ගාණක අල්ලසක් ඉල්ලා එහි අත්තිකාරම් කෝටි 02 ක් ගැනීමට යාමේ දී අතේ පත්තු වීමය.... ඊට දැව සංස්ථාවේ සභාපති ද හවුල්ය....
මෛතී‍්‍ර ආවෙත්, මෛති‍්‍ර ඉන්නෙත් හොරු අල්ලන්නටය.... හැබැයි මේ වන විට මහා පරිමාණයෙන් අලූත් හොරු බිහිවෙමින් සිටිති.... රටේ සම්පත්, ස්වාධීනත්වය, ස්වෛරීය භාවය කුණු කොල්ලයට විකුණමින් සිටිති.... මෛතී‍්‍ර යනු රටක් පාලනයට නුසුදුස්සෙක් බව ඔප්පු කොට හමාරය.... දැන් මෛතී‍්‍ර උඩ දාමින් සිටින්නේ ලක්ෂ 60 ක ජනතාව නොව, මෛතී‍්‍ර ලවා තමන්ගේ ගේම ගසන මජර කුක්කන් අතලොස්සක් පමණි....බලපුවාම සත්ගුණවත් මෛතී‍්‍රගේ සරම යට සිටින්නේ ලෝකේ කාපු, රට කාපු පිංගුත්තරයින් ය. දැන් අවශ්‍ය නම් මෛතී‍්‍රට සරම කඩා දමා වුව සිටිය හැකිය... මන්ද යත් ඔහුගේ අංගජාතකය පෙනෙන්නේ නැත... ඒ වෙනුවට අංගජාතකය වසාගෙන සිටින ලෝක හොරු පමණක් දැකිය හැකි වනු ඇත....