මොංගෝලීයතාව, නපුංසකතාව ඇයි මෙහෙම උනේ?

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    වැදගත් මචං:cool::cool: . down's syndrome නම් හැදෙන්ඩ වැඩියෙන්ම බලපාන්නේ පෙර කල අකුසල තමයි බන් මට නම් හිතෙන්නේ :(:(:(. අපේ නැන්දා කෙනෙක් ටිකක් වයසට ගිහිං බැන්දේ . පළවෙනි ළමයා මොංගල්:sorry::sorry: . හැබැයි දෙවැනි ළමයා හොඳ නිරෝගී සාමන්ය ළමයෙක්:):).
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සැහෙන්න කාලෙකින් වැදගත් තර්ඩ් එකක් වැටිලා මේකේ :yes:
    ගොඩක් දේවල් දැනගත්තා
    රේප් දුන්නා අපි ගියා
    638515.gif