~ මොකක්ද උබල තෝරගන්නේ ~

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ~ මොකක්ද උබල තෝරගන්නේ ~

    ඇතුලට වරෙන්කො කියන්න


    vIZxPKE.jpg



    .....එකක් ගන්න කියුවොත් මොකක්ද උබලා ගන්නේ :D:D:D....

    හේතුත් කොටාපල්ලා :P:P:P
     
    • Like
    Reactions: Executer

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    අපි කොහොමත් බ්ලු වල‍ටනේ කැමති යළුවා :D
     

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    RED

    හැබැයි පැරඩොක්ස් ඒකයි වෙයිද දන්නෙ නැහැ :)
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Go back in time fix all your mistake option එක කරන්න බෑ බං.
    තමන්ගෙ time line එක වෙනස් කරන්න බෑ කොහොමත්.
    මොකද එහෙම time line එක වෙනස් කරන්න chance එකක් එන්නෙ කොහොම ද තමන් අනාගතේ time line එක වෙනස් කරන්න past එකට යනවා නම්.
     

    chathu4742

    Well-known member
  • Go back in time fix all your mistake option එක කරන්න බෑ බං.
    තමන්ගෙ time line එක වෙනස් කරන්න බෑ කොහොමත්.
    මොකද එහෙම time line එක වෙනස් කරන්න chance එකක් එන්නෙ කොහොම ද තමන් අනාගතේ time line එක වෙනස් කරන්න past එකට යනවා නම්.

    its a Rhetorical Option yaku
    Dont think hard :D