මේ කොල්ල, එයාගෙ අම්මගෙ මුද්දක්, අම්මට හොරෙන් උකස් කරලා මේ කෙල්ලට සල්ලි වගයක් දීලා හදිසියකට. අම්මා දැන් මුද්ද හොය හොයාලු ඉන්නෙ. ඇත්ත විස්තරේ අම්මට කියා ගන්න බැරුව කොල්ලා දුකෙන් ඉන්න වෙලාවක කෙල්ල සල්ලි ටිකක් කොහොමහරි හොයාගෙන සින්න වෙන්න ගිය මුද්ද බේරලා ගෙනත් දීලා කොල්ලගෙ ඇගිල්ලටම දානවා. ඒ සතුටට තමයි කොල්ල, කෙල්ලව බදාගෙන අඩන්නෙ.
ඇයි අවුල් ද?
