මෛති‍්‍ර ගැන එදා මම කියපු කතාව....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෛති‍්‍ර ගැන එදා මම කියපු කතාව....

    මෛති‍්‍ර ගැන එදා මම කියපු කතාව....
    [FONT=&quot]මෛතී‍්‍ර අසාර්ථක ඇයි [/FONT]?


    hqdefault.jpg
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ශී‍්‍ර ලංකා දේශපාලනයේ සංක‍්‍රාන්ති කාලයක් ගෙවමින් පවතියි. ඒ සංක‍්‍රාන්ති කාලයත් සමග දේශපාලනයේ ලොකු හිඩැසක් නිර්මාණය වෙමින් පවතියි.... ඒ කියන්නේ කිරල මැනල හරියට මැච් එකක් ගහන්න පුලූවන් නායකත්වයක් ඇති පක්ෂයක් බිහි වුවහොත් කල්ල මරේය... කොහොම වුණත් ඉදිරියේ එන සෑම මැතිවරණයක දී ම හොම්බෙන් යන්න වෙන්නේ මෛතී‍්‍ර ඇතුලූ පුංචි නඬේටය.... පුංචි නඬේ යැයි අර්ථ ගැන්වූයේ චන්ද පදනමක් නැති යන අර්ථයටය.... ඇයි මෛතී‍්‍ර අසාර්ථක...[/FONT]? [FONT=&quot]මෛතී‍්‍ර කියන විදියට හැම කෙනාම ඔහුට ගසන්නේ ඔහු පොඩි මිනිහෙක් නිසාද....[/FONT]?

    [FONT=&quot]ශරීර ලක්ෂණ දිහා බැලූවත් මෛතී‍්‍ර පොඩි මිනිහෙක්ය.... ඔහුට ප‍්‍රතාපවත් පෙනුමක් නැත... ජවයක් පෙනෙන්නට නැත... ඔහු කතාවට අසමත්ය... ජන්මෙන් ගෙනා පුරුද්දක් නිසා සෑම වාක්‍යයක් අවසානයටම [/FONT]‘[FONT=&quot]හිටං[/FONT]’ [FONT=&quot]යන විශේෂණයක් දාන්න ගිහින් පොඩි එවුන් අතර පවා සමච්චලයට ලක් වූ අයෙකි... එහෙම බැලූවම මහත්මා ගාන්ධි ද බාහිරින් බැලූවාම මෛතී‍්‍රට හපන්ය... ඇන්දේ හිගන්නෙක් වගේය... හැබැයි ඔහු මෛතී‍්‍ර මෙන් නොව භාරත දේශයේ ප‍්‍රතාපවත්ම මිනිසා වූයේ ය.... සුද්දා පවා මහත්මා ගාන්ධිට බිය වූවා යැයි කිවහොත් ඒක පුරසාරමක් නෙවේය.... ඒ කියන්නේ මෛතී‍්‍රගේ බාහිර පෙනුම පමණක්ම ඔහුගේ අසාර්ථකත්වයට බලපා ඇතැයි කිව නොහැකිය... එහෙනම් මොකද වුණේ....[/FONT]??

