මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...(මග&#3

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඕනේ එකකින් ගියාට ප්‍රශ්නයක් නෑ... උබ කියල නෑ නේ රේල් පාරට ගැටගහල තියෙනවා කියල උන් එකට ගැටගහල ඇත්තේ උන්ට කියනවා අයින් වෙන්න කියල :lol:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මේ වගේ සීන් එකකදි අපි මුලින්ම බලන්නෙ ඔක්කොම මිනිස්සු බේරගන්න. :confused:
    එතකොට මුලින්ම හිතන්නෙ මොකක් හරි ජිල්මාට් එකක් දාල කෝච්චිය ඔය රේල් පාරවල් තුනෙන් එකකටවත් යන්නෙ නැතිවෙන ක්‍රමයක් තියනවද කියල :nerd::nerd:
    එහෙම එකක් නෑ කියල තේරෙනව නම් බලන්නෙ අඩුම ජීවිත හානියකින් අනතුර සිද්ද වෙන විදියට වැඩ කරන එක. :sorry::sorry:සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ මොලේ වැඩ කරන්නෙ එහෙම. ඒ කියන්නෙ අඩුම හානියක් සිද්ද වෙන විදියට දෙයක් කරන එක.
    මෙතන උඹ ප්‍රශ්නෙ දාල තියන විදියෙන් තවත් දෙයක් කල්පනා කරන්න වෙනව. උඹ එක එක මිනිස්සුන්ගෙ තත්වය වෙන වෙනම දීල තියෙනව. එතකොට අඩුම ජීවිත හානිය විතරක් නෙවෙයි ඒ අයගෙ රැකියාව, තත්වය අනුව ඒ මිනිස්සු මැරුනොත් කොච්චර හානියක් වෙනවද කියලත් හිතන්න වෙනව.
    1 වෙනි රේල් පාරෙ යන්න දෙන්න බෑ. ඒකෙන් වෙන ජීවිත හානියත් වැඩියි. සමාජයට වෙන හානියත් වැඩි. (ඒ අය සමාජයට වැඩදායක රැකියා කරන අය නිසා)
    ඒ අනුව අපිට ඉතුරු වෙන්නෙ 2 වෙනි සහ 3 වෙනි රේල් පාරවල් විතරයි. දැන් හිතෙනව ජීවිත හානිය අඩු කරගන්න 3 වෙනි රේල් පාරෙන් යැව්ව නම් හරි කියල. ඒත් පොඩි කේස් එකකට තියෙන්නෙ 3 වෙනි රේල් පාරෙ ඉන්න මනුස්සය කිසිම දේකට සම්බන්ද නැති එකයි. ඒ කියන්නෙ අනිත් අය මොකකට හරි සම්බන්දයි. ;););)
    ජනාදිපති කෙනෙක් (බලය), පට්ට සල්ලිකාරයෙක් (ධනය), හෙන ලස්සන තරුණියක් (කාමය) සම්බන්ධ වෙන දෙයක් කොහොමටත් හොඳ දෙයක් වෙන්න බෑ. :no::no::no: ඒ නිසා 2 වෙනි රේල් පාරෙන් කෝච්චිය යවන එක තමයි තෝරගන්න වෙන්නෙ. :):)

    Ehema hithanna epa mchn.. janadipathi kiyanne rate minissu thora gathu ekek.. rate minissui eyata balaya deela thiyenne.. salli karayek kiyaddi kudu vikunala hambakaran unuth innava business karala hamba karana unuth innava.. business karayek salli hamba kara kiyala u naraka kenek venne na.. lassana kellek va kaamayata sambanda karannath ba.. lassana upathin labena deyak.. ehema hithanavanam lassana tharuniyak venuwata pitakotuwe baduwak gata gahala description eke thibboth "avalassana tharuniyak va gatagahala" kiyala uba e line eka miss karaida..
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔


    Thinking... :eek:

    AvClJZY.jpg


    Processing... :(

    EyCfHsp.gif


    Call Hancock.. :yes:

    S7PXOfy.gif


    Then... :shocked:

    d8YjDkX.gif


    Done. :)

    WtnCgfR.gif


    :cool: :cool: :cool:

     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    Ehema hithanna epa mchn.. janadipathi kiyanne rate minissu thora gathu ekek.. rate minissui eyata balaya deela thiyenne.. salli karayek kiyaddi kudu vikunala hambakaran unuth innava business karala hamba karana unuth innava.. business karayek salli hamba kara kiyala u naraka kenek venne na.. lassana kellek va kaamayata sambanda karannath ba.. lassana upathin labena deyak.. ehema hithanavanam lassana tharuniyak venuwata pitakotuwe baduwak gata gahala description eke thibboth "avalassana tharuniyak va gatagahala" kiyala uba e line eka miss karaida..

