මෛති‍්‍රගෙ සරම යට....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මෛති‍්‍රගෙ සරම යට....

    මෛති‍්‍රගෙ සරම යට....

    මම මෛතී‍්‍රට වෛර නොකරමි... සමච්චල් ද නොකරමි... හැබැයි අම්බානක පිළිකුල් කරමි.... මෛතී‍්‍ර යනු පාවා දෙන්නෙකි.... ඔහු මොකා මොන එකාට පාවා දුන්නට අපට කැසිල්ලක් නැත... අපට දුක අමු අමුවේ රට ජාතිය පාවා දීම ගැනය.... අවුරුදු 03 ක් තිස්සේ ලංකාවට පාලකයෙක් නැත... ආණ්ඩුවක් නැත... සමරිසියෝ, පඹයෝ උඩ පිනුම් ගසති... බඩ පිනුම් ගසති.... ආක‍්‍රමණිකයෝ බෙදුම්වාදියෝ ඔවුන්ගේ අරමුණට ළගා වෙමින් පවතී... මෛතී‍්‍ර ගොයියා හෙහ් හෙහ් හේ කියා සුපුරුදු මජර හිනාවෙනුත්, සුපුරුදු අප්පිරියා, පිළිකුල් සහගත සංහිදියාව යන වචනය මතුරමින් ආතක් පතක් නැතිව කල් මරමින් සිටියි....

    දැන් අලූත්ම ආරංචිය "ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා" කෝටි 50 ගාණක අල්ලසක් ඉල්ලා එහි අත්තිකාරම් කෝටි 02 ක් ගැනීමට යාමේ දී අතේ පත්තු වීමය.... ඊට දැව සංස්ථාවේ සභාපති ද හවුල්ය.... :sorry: මෛතී‍්‍ර ආවෙත්, මෛති‍්‍ර ඉන්නෙත් හොරු අල්ලන්නටය.... හැබැයි මේ වන විට මහා පරිමාණයෙන් අලූත් හොරු බිහිවෙමින් සිටිති.... රටේ සම්පත්, ස්වාධීනත්වය, ස්වෛරීය භාවය කුණු කොල්ලයට විකුණමින් සිටිති.... මෛතී‍්‍ර යනු රටක් පාලනයට නුසුදුස්සෙක් බව ඔප්පු කොට හමාරය.... දැන් මෛතී‍්‍ර උඩ දාමින් සිටින්නේ ලක්ෂ 60 ක ජනතාව නොව, මෛතී‍්‍ර ලවා තමන්ගේ ගේම ගසන මජර කුක්කන් අතලොස්සක් පමණි....

    බලපුවාම සත්ගුණවත් මෛතී‍්‍රගේ සරම යට සිටින්නේ ලෝකේ කාපු, රට කාපු පිංගුත්තරයින් ය. දැන් අවශ්‍ය නම් මෛතී‍්‍රට සරම කඩා දමා වුව සිටිය හැකිය... මන්ද යත් ඔහුගේ අංගජාතකය පෙනෙන්නේ නැත... ඒ වෙනුවට අංගජාතකය වසාගෙන සිටින ලෝක හොරු පමණක් දැකිය හැකි වනු ඇත.... :growl:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    100% THRU :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Tags
    බොරු පච thread, ලණුකාලා දාන thread, pathfinder_a2z

    29683336_10204708487587467_1711649728656508878_n.jpg
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෛති‍්‍රගෙ සරම යට....

    මම මෛතී‍්‍රට වෛර නොකරමි... සමච්චල් ද නොකරමි... හැබැයි අම්බානක පිළිකුල් කරමි.... මෛතී‍්‍ර යනු පාවා දෙන්නෙකි.... ඔහු මොකා මොන එකාට පාවා දුන්නට අපට කැසිල්ලක් නැත... අපට දුක අමු අමුවේ රට ජාතිය පාවා දීම ගැනය.... අවුරුදු 03 ක් තිස්සේ ලංකාවට පාලකයෙක් නැත... ආණ්ඩුවක් නැත... සමරිසියෝ, පඹයෝ උඩ පිනුම් ගසති... බඩ පිනුම් ගසති.... ආක‍්‍රමණිකයෝ බෙදුම්වාදියෝ ඔවුන්ගේ අරමුණට ළගා වෙමින් පවතී... මෛතී‍්‍ර ගොයියා හෙහ් හෙහ් හේ කියා සුපුරුදු මජර හිනාවෙනුත්, සුපුරුදු අප්පිරියා, පිළිකුල් සහගත සංහිදියාව යන වචනය මතුරමින් ආතක් පතක් නැතිව කල් මරමින් සිටියි....

    දැන් අලූත්ම ආරංචිය "ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා" කෝටි 50 ගාණක අල්ලසක් ඉල්ලා එහි අත්තිකාරම් කෝටි 02 ක් ගැනීමට යාමේ දී අතේ පත්තු වීමය.... ඊට දැව සංස්ථාවේ සභාපති ද හවුල්ය.... :sorry: මෛතී‍්‍ර ආවෙත්, මෛති‍්‍ර ඉන්නෙත් හොරු අල්ලන්නටය.... හැබැයි මේ වන විට මහා පරිමාණයෙන් අලූත් හොරු බිහිවෙමින් සිටිති.... රටේ සම්පත්, ස්වාධීනත්වය, ස්වෛරීය භාවය කුණු කොල්ලයට විකුණමින් සිටිති.... මෛතී‍්‍ර යනු රටක් පාලනයට නුසුදුස්සෙක් බව ඔප්පු කොට හමාරය.... දැන් මෛතී‍්‍ර උඩ දාමින් සිටින්නේ ලක්ෂ 60 ක ජනතාව නොව, මෛතී‍්‍ර ලවා තමන්ගේ ගේම ගසන මජර කුක්කන් අතලොස්සක් පමණි....

    බලපුවාම සත්ගුණවත් මෛතී‍්‍රගේ සරම යට සිටින්නේ ලෝකේ කාපු, රට කාපු පිංගුත්තරයින් ය. දැන් අවශ්‍ය නම් මෛතී‍්‍රට සරම කඩා දමා වුව සිටිය හැකිය... මන්ද යත් ඔහුගේ අංගජාතකය පෙනෙන්නේ නැත... ඒ වෙනුවට අංගජාතකය වසාගෙන සිටින ලෝක හොරු පමණක් දැකිය හැකි වනු ඇත.... :growl:

    ekenma bn
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83

    මෛත්‍රීපාල පකයා ජාති ජාති බල්ලෙක් වෙලා ඉපදෙන්න ඕනෙ
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    දැන් අලූත්ම ආරංචිය "ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා" කෝටි 50 ගාණක අල්ලසක් ඉල්ලා එහි අත්තිකාරම් කෝටි 02 ක් haaaapoi
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,356
    113
    හඳට කිට්ටුව
    මෛති‍්‍රගෙ සරම යට....

    මම මෛතී‍්‍රට වෛර නොකරමි... සමච්චල් ද නොකරමි... හැබැයි අම්බානක පිළිකුල් කරමි.... මෛතී‍්‍ර යනු පාවා දෙන්නෙකි.... ඔහු මොකා මොන එකාට පාවා දුන්නට අපට කැසිල්ලක් නැත... අපට දුක අමු අමුවේ රට ජාතිය පාවා දීම ගැනය.... අවුරුදු 03 ක් තිස්සේ ලංකාවට පාලකයෙක් නැත... ආණ්ඩුවක් නැත... සමරිසියෝ, පඹයෝ උඩ පිනුම් ගසති... බඩ පිනුම් ගසති.... ආක‍්‍රමණිකයෝ බෙදුම්වාදියෝ ඔවුන්ගේ අරමුණට ළගා වෙමින් පවතී... මෛතී‍්‍ර ගොයියා හෙහ් හෙහ් හේ කියා සුපුරුදු මජර හිනාවෙනුත්, සුපුරුදු අප්පිරියා, පිළිකුල් සහගත සංහිදියාව යන වචනය මතුරමින් ආතක් පතක් නැතිව කල් මරමින් සිටියි....

    දැන් අලූත්ම ආරංචිය "ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා" කෝටි 50 ගාණක අල්ලසක් ඉල්ලා එහි අත්තිකාරම් කෝටි 02 ක් ගැනීමට යාමේ දී අතේ පත්තු වීමය.... ඊට දැව සංස්ථාවේ සභාපති ද හවුල්ය.... :sorry: මෛතී‍්‍ර ආවෙත්, මෛති‍්‍ර ඉන්නෙත් හොරු අල්ලන්නටය.... හැබැයි මේ වන විට මහා පරිමාණයෙන් අලූත් හොරු බිහිවෙමින් සිටිති.... රටේ සම්පත්, ස්වාධීනත්වය, ස්වෛරීය භාවය කුණු කොල්ලයට විකුණමින් සිටිති.... මෛතී‍්‍ර යනු රටක් පාලනයට නුසුදුස්සෙක් බව ඔප්පු කොට හමාරය.... දැන් මෛතී‍්‍ර උඩ දාමින් සිටින්නේ ලක්ෂ 60 ක ජනතාව නොව, මෛතී‍්‍ර ලවා තමන්ගේ ගේම ගසන මජර කුක්කන් අතලොස්සක් පමණි....

    බලපුවාම සත්ගුණවත් මෛතී‍්‍රගේ සරම යට සිටින්නේ ලෝකේ කාපු, රට කාපු පිංගුත්තරයින් ය. දැන් අවශ්‍ය නම් මෛතී‍්‍රට සරම කඩා දමා වුව සිටිය හැකිය... මන්ද යත් ඔහුගේ අංගජාතකය පෙනෙන්නේ නැත... ඒ වෙනුවට අංගජාතකය වසාගෙන සිටින ලෝක හොරු පමණක් දැකිය හැකි වනු ඇත.... :growl:

    Sira kathawa bn...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    රටට මෙහෙම කරන උන්ටනම් පන පිටින් පනුවෝ ගහලා මැරෙන්ඩ ඕන
    නැත්තම් මේ රට කොච්චර හොදට දියුණු කරන්ඩ පුළුවන් රටක්ද

    :(:(:(