    [FONT=&quot]මෛතී‍්‍ර හීනෙන්වත් තමන් රටේ ජනාධිපති වේ යැයි නොසිතූ පුද්ගලයෙකි... කැබිනට් ඇමතිවරයෙකු ලෙසම දේශපාලනයෙන් සමුගැනීමට ආසන්න මට්ටමක සිිටියේ ය.... මෛතී‍්‍රට ජනාධිපතිකම ලැබුණේ පූර්ව පිනකටය... ජනාධිපතිවරණය කැදවන අවස්ථාව වන විට ශී‍්‍ර ලංකා දේශපාලනයට අලූත් මුහුණකට ඉඩක් වෙන් වී තිබුණු බව පිළිගත යුතු සත්‍යයකි... එකක් මහින්දගේ ඥාති කැලත්[/FONT], [FONT=&quot]සහචරයනුත් රටේ උඩු පිනුම් යටි පිනුම් ගහමින් යුද්දේ විකුණං ගජ රාමෙට රට කෑමට පටන් ගැනීමය... අනෙක අපේ මිනිස්සු හැම වෙලාවකටම වෙනසට ආසා කරන නිසාය.... කෙටියෙන්ම කියනවා නම් බෝතලේ විතරක් මාරු කර පරණ තෙලම විකිණිය හැකි ජාතියක් නිසාය.... මේ වෙනසේ ආසාව කලින් ජනාධිපතිවරණයෙදී තිබුණත්[/FONT], [FONT=&quot]ෆොන්සේකාගේ කට වක්කඩයක් වගේ කැඩුණු නිසාත්[/FONT], [FONT=&quot]යුද ජයග‍්‍රහණයේ උණුසුම තිබූ නිසාත් මහින්ද බේරුණේය.... මේ හිඩැස රනිල් කලින්ම දැක්කේය.... රනිල්ට කවදාවත්ම තනි ගේමක් ගහන්න බැරි රනිල් ජාතියට[/FONT], [FONT=&quot]රටට ආදරයක් නැති නිකමෙක් විදියට හංවඩු ගැසී ඇති නිසාය.... රනිල් ඒ බව දැනගෙන හිටියත් තමන්ගේ පක්ෂයේම සජිත්ව පෙරටු කොටගෙන වෙනසක් පෙන්වන්න උත්සහා නොකලේ එජාපයේ නායකකම ජීවිත බුක්තියට ලියාගෙන තිබූ නිසාය.... ඉතිං ඒ වෙනසේ ඇබෑර්තුවට මෙවර කොටුකර ගත්තේ මෛතී‍්‍රය.... රනිල්ගේ ගේම මෙදා පාර හරි ගියේ ය.... මෛතී‍්‍රටත් කොහේදෝ නැති පොට්ට චාන්ස් එකක් වැදුනේය...[/FONT]

    [FONT=&quot]මෛතී‍්‍ර ජනාධිපතිවරණයට එන්නේ කිසිදු පෙර සූදානමකින් නොව විවිධ පාර්ශවයන්ගේ තල්ලූ කිරීම මතය... පුංචි එකෙක් වේදිකාවට ඇවිත් [/FONT]”[FONT=&quot]මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ....[/FONT]” [FONT=&quot]කවිය ලැජ්ජාවෙන් කියන්නා සේ මෛතී‍්‍ර වේදිකාව උඩ උකටලිව වැනෙන්න ගත්තේ ය.... හැබැයි මෛතී‍්‍රට මුක්කු ගසා[/FONT], [FONT=&quot]මේකප් කොට මෝඩිට අන්දවා පිම්බුවේ අර කලින් කිව්ව වට පඩයන්ය.... සමහරක් පාර්ශව එළිපිටම මෛතී‍්‍රට චරිත සහතික දුන්නේ කැට තබාය... ඔවුන් මේ චරිත සහතික දුන්නේ මෛතී‍්‍රගේ තෝම්බුව බලා නොව කටට ආ පළියටය.... නැතිනම් මහින්දත් එක්ක තරහටය... ඊර්ෂ්‍යාවටය... අන්තිමට අද චරිත සහතික දුන් උන් විරවපට්ටං ගසා ලබ්බට අත ගසාගෙන බලා සිටින්නේ අඵ කෙහෙල් කෑ රිලවුන් ලෙසය.... මෛතී‍්‍රට රටක් පාලනය කරන්න බැරි බව මෛතී‍්‍ර පවා දන්නේය.... අනෙක් අතට රටක් පාලනය කරන්න මෛතී‍්‍රට සහය දැක්වීමට කිසිවෙක් නැත... ඉන්නේ වාසි තකා ළං වුණු අතලොස්සකි... වැඩි වාසියක් ලැබුණොත් උන් පැදුරටත් නොකියා යන බව සහතිකය.... රනිල්ලාටත් දැන් මෛතී‍්‍රගෙන් වැඩක් නැත... රනිලූත් කැමති මෛතී‍්‍ර පජාත වෙනවා දකින්නටය... ඊළග මැතිවරණයේදී මෛතී‍්‍රට එපාජ පාක්ෂිකයිනුත් නැත... ශී‍්‍රලනිප පාක්ෂිකයිනුත් නැත... මෛතී‍්‍ර මේ තිත්ත ඇත්ත දන්නේය... ඒ හින්ද මෛතී‍්‍ර දේශපාලන වශයෙන් සිටින්නේ අසරණ තැනකය.... ඒ හින්ද මෛතී‍්‍රට රට වෙනුවෙන් සටන් කරන්නවත්[/FONT], [FONT=&quot]රට වෙනුවෙන් පෙනී සිටින්නටවත් නොහැකිය.... ඔහුට සිදු වී ඇත්තේ තමන් වෙනුවෙන් වන් මෑන් ෂෝ එකක් දැමීමටය... ලෝකයා මෛතී‍්‍රගේ මේ අසරණ කම දන්නේ ය.... කල දුටු කල වල ඉහ ගන් කියන න්‍යායෙන් ජාත්‍යන්තරය මෛතී‍්‍රව පුම්බන්නේ තමන්ගේ ඕනෑ එපාකම් පිරිමහලන්නටය... මෛතී‍්‍ර ඒ බවක් දන්නේ දැයි සැකයකි... දැන ගත්තත් ඔහුට කළ හැකි දෙයක් ද නැත... [/FONT]

