මොංගෝලීයතාව, නපුංසකතාව ඇයි මෙහෙම උනේ?

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වෛද්‍ය විද්‍යාත්මකව හොයාගෙන තියනව වයසට ගියපු කාන්තවන්ට හම්බෙන ළමයින් තමයි ගොඩක් මේ වගේ වෙන්නෙ කියලා. ඔන්න ඒක නිසා පරක්කු නොවී අද හෙටම වැඩ පටන් ගන්න. ??


    මෙහෙම කියද්දි වගකීමෙන් කීවොත් හොදයි. දැන්ම වැඩ පටන්ගන්න කීවම ම්ඒකෙ උන් පෙට්ටි කඩයි හිටු කියලා. කොල්ලෙක් බදිනකොට 28 වගේ තමා මං හිතන්නේ. job /money/ vehicle / ඉන්න ගෙයක් වගේ දේවල් හොයන් තම ලමයි හදන්න ඕනි. එහෙම පිලිවෙලක් නැති ව පොර ටෝක්ස් දෙන්න ගිහින් නේ හුගක් කට්ටිය හොම්බෙන් ඇන ගන්නේ ! ඊට පස්සේ කියපි බදින්න එපා මෙලෝ රහක් නෑ කෙලවෙනවා අරකද මේකද ලෙල් !

    will rep soon patta ! අදට රෙප් ඉවරලූ !
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Down Syndrome lamay ipadenna hethuwa thawama kawuruth hoyagena ne. ee wage Down Syndrome kiyana eka saneepa karannath be, Wayasa wedi ayata hamba wena lamayn DS wenna wedi chance ekak thiyanawa anith ayata sapekshawa, ee kiyala ehema lamay hedenna hethuwa thawama widyathmakawa hoyage ne. Hebey ithin den kaale wayasa ayatath tube babala hadanna puluwan nisa, ee risk eka tikak hari adu wenawa.
    DS lamay pradhana koras dekakata bedanawa, pure down syndrome and Mosaic kiyala.
    Mosaic lamaynge DS lakshana anith ayage tharam penne ne, itha sulu lakshna thiyenne, samnya kenek widihata jeewath wenna hekiyawa thiyanawa.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මෙහෙ නම් මචන් pregnant වෙලා පලවෙනි scan එකේදී බලනවා downs syndrome තියෙනවද කියල. පොඩි එකාගේ scan එකෙන් බෙල්ලේ විෂ්කම්භය දිග පළල හෙම බලල තමා කියන්නේ chance එකක් තයෙනවාද නැද්ද කියල

    P.S එතකොට HITMAN ටත් මොන්ගල්ද බන්? ඌටත් 47 තියෙනවනේ (Chromasone)

    අරුණයා :sorry: