මෛත‍්‍රිට නියෝජ්‍ය අගමැතිකම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    උබල මොනවා කිව්වත් මේකේ රටට යහපත් දෙයක් වෙනවා ඇති... තව ටිකකින් කවුරුහරි ඇවිත් ඒක පහැදිලි කරලා දෙයි අපිට නොතේරෙන මේකේ යහපත් පැත්ත.. 🧐
     
    • Haha
    Reactions: Mohowk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    තුනෙන් දෙක ගත්තෙ රට ගැන හිතලා නෙමෙ නෙ බන්
    උන්ට සැප විඳින්න
    දොලපිදෙනි දුන්නෙ නැත්තම් ආණ්ඩුව අස්ථාවරයි
    20 වෙනි සීන් එක ගෙනල්ලා
    ද්විත්ව පුරවැසි සීන් අයින් කරලා ,බැසිලා අගමැති කරලා මහින්ද අයින් වෙයි සෞඛ්‍ය ගැටලු නිසා
    මෛත්‍රී උප අගමැති

    මෛත්‍රීලාගෙ සෙට් එකෙ සපොර්ට් එක ගන්න ඔනි නිසා තමා ඔය තනතුර හදන්නෙ .
    කවුරුත් ඔය ටික මනේ කරන්නේ රනිල් ඔය ලස්සනට දෙමළෙන් ජාතික ගීය කියලා ලස්සනට දෙමළ ඩයස් පොරාවෙ පදේට නැටුවේ. තව පොඩ්ඩෙන් ඉඩම බලතලත් දීලා තමා නවතින්නේ දෙමළුන්ට 😀😀
     
    • Like
    • Dislike
    Reactions: ryandok and erozan

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ව්‍යවස්ථා හදන්නේ රටේ අනාගතේ වෙනුවෙන් එක එකාගේ හිත හදන්න තනතුරු දෙන්න නෙවේ.

    මම හිතන්නේ ඕකට සහය ලැබෙන්නේ නැහැ. එත් ඉතින් කියන්න බැහැ මෛත්‍රී 2/3 ට සහය දෙන්න ඕක කොන්දේසියක් කලොත්.

    ඕක දැන් මෛත්‍රීට ගියාට ඉදිරියට කාට යයිද කවුද දන්නේ?
    ඕක හදුවට ඕක ව්‍යවස්තාවෙන් සිරාට දෙන්න කියලා වගන්ති දාන්න බෑ.ඕක හැදුවට පස්සේ ඕකට සුදුසු කෙනා බැසිල්.මතකනේ ප්‍රේමදාස වීරසිංහ මල්ලිමාරච්චිට අගමැතිකම ගන්න එන්න කියලා ඩී.බීට අගමැතිකම දීලා අරූට සමූපකාරේ දුන්නා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබල මොනවා කිව්වත් මේකේ රටට යහපත් දෙයක් වෙනවා ඇති... තව ටිකකින් කවුරුහරි ඇවිත් ඒක පහැදිලි කරලා දෙයි අපිට නොතේරෙන මේකේ යහපත් පැත්ත.. 🧐

    ow baiyange logic eken wistharayak balaporoththuwen imu, samahara welawata busy athi me dawas wala toilet hodalama
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    උබල මොනවා කිව්වත් මේකේ රටට යහපත් දෙයක් වෙනවා ඇති... තව ටිකකින් කවුරුහරි ඇවිත් ඒක පහැදිලි කරලා දෙයි අපිට නොතේරෙන මේකේ යහපත් පැත්ත.. 🧐
    පොහොට්ටුවට රෙදි නැතුව කඩෙ ගිය එකෙකුත් ඔය දෙට විරුද්ධව ත්‍රේඩ් එකක් දාල තිබ්බ එලකිරි එකෙ
    පොහොට්ටුවෙත් ගොඩක් උන් මෛත්‍රීට කැමති නැහැ
    ප්‍රසන්න රණතුංග නම් එලිපිටම කිව්වා

    හිටං ගෙම දෙනවා පොහොට්ටුවට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    කවුරුත් ඔය ටික මනේ කරන්නේ රනිල් ඔය ලස්සනට දෙමළෙන් ජාතික ගීය කියලා ලස්සනට දෙමළ ඩයස් පොරාවෙ පදේට නැටුවේ. තව පොඩ්ඩෙන් ඉඩම බලතලත් දීලා තමා නවතින්නේ දෙමළුන්ට 😀😀

    eya adala ewata uththara denne ne, anith peththata monahari kiyanawa,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    කවුරුත් ඔය ටික මනේ කරන්නේ රනිල් ඔය ලස්සනට දෙමළෙන් ජාතික ගීය කියලා ලස්සනට දෙමළ ඩයස් පොරාවෙ පදේට නැටුවේ. තව පොඩ්ඩෙන් ඉඩම බලතලත් දීලා තමා නවතින්නේ දෙමළුන්ට 😀😀
    ඔය නිසා නෙද ඒ පක්ෂෙ කුජීත කරලා රනිලාව ගෙදර යැවුවෙ ? ඒ ගෙදර යවලා සිංහල බෞද්ධ නායකයෙක් ජනපති වෙලා ඉද්දි තුනෙන් දෙකක බලයක් තියෙන සිංහල බෞද්ධ ආණ්ඩුවක් හැදුවෙ ?
    විග්නෙෂ්වරන් සිංහ නාද කරනකොට තුනෙන් දෙකෙ පොන්ස්ලා සෙට් එක නැට්ට පුකෙ ගහගෙන හිටියෙ සද්ද නැතුව් .
     