    [FONT=&quot]මෛතී‍්‍ර දියාරු පුද්ගලයෙකි.... මෛතී‍්‍ර සෑම විටම කණු කුණු ගාන මිනිහෙක්ය... සෞඛ්‍ය ඇමති කාලේ කිව්වේ අහවල නිසා මේක කරන්න බෑ.... අහවලා නිසා තීරණ ගන්න බෑ කියන අඩවැඩියාවය.... අද රටේ ජනාධිපතිවෙලත් ඒ අඩවැඩියාව එලෙසමය.... අදත් එක එකාට ඇගිල්ල දික් කරමින් නාහෙන් අඩන්නේ ය.... මෛතී‍්‍ර දිනෙන් දිනම ජනතාව අතරින් ඈත් වෙමින් සිටියි.... හැබැයි ජාත්‍යන්තරයට මෛතී‍්‍ර නැතිවම බැරිය.... ලොව දිනූ නායකයා යැයි මෛති‍්‍ර හිතවාදින් හුරේ දමන්නේ හරි ආඩම්බරයෙන්ය.... කතාව ඇත්තය... දැන් ලංකාවට බැලූ බැල්මට ජාත්‍යන්තරයෙන් පීඩනයක් නැත.... මන්ද යත් පීඩනයක් එල්ල වන්නේ මේ පැත්තෙන් බාධකයක් ආ විටය... අද වන විට ඒ බාධකය නැත.... ඕනෑම ගොබිලයෙකුට ලංකාවට ආ හැකිය... හිතූ හිතූ දේ කළ හැකිය.... තමන්ගේ කොලනියක් ලෙස සලකා හැම දේකටම හොට දැමිය හැකිය.... ඉතිං මෛතී‍්‍ර ලෝකයට අවනතය... උන්ගේ ඕන එපාකම් ඉටු කරමින් දවසින් දවස ලංකාවේ ස්වෛරීත්වය නැති කරමින් සිටින්නේය... කෙටියෙන්ම කියන්නේ නම් මේ දවස්වල මෛතී‍්‍ර ඉන්නේ මුරුංගා අත්තේය.... දවසක මෛතී‍්‍ර මුරුංගා අත්තෙන් වැටෙන බව සහතිකයි... ඒ වුණත් දුකට කාරණය ඒ වන විට ලංකාව එක එකාලගේ කොලනියක් වී තිබීමය... දැන් මෛතී‍්‍රට යහපාලනය අමතකය.... ජනාධිපති වැය ශීර්ෂයන් දවසකට කෝටි දෙක ද ඉක්ම වන්නේ ය.... බෝල් පොයින්ට් පෑන්[/FONT], [FONT=&quot]ජනතාවගේ සේවකයා යන වචන කපා හැර ඇත.... මහින්දගේ පුත‍්‍ර රත්නයන්ට කෝචෝක් කළ මෛතී‍්‍රට වී ඇත්තේ උඩ බලාගෙන කෙළ ගසා ගැනීමටය... මන්ද ජනාධිපති මෛති‍්‍රගේ පුත‍්‍ර රත්නයත් දැන් වැඩ පෙන්වීමට පටන් ගෙන ඇති නිසාය.... ඥාති සංග‍්‍රහය නැති කරනවා යැයි කියපු මෛතී‍්‍රගේ නෑදැ සනුහුරේම දැන් කලඑළි බැහැලාය... බලපුවාම ජනතාව ආයෙත් වෙනසකට ඇන්දිලාය... බෝතලය අලූත් වුණාට තෙල පරණ එකමය....[/FONT]

