මෛත‍්‍රිට නියෝජ්‍ය අගමැතිකම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියන්න නිදහස තියෙනවා
    තමන් කැමති මතයක් දරන්න පුළුවන් එත්
    එක පාර්ලිමෙන්තුව ඇතුලෙම කිව්ව කියන්නෙ ඔව්වා හැන්සාර්ඩ් ගත වෙනවා .නිදහස උනත් අයුතු ලෙස පාවිච්චි කරන්න හොඳ නැහැ .
    මංගල කිව්වා සිංහල බෞද්ධ රටක් නෙමෙ අරකයි මෙකයි කියලා .එත් ඌ වෙනම රාජ්‍යකට යන්න ප්ලැන් තිබ්බෙ නැහැ නෙ ?
    අනික මංගලව ප්‍රතික්ෂෙප උනානෙ ? තමන්ගෙ ජාතියෙන්ම
    එත් විග්නෙෂ්වරන් මොනවා කිව්වත් ඌ පාර්ලිමෙන්තු එනවා උගෙ ජාතියෙ උන්ගෙ ඡන්ද වලින්
    ඇවිත් ඌට ඔනි දේ කරනවා.

    පාර්ලිමේන්තුව ඇතුලෙ කියන හැම.දේම හැන්සාඩ් ගත වෙන්නෙ නැ,විවසතා විරෝධී දේවල් liyaවෙන්නෙ නැ ඒක නිසා ඔයාල බය වෙන්ඩ එපා අපි ඒ ගැන බලාගන්නම්..

    පාර්ලිමේන්තුව කතා කිරිමේ අයිතිය හැම මන්ත්‍රිටම තියෙනව...ඒකීය විවස්තා අ පිලිගෙන විකි පාර්ලිමේන්තු ආව එකම උන්ගෙ මතවාදයේ පරාජයක්, කොහොමත් අලුත් විවස්තාව විකි කමතෙන් හෝ අකමැත්තෙන් අපි සම්මත කරනව එතකොට විකීලට වෙන්නෙ එක රටක් එක නිතියකට ඔලුවෙ නාමාගෙන ඉන්ඩ..
     
    • Haha
    Reactions: BruceWayne92

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    සිරිසේනට උප අගමැතිකම දෙන එක ගැන මොනාද කියන්නේ? තොපිට ලැජ්ජ නැද්ද? දැන් යූන්පි එක දුන්න නිසා අපිත් දෙනවා කියන්න.ඇත්තටම ඌ පොදු අපේක්ෂකයා වගේ එනකොට අපි මේ වගේ බල්ලෙක් කියලා හිතුවේ නෑ.දැන් හැමොම මුගේ බලුකම දන්නවනේ.මේකාව දැන් විපක්ෂෙටවත් ගන්නේ නෑ.ෆොන්සේකා කීවා එන්න එපා කියලා විපක්ෂෙට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    පාර්ලිමේන්තුව ඇතුලෙ කියන හැම.දේම හැන්සාඩ් ගත වෙන්නෙ නැ,විවසතා විරෝධී දේවල් liyaවෙන්නෙ නැ ඒක නිසා ඔයාල බය වෙන්ඩ එපා අපි ඒ ගැන බලාගන්නම්..

    පාර්ලිමේන්තුව කතා කිරිමේ අයිතිය හැම මන්ත්‍රිටම තියෙනව...ඒකීය විවස්තා අ පිලිගෙන විකි පාර්ලිමේන්තු ආව එකම උන්ගෙ මතවාදයේ පරාජයක්, කොහොමත් අලුත් විවස්තාව විකි කමතෙන් හෝ අකමැත්තෙන් අපි සම්මත කරනව එතකොට විකීලට වෙන්නෙ එක රටක් එක නිතියකට ඔලුවෙ නාමාගෙන ඉන්ඩ..
    ව්‍යවස්ථා විරොධි දෙවල් ලියවෙන්නෙ නැහැ ? ඒ කියන්නෙ ව්‍යවස්ථා විරොධි දෙයක් ප්‍රකාශ කරානෙ ? එක පිළිගන්නවානෙ ?
    ව්‍යවස්ථාව හදලා සම්මත කරගත්ත තැනම ව්‍යවස්ථා විරොධි දෙවල් කිව්වානම්
    එකට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න බැරි ඇයි මෙ තුනෙන් දෙකෙ ආණ්ඩුවට ?

