මෛනගෙ ආණ්ඩුව භය කරන්න

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුන්ට සාප කරන්න පටන් ගන්න ඕනෙ බන්. මේ ටිකේ විතරක් පොලිම් වල ඉඳලා මිනිස්සු කීයක් මැරුනද? ඒ හැම මරණෙකටම රාජපක්සලා වග කියන්න ඕනෙ.
     
    • Like
    Reactions: anurud

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,813
    113
    සේදවත්ත
    සිරාවට මේක හරි . වැඩ්ඩෙක් කියන කපුවෙක් අල්ලලා ලයිව් කරා නම් නාකි මයිනලා සෙට් එකම බයයි. දකුනේ උන් කියන්නේ ඉතින් හදි හූනියන් තමා . උන්ට යක්කු සුවර් ජීවත් වෙලා ඉන්න උන්ට වඩා
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    සිරාවට මේක හරි . වැඩ්ඩෙක් කියන කපුවෙක් අල්ලලා ලයිව් කරා නම් නාකි මයිනලා සෙට් එකම බයයි. දකුනේ උන් කියන්නේ ඉතින් හදි හූනියන් තමා . උන්ට යක්කු සුවර් ජීවත් වෙලා ඉන්න උන්ට වඩා
    මේක UNP JVP SJB එකෙක්ට පෙන්නන්න ඕනේ