මොකක්දෝ රහසක් තියනවා.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ඇත්ත ලයිව් ඇමුනිශන් දාල තිබ්බනම් බල්ලො බලල්ලු වගේ දුවන්නේ , තව කලින්ම බර අවි ටිකක් බොරුවට ගෙනල්ලා ස්තානගත කරලා අමඩ් කාර් එම ගෙනාවනම් ඔය අරගලේ සුකුරි බටිත්තෝ ලොවෙත් නෑ
    ලයිව් ඇමුනිශන් දාල වෙඩි තියෙන්නේ උබේ බාප්පා ඇවිල්ලද ?
    හමුදාවේ උන්ගේ ළමයි ගැනු කරුවලේ , පෙට්‍රල් පෝලිම් වල
    ලයිව් ඇමුනිශන් දාල තියයි හමුදාවේ උන් රාජපක්ෂ ගංකබර පවුලට පෝලිමට තියලා

    මුලින්ම පුරවැසි අරගලයක් කියන්නේ මොකක්ද කියල තේරුම් ගනින්
     
    Last edited:
    • Love
    Reactions: Bitter Truth

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ලයිව් ඇමුනිශන් දාල වෙඩි තියෙන්නේ උබේ බාප්පා ඇවිල්ලද ?
    හමුදාවේ උන්ගේ ළමයි ගැනු කරුවලේ , පෙට්‍රල් පෝලිම් වල
    ලයිව් ඇමුනිශන් දාල තියයි හමුදාවේ උන් රාජපක්ෂ ගංකබර පවුලට පෝලිමට තියලා

    මුලින්ම පුරවැසි අරගලයක් කියන්නේ මොකක්ද කියල තේරුම් ගනින්
    පුරවැසි අරගල වලට තමා ලෝකේ වෙඩි තියන්නේ , ඇයි මීට කලින් මේ රටේ පුරවැසි අරගල වලට වෙඩි තියලා නැද්ද , අනේ නිකං වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න. මේ ලංකාව හරිය
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    බොලාල උක ලොවන උන් සෙට් එක නැට්ට පුපේ ගහගෙන හැංගිලා හිටිය මතකයි...
    Ehema inna une muladima ekek dennekta tibbe nathi nisa. Samanya minissu gaawa thuwakku nane balloo. Parana arears pirimahaganna personal tharaha karayoth innawane wata pitawe.
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ehema inna une muladima ekek dennekta tibbe nathi nisa. Samanya minissu gaawa thuwakku nane balloo. Parana arears pirimahaganna personal tharaha karayoth innawane wata pitawe.
    ඔය කියන අසාමාන්‍ය මිනිස්සු කීයක් විතර ලංකාවේ ඉන්නවාද බල්ලෝ??? තුවක්කුයි උන්ඩයි ආර්මි එකයි ඔක්කොම තියන් ඉදලා, කොර ගන්න බැරිව රෙද්දෙ රෙවිල , හැංගිලා ඉදලා, රටෙනුත් පැනල ගිහින් අවුරුද්දකට පස්සේ එනව අනී මුලින්ම එකක් දෙකක් තිබ්බනම් මේ මුකුත් නෑනේ කියාගෙන... ඔය පොන්සියා වෙඩි තිබ්බේ නෑ නෙවෙයි තිබ්බා... උන්ට තේරුනා වෙඩි තියලාවත් බේරා ගන්න බෑ කියල... ඇයි රඹුක්කනදි තිබ්බේ වෙඩි නෙවෙයි ද???
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,268
    3,859
    113
    උබට දැන් එදා තිබ්බ තත්වය අමතක වෙලා තියෙන්නේ බන්.
    තව ටිකක් මතක් කරගනින්.
    මෙච්චර කල් කෝම එකක හිටපු එකෙක්ද කොහෙද :baffled:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඕක ඒ දවස්වල නීතියට අනුව සාමකාමීව උද්ඝෝෂණ කරන හැටි ගැන කියල දිදී හිටියෙ 😂. අපිනම් එතකොටම දන්නව රීල තමා පස්වලින් වැහුවෙ, මූ කියන විදියට නිධානයක් හංගන්න නෙවේ කියල.
    එදා වේල කන්න සතේ අතේ නැතුව ඉන්දියාවෙන් ණයට කන ගමන් වෙඩි තියන්න මුන්ගේ කතාව :rofl:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    image_95846a35d0.jpg


    අරගලයේ ගෝටා ගෝ ගම, මහින්දගේ මල්ලිට හොඳටම මර්දනය කරගන්න තිබ්බා. මම ඒ වෙලාවේ ගෝඨාබය රාජපක්ෂනම් කරන්නේ අරගල භුමියේ ඉන්න එකෙක් දෙකක් වෙඩි තියල දානවා . එතැනින්ම අරගලය අසාර්ථක වෙනවා. එක දිගට කඳුළු ගෑස් ප්‍රහාර එක්ක ලයිව් බුලට්ස් දාල ඇරියනම් අරගලය එතනම හබක්.

    මට තේරෙන්නේ නැහැ ගෝඨාභය ඒ වෙලාවේ ඒ විදිහට ක්‍රියා කරේ නැත්තේ ඇති කියල. මුලදී නියපොත්තෙන් කඩන්න තිබ්බ එක ගෝඨාබයට පොරවක් ගෙන්නවත් කපා ගන්න බැරි උනා.

    මේකේ මොකක්දෝ රහසක් තියනවා.
    හීනයක් දැක්ක නේද?

    රනිල් රාජපක්ෂ කෙස් එක ඇරලා බලපු නැති කෙනෙක් නේද මේ?