    මෙහෙමයි මචන්. මේ වගේ ප්‍රශ්නයකට ලොජිකල් ආන්සර් එකක් ගන්නව නම් ගන්න ඕන. මං කියපු විදියට තමයි. ඒක ඉමෝශනල් ආන්සර් එකක් නෙවෙයි. තනිකරම දීල තියන දත්ත මත අඩුම හානිය පදනම් කරගත්තු තාර්කික උත්තරයක්. ඒ වගේ උත්තරයක් ගනිද්දි අරම උනොත් මෙහෙම කරයිද, කෙල්ල ලස්සන නොවී කැත උනොත් කොහොම වෙයිද, සල්ලි කාරය කුඩු විකුණල නැතුව රෙදි විකුණල පොහොසත් වෙච්ච කෙනෙක්නම් මොකද කරන්නෙ වගේ ඒව හිතන්නෙ නෑ. ඒවට අදාල දත්ත අපිට දීල නෑනෙ. ;)
    Save
     

    chathu4742

    Well-known member
  • dapu ekage walla tiyanna ona rail pille ko mkea

    අඩෝ මම ඉන්නවෝ...දැනුයි යකුනේ ගෙදර ආවෙ..දැන් දාන්නම් ඉඳපන් ටිකක්....එක හු යන්නෙක් රෙප් කපල කියහන්කො...
     
    Last edited:
    • Like
    Reactions: sakila kavindu

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    පීලි මාරු කරන්න පුළුවන් එකාට සිග්නල් දාන්නත් පුළුවන්නේ. රතු සිග්නල් දානව.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mokuth nokara innawa.. owa eka ekata harawala police gane yannai, media karayongen galawennai gihama epa wenawa. :baffled:
     

    deepaldas

    Well-known member
  • වෙන එකක උත්තරේ දැම්ම නම් මේකටත් ලින්ක් එක දිපන්
    මම නම් හිතන්නේ ඔය කොච්චිය එන්නේ අනිත් පැත්තෙන් එ කිව්වෙ ලිවර් ඇද්දට වැඩක් වෙන්නේ නැ කොහොමත් එකෙක් මැරෙනවා මේකේ කොච්චය එන පැත්තක් ගැන සදහනක් නැ නේ
     
    Feb 9, 2019
    833
    64
    0
    කෝච්චි රේල් පීල්ලට අතේ ගහල කැරි දානවා. කෝච්චිය ලෙස්සල ගිහින් පීලි පනියි.
     

    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    මෙන්න මේකයි ගැටලුව. මෙතනදී ඔයාල ගන්න පියවර මොකක්ද කියලා හිතට එකඟව කියන්න

    රේල් පාරවල් 3ක මිනිස්සු සෙට් එකක් ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි.
    1 වෙනි රේල් පාර :-
    දොස්තර කෙනෙක්
    ගුරුතුමෙක්
    ශිෂ්‍යයෙක්
    හෙදියක්
    ගොවියෙක්
    ගැටගහල තියෙනවා

    2 වෙනි රේල් පාර :-
    ජනාදිපති කෙනෙක්
    පට්ට සල්ලිකාරයෙක්
    හෙන ලස්සන තරුණියක් :baffled:

    ගැටගහල තියෙනවා

    3 වෙනි රේල් පාර :-
    කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්

    ගැටගහල තියෙනවා

    මේ විදිහට ගැට ගහල තියෙනවා.
    කෝච්ච්යියක් දැන් ටිකක් දුර ඉඳන් එනවා ඔයාට දැනෙනවා

    තනි රේල් පාර 3 තැනකින් බෙදිලා තමයි ඔයා ඉන්න තැනින් යන්නෙ. මිනිස්සු ගැට ගහල තියෙන්නෙ ඒ පාරවල් 3නේ තමයි.

    රේල් පාර ලඟ ලීවරයක් තියෙනවා. ඒකෙන් පුලුවන් කෝච්චිය යන පාර අර පාරවල් 3න් එකකට හරවල දාන්න.
    කොහොමහරි කෝච්චිය යනවා නම් අර පාරවල් 3න් එකකින් යන්නම ඕන.
    කෝච්චියත් පට්ට වේගෙන් එනවා නම්...

    ඔයා මොකද දැන් කරන්නේ?
    :dull:
    මේ වගේ එකක් කලින් අහල තියෙන බුද්ධිමත් පිරිස මට බනි
    න්න නම් එපෝ


    EDIT :-
    කිසිම කෙනෙක් රේල් පාරෙන් ගලව ගන්න ඔයාට බෑ..ඒකට වෙලාව මදි... මම උඩ කියල තියෙන්නෙ...
    EDIT 2.0 :- හැම එකාම ගැට ගහල තියෙන්නෙ


    View attachment 65544


    3 rd track ekata daanawa.. old man wa gata gala thienne. but rail peeellata thiyala gata gahala naaa. kisima dekata sambanda naa.. so he can escape when train comes. is it correct?