මෛත‍්‍රීට ෆොන්සේකාට වඩා දරුණු පරාජයක්.

astar

Member
Dec 1, 2014
93
8
0
මෛත‍්‍රීට ෆොන්සේකාට වඩා දරුණු පරාජයක්.

ලබන ජනවාරි 08 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා පරාජය කලාටත් වඩා පහසුවෙන් ජයගන්නා බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

පොළොන්නරුව ආසනය මෙන්ම පොළොන්නරු දිස්ත්‍රික්කයේ හෝ උතුරුමැද පළාතේ කිසිඳු ආසනයක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයගත නොහැකි බව ඒ මහතා සඳහන් කරයි.
 
arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පොර සුනාමිය ගැනත් අනාවැකි කිවුවනේ......ඔය දෙන්නේ හිටු කියල
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    cartoon010gossiplankanews.png
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ලබන ජනවාරි 08 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා පරාජය කලාටත් වඩා පහසුවෙන් ජයගන්නා බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

    පොළොන්නරුව ආසනය මෙන්ම පොළොන්නරු දිස්ත්‍රික්කයේ හෝ උතුරුමැද පළාතේ කිසිඳු ආසනයක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයගත නොහැකි බව ඒ මහතා සඳහන් කරයි.

    අදත් විමසුම පිටපත
    මහින්ද අබේසුන්දරගෙන්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    එකනම් කියටවත් වෙන්නෙ නැ,මේ පාරත් සමහර විට ජනාධිපති එයි,එත් 51% වගේ තමා,දැන් තියන තත්වය ගැන අධ්‍යනය කරලයි මම මේ කියන්නෙ,මගේ අවට තියන තත්වය සහ අන්තර්ජාලයේ තියන ඡ්න්ද දායකයින්ගේ ප්‍රතිචාර බලලා තමා මට මෙහෙම හිතුනේ...මම නම් නිර්පාක්ෂිකයි,කොහෙටවත් නැති එකෙක් :baffled:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    Lets chat in January 9 of 2015 with our New President

    මෛත‍්‍රී
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    එකනම් කියටවත් වෙන්නෙ නැ,මේ පාරත් සමහර විට ජනාධිපති එයි,එත් 51% වගේ තමා,දැන් තියන තත්වය ගැන අධ්‍යනය කරලයි මම මේ කියන්නෙ,මගේ අවට තියන තත්වය සහ අන්තර්ජාලයේ තියන ඡ්න්ද දායකයින්ගේ ප්‍රතිචාර බලලා තමා මට මෙහෙම හිතුනේ...මම නම් නිර්පාක්ෂිකයි,කොහෙටවත් නැති එකෙක් :baffled:

    උබ කොලඹ පොරක් නෙවේ නම් පොඩි idea එකක් දීපන් උබලගෙ පැත්තෙ internet එකෙන් පිට තත්වය....
    අපි දන්නෙ internet එකේ විස්තරයි, කොලඹ තත්වෙයි විතරයි නේ.
    :):):)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    උබ කොලඹ පොරක් නෙවේ නම් පොඩි idea එකක් දීපන් උබලගෙ පැත්තෙ internet එකෙන් පිට තත්වය....
    අපි දන්නෙ internet එකේ විස්තරයි, කොලඹ තත්වෙයි විතරයි නේ.
    :):):)

    ගෙදර වටේ ඉන්න අයගෙන් 80% වඩා පොදු අපේක්ෂකයාට දෙන්නෙ....
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/