    [FONT=&quot]රනිල්ලා හැම විටම සිංහලයන් බහුතරයකගේ ගැරහීමකට ලක්වූවන් ය... ඒ ඔවුන් කළ කී දෑ අනුවය... අද රනිල් මෛතී‍්‍ර මෝඩිට අන්දවා නිකන් ඉන්නේ නැත... අද ලංකාවම ඉන්දියාවට අන්දන්න යනවාය... ඉන්දියාවේ ඕනම කක්කුස්සියක් ලංකාවේ හදන්න ට‍්‍රයි කරන්නේ ඒකය... දැන් ආයෙත් කොටි පුල්ලි මතුවෙන්නේ රනිල්ලාගේ මේ අමුතු ආකාරයේ සහජීවන මොඩලය නිසාය... අද රනිල්ලා මේ දේවල් කරන්නේ මෛතී‍්‍රව සේෆ් ගාඞ් එකක් කරගෙනය.... මේවා දවසක වැරදිලා කෙළ වුණොත් ඒ දේවල් යන්නේ අසහාය නායකයා වන මෛතී‍්‍ර කරමතින්ය... රනිල්ට ඕනෙත් ඒ දේමය... මහින්දටත් ඕන ඒ දේමය... හැමදාම අවස්ථාව එනකං ඇගිලි ගනින අනුරලාටත් ඕන ඒ දෙමය... බලපුවහම මෛතී‍්‍ර පොර වෙනවා දකින්න හැමෝම අකමැතිය.... මේ හැම පාර්ශවයක්ම රටට කෙළ වුණත් නැතත් මෛතී‍්‍රට කෙළ වෙනවා නම් ඕනෑම ගුණ්ඩුවක් අත හරින්න සූදානම්ය.... වර්තමාන දේශපාලනයේ තිත්ත ඇත්ත ඒකය...[/FONT]

    [FONT=&quot]ඉතිං මෛතී‍්‍ර අසාර්ථක වීම පුදුමයක් නෙවෙයි.... මෛතී‍්‍ර ඉන්නේ කොටි වලිගයක් අල්ලාගෙනය... මෛතී‍්‍ර ඒක දන්නවා දැයි සැක සහිතය.... කොහොම වුණත් මෛතී‍්‍ර එක එකාගේ ඕනෑ එපාකම් ඉටු කරන්න බිල්ලට දුන්න අවාසනාවන්ත චරිතයක් බව නොකියාම බැරිය..[/FONT]
    Link : https://www.elakiri.com/forum/showthread.php?t=1766438 මෛතී‍්‍ර අසාර්ථක ඇයි ? - 10-12-2016, 10:53 AM
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මෛත්‍රී හොඳයි හිපාටුවෝ දැන් එකාට වැඩිය. මූ අම්මගේ තාත්තාගේ සොහොනත් අසරණ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්නේ හැදුවේ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෛත්‍රී හොඳයි හිපාටුවෝ දැන් එකාට වැඩිය. මූ අම්මගේ තාත්තාගේ සොහොනත් අසරණ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්නේ හැදුවේ
    මේකටත් ආවද...? යමු අරකට.. ඒ කෑල්ල තවත් රසවත්... අද පාලු ගෙදර වළං බිදින්න ඕන නෑ හරකෙක් වගේ.... මමත් ඉන්නව.... :lol:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මේකටත් ආවද...? යමු අරකට.. ඒ කෑල්ල තවත් රසවත්... අද පාලු ගෙදර වළං බිදින්න ඕන නෑ හරකෙක් වගේ.... මමත් ඉන්නව.... :lol:
    මම කියපු එකට උත්තරයක් දීපන් සක්කිලි වහල් බල්ලෝ