    හරි තුනෙන් දෙකක් තියෙනවානෙ හදපන් එක රටක් එක නීතියක්
    අපි බලන් ඉන්නවා.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ව්‍යවස්ථා විරොධි දෙවල් ලියවෙන්නෙ නැහැ ? ඒ කියන්නෙ ව්‍යවස්ථා විරොධි දෙයක් ප්‍රකාශ කරානෙ ? එක පිළිගන්නවානෙ ?
    ව්‍යවස්ථාව හදලා සම්මත කරගත්ත තැනම ව්‍යවස්ථා විරොධි දෙවල් කිව්වානම්
    එකට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න බැරි ඇයි මෙ තුනෙන් දෙකෙ ආණ්ඩුවට ?

    හරි තුනෙන් දෙකක් තියෙනවානෙ හදපන් එක රටක් එක නීතියක්
    අපි බලන් ඉන්නවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,361
    49,738
    113
    සේදවත්ත
    ආරක්ශක අමාත්‍යාංශයේ අධීක්ශන මන්ත්‍රිකමක් දෙන්න යන්නේ , නියෝජ්‍ය අගමැතිකම එක්ක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ව්‍යවස්ථා විරොධි දෙවල් ලියවෙන්නෙ නැහැ ? ඒ කියන්නෙ ව්‍යවස්ථා විරොධි දෙයක් ප්‍රකාශ කරානෙ ? එක පිළිගන්නවානෙ ?
    ව්‍යවස්ථාව හදලා සම්මත කරගත්ත තැනම ව්‍යවස්ථා විරොධි දෙවල් කිව්වානම්
    එකට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න බැරි ඇයි මෙ තුනෙන් දෙකෙ ආණ්ඩුවට ?

    හරි තුනෙන් දෙකක් තියෙනවානෙ හදපන් එක රටක් එක නීතියක්
    අපි බලන් ඉන්නවා.
    පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ට කතාකිරිමේ උපරිම මුක්තියක් පාර්ලිමේන්තුව තුල තියෙනව..ඔthaන කියන දේවලට නඩු දාන්ඩ බැ..නොගැලපෙන දෙයක් කියනවනම් කරන්ඩ පුලුවන් එකම දේ හැන්සාඩ් එකෙන් හලන එක..

    2/3බලයක් තිබ්බ කියල විවස්තාවට පිටින් යන්ඩ බැ, අමතක කරන්ඩ එපා විකි ඇවිල්ල නිතිය උපරිමේට දන්න හිටපු විනිසුරුවරයෙක්..dAnata තියෙන නිතිය දැන නිතියට අනුව අපි කටයුතු කරානම් හරි..

    අනික උබල මේ එකම රටක් පිලිගන්න උන් නෙමේනෙ ,අපි ඒව බලාගන්නම්, උබල සහජීවනේ වපුරන් ඉදපල්ල ට්‍රක් පනින්ඩ හදන්ඩ එපා..

    සිරිසේනට උප අගමැතිකම දෙන එක ගැන මොනාද කියන්නේ? තොපිට ලැජ්ජ නැද්ද? දැන් යූන්පි එක දුන්න නිසා අපිත් දෙනවා කියන්න.ඇත්තටම ඌ පොදු අපේක්ෂකයා වගේ එනකොට අපි මේ වගේ බල්ලෙක් කියලා හිතුවේ නෑ.දැන් හැමොම මුගේ බලුකම දන්නවනේ.මේකාව දැන් විපක්ෂෙටවත් ගන්නේ නෑ.ෆොන්සේකා කීවා එන්න එපා කියලා විපක්ෂෙට.

    උබල බල්ලට හoසය කියල රැවtiලා විධායක ජනාධිපතිකම දුන්න , අපි බල්ල බල්ලම කිය දැනගෙන ලොව ලොව ඉන්ඩ කට්ටක් දුන්න මොකක්ද අවුල?????
     
    Last edited:

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Sirisena plan eka thama mahinda lagadima marenawa ne .next prime minster ganna .mahindata hell eken katha karanawalu.oka karapu paw gewanath epai
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    chrome_2020-08-25_07-58-47.png

    🤣🤣🤣