සිරසෙන් වෙනම ගනන් කලාද මේ ගවන්මන්ට් Dashboard එක දන්න කෙනෙක් මේක පැහැදිලි කරන්න
RealityOfX Well-known member Feb 5, 2021 8,879 1 15,211 113 Apr 25, 2021 #1 සිරසෙන් වෙනම ගනන් කලාද මේ ගවන්මන්ට් Dashboard එක දන්න කෙනෙක් මේක පැහැදිලි කරන්න Reactions: Solo Rider, hodakolla and Stimulus mind
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 25, 2021 #2 BUMPER Reactions: shadow134, Solo Rider and Stimulus mind
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Apr 25, 2021 #3 Neither Media nor Gov can be trusted Reactions: HAneo, shadow134, Stimulus mind and 1 other person
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Apr 25, 2021 #4 සිරසෙන් NOCPCO එකේ කවුරුහරි වරද්දලා කිව්ව එකක් ඒ විදියටම දාන්න ඇති. මේ වෙලාවේ සිරසටත් ඕනි අවධානය ගන්නනේ. National Operations Centre for Prevention of COVID – 19 Outbreak (NOCPCO) said a total of 5,159 PCR tests were carried out on Saturday (24), while since the 04th of October 2020 a total of 2,173,245 PCR tests were carried out in Sri Lanka. Click to expand... newsfirst.lk දැන් දවසකට 10,000 වඩා PCR කරනවා. හැබැයි සමහර දිස්ත්රික්කවල කරනවා කියලා විශ්වාස කරන්න අමාරුයි. Reactions: Stimulus mind
සිරසෙන් NOCPCO එකේ කවුරුහරි වරද්දලා කිව්ව එකක් ඒ විදියටම දාන්න ඇති. මේ වෙලාවේ සිරසටත් ඕනි අවධානය ගන්නනේ. National Operations Centre for Prevention of COVID – 19 Outbreak (NOCPCO) said a total of 5,159 PCR tests were carried out on Saturday (24), while since the 04th of October 2020 a total of 2,173,245 PCR tests were carried out in Sri Lanka. Click to expand... newsfirst.lk දැන් දවසකට 10,000 වඩා PCR කරනවා. හැබැයි සමහර දිස්ත්රික්කවල කරනවා කියලා විශ්වාස කරන්න අමාරුයි.
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Apr 25, 2021 #5 xVOLDYx said: සිරසෙන් NOCPCO එකේ කවුරුහරි වරද්දලා කිව්ව එකක් ඒ විදියටම දාන්න ඇති. මේ වෙලාවේ සිරසටත් ඕනි අවධානය ගන්නනේ. newsfirst.lk දැන් දවසකට 10,000 වඩා PCR කරනවා. හැබැයි සමහර දිස්ත්රික්කවල කරනවා කියලා විශ්වාස කරන්න අමාරුයි. Click to expand... දෙරනෙත් දවල් නිවුස් වලට පෙන්නුවේ 5100 ගානක් කියලා. Reactions: xVOLDYx and Stimulus mind
xVOLDYx said: සිරසෙන් NOCPCO එකේ කවුරුහරි වරද්දලා කිව්ව එකක් ඒ විදියටම දාන්න ඇති. මේ වෙලාවේ සිරසටත් ඕනි අවධානය ගන්නනේ. newsfirst.lk දැන් දවසකට 10,000 වඩා PCR කරනවා. හැබැයි සමහර දිස්ත්රික්කවල කරනවා කියලා විශ්වාස කරන්න අමාරුයි. Click to expand... දෙරනෙත් දවල් නිවුස් වලට පෙන්නුවේ 5100 ගානක් කියලා.
thakshara Well-known member Jan 6, 2021 421 474 63 GALLE Apr 25, 2021 #6 mn nm hithanne Dn lankawe GOV eke unuth Indian wge boru details denne Reactions: HAneo, xVOLDYx and Stimulus mind