මොකක්ද අප්පා අර පිස්සු grp එක😬

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ආදර සබඳතා ද මොකක්ද නමක් තියෙන්නේ,ඒකේ ප්‍රශ්න දැකලා අපටත් depression ඇවිත් බඳින්නත් එපාවෙනෝ.සිරාවට ඒ වගේ දේවල් වෙනවනං කොහොමත් marry කරන්න හිතෙන්නෑ කවදාවත්...😏
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    ආදර සබඳතා ද මොකක්ද නමක් තියෙන්නේ,ඒකේ ප්‍රශ්න දැකලා අපටත් depression ඇවිත් බඳින්නත් එපාවෙනෝ.සිරාවට ඒ වගේ දේවල් වෙනවනං කොහොමත් marry කරන්න හිතෙන්නෑ කවදාවත්...😏
    Ane huththo, eka eka athal ekata daana post balala nikan jiwithey aul karaganna epa. Bandala honda life gewana un ona taram innawa. gon baduwak bandoth itin anathai. Ewagema tama umbath gonek nam eth anatahai
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    • Wow
    Reactions: Kevin kj

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මාත් දැක්කා ඔයා ඕක ගැන thread එකක් දාලා තියෙනවා.ඒ කියන ඒවා දැක්ක ගමන් සිරාවට බය හිතෙනවා...
    තව එකක් තියේ මනෝවිද්‍යාත්මක ගැටලු කියල. ඒකෙත් දාන්නෙ ඔහොම එව්ව.
     
    • Wow
    Reactions: Kevin kj

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    මේවා ආතල්නෙ බන්. හිනා වෙලා ලේ පිරිසිඳු කරගනින්

    මම අවුරුදු 18 ක ගැහැනු ළමයෙක්. මට මේ වෙන කොට සබඳතා දෙකක් තිබිලා තියනවා. මගේ පලවෙනි සබදතාව පටන්ගත්තේ මට අවුරුදු 15 දි අපේ ප්‍රදේශයේම අයියා කෙනෙක් එක්ක එයාට 20 යි. කොහොම හරි අපි මාස 8-9 ක් විතර ආදරෙන් හිටියා. කතා කළා,හම්බවුනා. මගේ 16 වෙනි උපන්දිනේ දවස. ඒ දවස හෙට නම්. එයා මට අද කිව්වා ඔයාව හම්බවෙන්න ඕන තනියම කියලා.
    ඊටපස්සේ උපන්දිනේ දවසේ මාව town එකේ ඉදලා තැනකට ඇස් වහලා කාමරේකට අරන් කේක් එකක් කපලා මාව surprise කලා.
    ඒ කරලා එයා මගෙන් තෑගි ඉල්ලුවා. එයා මගේ Birthday එක දවසෙම මගේ Virginity එක ගත්තා.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඒකෙ තියෙන ඒවා කියවල යතාර්ථය තේරුම් ගන්න බලන්න
    සමාජය ගෑන ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන්
    විශේෂයෙන්ම තමන් අමාරුවේ නොවැටී ඉන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න හොද අත්දැකීම් තියෙනව
    ඒකෙ අනුන්ගෙ අත්දැකීම් කියවල ඩිප්‍රෙස් වෙනවා කියල මග ඇරියොත් ඇත්තටම තමන්ගෙ ජීවිතෙන් ඒ අත්දැකීම විදින්න වෙන්නත් ඉඩ තියෙනවා
    Red Flags අදුරගෙන ඒව Avoid කරන්න ඒ කතා කියවන එක වැදගත්

    මගෙ නන්ගිව ඒකට ඇඩ් කලා
    තරුණ වයසෙ දුවෙක් ඉන්න කාලෙක ඒකිටත් මේව කියවන්න දෙන්න ඕනි ඒ තරම් කියවන්න වටින අත්දැකීම් ඒකෙ තියෙනවා
     
    Last edited: