මෛනගෙ ආණ්ඩුව භය කරන්න

anurud

Active member
  • Sep 16, 2009
    378
    239
    43
    මෛනගෙ ආණ්ඩුව භය කරන්න හරි මට්ටු කරන්න හරි උද්ඝෝශන කරන එක නිශ්ඵල ක්‍රියාවක්. සීනිගම හරි ගිහින් පොල් ගහලා දේව කන්නලවුවක් කරානම් මෛනගෙ දනිස් දෙකත් වෙවුව්ලනවා! මෛනා ඒ තරම් මිත්‍යාදෘශ්ටිකයා. උද්ඝෝශන නවත්තලා ලඟම දේවාලෙට ගිහින් මෛනගෙ හත් මුතු පරම්පරාවටම ශාප කරලා පොල් ගෙඩියක් ගහලා හෑශ් ටැග් එකක් දාලා ටික් ටොක් එකක් කරල දාපන් හැම එකාම. සහන ලැබෙනවා සත්තයි! 😆😆😆👌 #GoHomeGota2022
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මේ කතාවේ යම් ඇත්තක් තියෙනවා. උන්ට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න ඕන. එතකොට බයටම ඥනක්කාව ගෙදරම ගෙනත් තියා ගනීවී නැත්නම් තොලොන්චිවෙලාම යන දිහාවක යන්නම යයි.
     
    • Like
    Reactions: elektro

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,578
    5,473
    113
    Bump
    Ita passe gnakka kiyaya saapa tika kapanna thawa horakan karanna kiyala
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕකුන්ගෙ ලමයින් ට එක්ක සාප කරලා ශාප කරලා පොල් ගෙඩියක් ගහන්න තියෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,309
    32,031
    113
    මෛනගෙ ආණ්ඩුව භය කරන්න හරි මට්ටු කරන්න හරි උද්ඝෝශන කරන එක නිශ්ඵල ක්‍රියාවක්. සීනිගම හරි ගිහින් පොල් ගහලා දේව කන්නලවුවක් කරානම් මෛනගෙ දනිස් දෙකත් වෙවුව්ලනවා! මෛනා ඒ තරම් මිත්‍යාදෘශ්ටිකයා. උද්ඝෝශන නවත්තලා ලඟම දේවාලෙට ගිහින් මෛනගෙ හත් මුතු පරම්පරාවටම ශාප කරලා පොල් ගෙඩියක් ගහලා හෑශ් ටැග් එකක් දාලා ටික් ටොක් එකක් කරල දාපන් හැම එකාම. සහන ලැබෙනවා සත්තයි! 😆😆😆👌 #GoHomeGota2022
    #VisitSeenigama
    #GoSeenigama
    #BreakCoconutSeenigama
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    මෛනගෙ ආණ්ඩුව භය කරන්න හරි මට්ටු කරන්න හරි උද්ඝෝශන කරන එක නිශ්ඵල ක්‍රියාවක්. සීනිගම හරි ගිහින් පොල් ගහලා දේව කන්නලවුවක් කරානම් මෛනගෙ දනිස් දෙකත් වෙවුව්ලනවා! මෛනා ඒ තරම් මිත්‍යාදෘශ්ටිකයා. උද්ඝෝශන නවත්තලා ලඟම දේවාලෙට ගිහින් මෛනගෙ හත් මුතු පරම්පරාවටම ශාප කරලා පොල් ගෙඩියක් ගහලා හෑශ් ටැග් එකක් දාලා ටික් ටොක් එකක් කරල දාපන් හැම එකාම. සහන ලැබෙනවා සත්තයි! 😆😆😆👌 #GoHomeGota2022
    Meka puluwan taram share karapalla. Oka heartattack hadila marenawa
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මෛනගෙ ආණ්ඩුව භය කරන්න හරි මට්ටු කරන්න හරි උද්ඝෝශන කරන එක නිශ්ඵල ක්‍රියාවක්. සීනිගම හරි ගිහින් පොල් ගහලා දේව කන්නලවුවක් කරානම් මෛනගෙ දනිස් දෙකත් වෙවුව්ලනවා! මෛනා ඒ තරම් මිත්‍යාදෘශ්ටිකයා. උද්ඝෝශන නවත්තලා ලඟම දේවාලෙට ගිහින් මෛනගෙ හත් මුතු පරම්පරාවටම ශාප කරලා පොල් ගෙඩියක් ගහලා හෑශ් ටැග් එකක් දාලා ටික් ටොක් එකක් කරල දාපන් හැම එකාම. සහන ලැබෙනවා සත්තයි! 😆😆😆👌 #GoHomeGota2022
    මේක ජෝක් එකක් වගේ පෙනුනට මේවා තමා හරියන්නේ :D :lol::yes:
     
    • Like
    Reactions: HYBRIDPC

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෛනගෙ ආණ්ඩුව භය කරන්න හරි මට්ටු කරන්න හරි උද්ඝෝශන කරන එක නිශ්ඵල ක්‍රියාවක්. සීනිගම හරි ගිහින් පොල් ගහලා දේව කන්නලවුවක් කරානම් මෛනගෙ දනිස් දෙකත් වෙවුව්ලනවා! මෛනා ඒ තරම් මිත්‍යාදෘශ්ටිකයා. උද්ඝෝශන නවත්තලා ලඟම දේවාලෙට ගිහින් මෛනගෙ හත් මුතු පරම්පරාවටම ශාප කරලා පොල් ගෙඩියක් ගහලා හෑශ් ටැග් එකක් දාලා ටික් ටොක් එකක් කරල දාපන් හැම එකාම. සහන ලැබෙනවා සත්තයි! 😆😆😆👌 #GoHomeGota2022
    වස් කවි වස් කවි🤭🤭🤭