මම youtube එකේ සින්දු වගයක් හොයා හොයා ඉන්නකොට නිකමට සෙට් උනා Depression Reduction Session
music එකක් මාත් නිකන් ජොලියට වගේ ගෙන බැලුවා ටිකකින් මගේ control එක මට නැ වගේ දන්නවා නින්දත් යනව වගේ ඒ උනාට නිදි නැ ඇහැරුනාම පට්ටම feeling එකක් ඔලුවේ තිබුන pressure එක එහෙම අඩුවෙලා වගේ
මෙන්න වීඩියෝ එක