    • Haha
    Reactions: ryandok and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය නිසා නෙද ඒ පක්ෂෙ කුජීත කරලා රනිලාව ගෙදර යැවුවෙ ? ඒ ගෙදර යවලා සිංහල බෞද්ධ නායකයෙක් ජනපති වෙලා ඉද්දි තුනෙන් දෙකක බලයක් තියෙන සිංහල බෞද්ධ ආණ්ඩුවක් හැදුවෙ ?
    විග්නෙෂ්වරන් සිංහ නාද කරනකොට තුනෙන් දෙකෙ පොන්ස්ලා සෙට් එක නැට්ට පුකෙ ගහගෙන හිටියෙ සද්ද නැතුව් .

    dan tamil minissu Sinhala minissuta gahuwath nodakka wage 2/3 thiyagena idi, ekana eda kare
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔය නිසා නෙද ඒ පක්ෂෙ කුජීත කරලා රනිලාව ගෙදර යැවුවෙ ? ඒ ගෙදර යවලා සිංහල බෞද්ධ නායකයෙක් ජනපති වෙලා ඉද්දි තුනෙන් දෙකක බලයක් තියෙන සිංහල බෞද්ධ ආණ්ඩුවක් හැදුවෙ ?
    විග්නෙෂ්වරන් සිංහ නාද කරනකොට තුනෙන් දෙකෙ පොන්ස්ලා සෙට් එක නැට්ට පුකෙ ගහගෙන හිටියෙ සද්ද නැතුව් .

    ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න නිදහස තියෙනව..මංගල සමරවීරල සිංහල උනත් කියපු දෙවල් මතක අැති නේද?
     
    • Like
    Reactions: erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න නිදහස තියෙනව..මංගල සමරවීරල සිංහල උනත් කියපු දෙවල් මතක අැති නේද?

    ow thamai, ethakota deka balance mangala kiyapu nisa thamai eda wigneshawaran kiyanakota anduwa sadda nathuwa hitiye, eka hari awulak ne
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ow thamai, ethakota deka balance mangala kiyapu nisa thamai eda wigneshawaran kiyanakota anduwa sadda nathuwa hitiye, eka hari awulak ne

    මංගලට මම බැනපු තැනක් පෙන්නපන්.මම කියන්නෙ කාට උනත් freedom of speech කියන ඵක තියෙන්න ඕන.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මංගලට මම බැනපු තැනක් පෙන්නපන්.මම කියන්නෙ කාට උනත් freedom of speech කියන ඵක තියෙන්න ඕන.

    uba mangalata benapu kathawak kiuwen ne ban
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න නිදහස තියෙනව..මංගල සමරවීරල සිංහල උනත් කියපු දෙවල් මතක අැති නේද?
    කියන්න නිදහස තියෙනවා
    තමන් කැමති මතයක් දරන්න පුළුවන් එත්
    එක පාර්ලිමෙන්තුව ඇතුලෙම කිව්ව කියන්නෙ ඔව්වා හැන්සාර්ඩ් ගත වෙනවා .නිදහස උනත් අයුතු ලෙස පාවිච්චි කරන්න හොඳ නැහැ .
    මංගල කිව්වා සිංහල බෞද්ධ රටක් නෙමෙ අරකයි මෙකයි කියලා .එත් ඌ වෙනම රාජ්‍යකට යන්න ප්ලැන් තිබ්බෙ නැහැ නෙ ?
    අනික මංගලව ප්‍රතික්ෂෙප උනානෙ ? තමන්ගෙ ජාතියෙන්ම
    එත් විග්නෙෂ්වරන් මොනවා කිව්වත් ඌ පාර්ලිමෙන්තු එනවා උගෙ ජාතියෙ උන්ගෙ ඡන්ද වලින්
    ඇවිත් ඌට ඔනි දේ කරනවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ස්.. ස්ස්.. ස්ස්...

    ඔවාලට මතක ද පාස්කු ප්‍රහාරයෙන් පස්සේ "225 ම එපා" කියල ලොකු සද්දයක් ආවා... ඔවාල දන්නව ද ඒ 225න්, 121ක් ම, ඒ කියන්නෙ 54%ක් ම ආපහු මේ පාර්ලිමේන්තුවේත් වාඩි වෙලා ඉන්න බව...?

    ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 198 දෙනෙකුට ම ආපහු තරග කරන්න හෝ ජාතික ලැයිස්තුවට එන්න අවස්ථාව ලැබුණ. ඒ කියන්නෙ පාස්කු ප්‍රහාරය වෙලාවේ පැවති පාර්ලිමේන්තුවෙ හිටපු අයගෙන් 88%කට ම එම පක්ෂ ආපහු දොර විවෘත කළා. එතැනිනුත් ඉස්සරහින් ම ඉන්නේ පොහොට්ටුව. මෙවර 9 වැනි පාර්ලිමේන්තුවට පළමුවරට පා තබන්න අවස්ථාවක් ආවේ 27 දෙනාටයි. එලෙස පැරණි පාර්ලිමේන්තුවෙත් ඉඳල, මෙවරත් තරග කළ 198 දෙනාගෙන් 121 දෙනෙක් ම ඉතා විශිෂ්ට ලෙස මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තු ආව. ඒ කියන්නෙ පැරැණි පාර්ලිමේන්තුවේ හිටපු අයගෙන් බාගෙට බාගයට වඩා මේකෙත් ඉන්නව.

    එතකොට, පාස්කු ප්‍රහාරය වෙලාවේ ජනතා මතය දඩමීමා කරගෙන, පාර්ලිමේන්තුවේ හිටපු 225 කෙරෙහි ම වෛරය ඇති කෙරෙව්වට, එම පාර්ලිමේන්තුවේ හිටපු 198 දෙනෙකුට ම ආපහු එන්න අවස්ථාව හදල දීමේ කර්තව්‍යයේ ඉස්සරහින් ම ඉන්නෙ පොහොට්ටුව.

    දැන් තේරෙනව ද, 225 ම එපා කියන්නෙ කාව බලයට පත් කරන්න ගහපු දහංගැටයක් ද කියල? :)

    Copied FB.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඕක හැදුවට ඕක ඌට දෙන්නේ නෑ.ඔක හදන්නේ බැසිල්ට.බැසිල් හුගක් මහන්සි උනා ගෝටාටත් වඩා. දැන් බැසිල් දුකෙන් ඉන්නේ මල්ලි ජනාධිපති ,අයියා අගැමෙති එයාට මොකක්වත් නැති නිසා.ඒක නිසා ඩුවල් එක අයින් කරලා නැෂනල් ලිස්ට් එකෙන් ඇතුලට ඇවිල්ලා නියෝජ්‍ය අග්‍රාමත්‍ය සහ නිවාස නගර ටෙලිකොම් සහ සන්නිවේද ඇමතිකම ගන්න බලන් ඉන්නේ.මෙතන සිරා කලින් වගේම බෝලයක් බස්සන්නේ.මතකනේ ජනාධිපති අපේක්ෂක කම දෙන්නම් කියලා පාර්ලිමන්ට් එක විසිරුවා හැරියා.පස්සේ ඒක දුන්නේ නෑ.සිරිසේන ගැන දැඩි කෝපයක් රාජපක්ෂ පවුලටම තියෙනවා.එයාලවා එයාගේ හිටපු ඇමතිවරු සිරගත කරා.වද දුන්නා.රාජපක්ෂ්ලාගේ දරුවො දෙන්නා හිරේ දැම්මා.අන්ත බලු වැඩ කරා.ශිරන්තිව අල්ලගෙන රහස් පොලිසියට අරගෙන ගියා.රනිල් තමයි එයාලව බේරාගත්තේ.අන්තිම කාලේ රනිල් එක්ක වලියක් ගියාට පස්සේ සිරා බොරුවට එයත් රාජපක්ෂලව හෝදා ගත්තා.පාස්කු කේස් එක නිසා සිරිසේනව සිරගත වෙනවා
    බැසිල් සිරිසේනව පාවිච්චි කරන්නේ කොන්ඩම් එකක් හැටියට මේ අවස්ථාවේ.සිරිසේනව හුගක් වෙලාවට සිරගත කරනවා.ඒකයි පාස්කු කේස් එක ලොකුවට අදින්නේ.බැසිල් ඇමරිකාවේ ඉදන් ඇවිල්ලා ප්ලේන් එකෙන් බැස්ස ගමන් බල්ලෙක් වගේ බෙල්ලෙන් ඇදගෙන ගිහිල්ලා වැලිකඩ මාස හයක් කුඩු කරලා තිබුනා.ඒ බලේ උපරිමව තිබුන කාලේ. මිනිහා බැලුවේ රාජපක්ෂල එල්ලුම් ගහට යවලා පොදු පෙරමුන තුල සදාකාලික රජ වෙන්න,සිරිසේන ශිරන්තිව බැල්ලියෙක් වගේ හිරේ දාන්න යනකොට මහින්දට ශ්‍රී ලංකා එකේ නායකත්වට සිරිසේනට දෙන්න උනා.රනිල් නිසා රාජපක්ෂ පවුල අද පන පිටින් ඉන්නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇයි උප අගමැතිකම ඉල්ලලා දුන්නෙ නැත්නම් ආණ්ඩුව පෙරලන්නද? 😂
     
    • Like
    Reactions: D_Mad