මෛත්‍රීට ෆොන්සේකාට වඩා දරුණු පරාජයක්.
ලබන ජනවාරි 08 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා පරාජය කලාටත් වඩා පහසුවෙන් ජයගන්නා බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.
පොළොන්නරුව ආසනය මෙන්ම පොළොන්නරු දිස්ත්‍රික්කයේ හෝ උතුරුමැද පළාතේ කිසිඳු ආසනයක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයගත නොහැකි බව ඒ මහතා සඳහන් කරයි.