මොකක්ද අපි පිලිගන්න ඕනෙ

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    1,936
    1
    3,110
    113
    සිරසෙන් වෙනම ගනන් කලාද

    SmartSelect_20210425-123322_Chrome.jpg



    මේ ගවන්මන්ට් Dashboard එක
    Screenshot_20210425-123258_Chrome.jpg


    දන්න කෙනෙක් මේක පැහැදිලි කරන්න
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    720
    2,018
    93
    ඩොටේ
    සිරසෙන් NOCPCO එකේ කවුරුහරි වරද්දලා කිව්ව එකක් ඒ විදියටම දාන්න ඇති. මේ වෙලාවේ සිරසටත් ඕනි අවධානය ගන්නනේ.
    National Operations Centre for Prevention of COVID – 19 Outbreak (NOCPCO) said a total of 5,159 PCR tests were carried out on Saturday (24), while since the 04th of October 2020 a total of 2,173,245 PCR tests were carried out in Sri Lanka.
    newsfirst.lk

    දැන් දවසකට 10,000 වඩා PCR කරනවා. හැබැයි සමහර දිස්ත්‍රික්කවල කරනවා කියලා විශ්වාස කරන්න අමාරුයි.

     
    • Like
    Reactions: Stimulus mind

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    4,968
    6,511
    113
    අපේ ගෙදර
    සිරසෙන් NOCPCO එකේ කවුරුහරි වරද්දලා කිව්ව එකක් ඒ විදියටම දාන්න ඇති. මේ වෙලාවේ සිරසටත් ඕනි අවධානය ගන්නනේ.

    newsfirst.lk

    දැන් දවසකට 10,000 වඩා PCR කරනවා. හැබැයි සමහර දිස්ත්‍රික්කවල කරනවා කියලා විශ්වාස කරන්න අමාරුයි.

    දෙරනෙත් දවල් නිවුස් වලට පෙන්නුවේ 5100 ගානක් කියලා.