මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...(මග&#3

Sep 4, 2015
3,212
269
0
වයසක මනිහා උබලගේ අප්පා, ලස්සන බඩුව උබලෑ අක්ක, හෙදිය උබගේ ජින්ජි බරස් එක
දැන් දීපං බලන්න උත්තර:baffled::baffled:

එහෙනං මාත් කෝච්චියට පනිනවා. :growl:
 

chathu4742

Well-known member
  • attachment.php

    උඹ මහන්සි වෙලා තියෙනවා මචෝ...ඒකට සතුටුයි ඒත් හරි සිද්දිය මේකයි බන්...

    rqVwkdU43x.png
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    අර ලිවර් එක 2 පීල්ලත් 3ත් අතර මැද තියනවා. එතකොට පීලි පනියි. කෝච්චිය පීලි පැනල ඕන මගුලක් වුණාට මට අදාල නෑ.:lol: නිකං බලං හිටියට වඩා හොඳයි. :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කෝච්ච්යියක් දැන් ටිකක් දුර ඉඳන් එනවා ඔයාට දැනෙනවා

    ඕන ම කොටස අතෑරියාම මොලේ කරකුට්ටං වෙනව තමා පුටා..........

    ඔය ලීවර් අදින සෙල්ලම මම නං කරන්නේ නෑ....
    මම කෝච්චිය නවත්තනවා..........මොකද ඒක ඔබ කියන විදියට තියෙන්නේ ටිකක් දුර, නවත්තන්න පුළුවන්.............

    මේක අර අවුට් ඔෆ් ද බොක්ස් තින්කින්ල් ද මොකක්ද නෙවෙයි. ඔබේ වචනාර්ථය අනුව මගේ තර්කය.
     

    pissu puuusa

    Junior member
  • හ්ම්...................
    තාර්කික පැත්තෙන් හිතුවොත් නම් 3 වෙනි එක...
    මොකද 5ක් හරි 3ක් හරි බිලි දෙනවට වඩා 1ක් බිලි දෙන එක හොදා......

    ඒත්
    කර්මය සහ ඵලය අනුව හිතුවොත්,
    මම කිසිම දෙයක් නොකර ඉන්නවා(ලීවර වෙනස් නොකර)
    ඒ ඒ පුද්ගලයාගේ කර්ම ඵල අනුව ඒ ඒ පුද්ගලයාට සිදු වියයුතු දෑ සිදුවේවි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    හ්ම්...................
    තාර්කික පැත්තෙන් හිතුවොත් නම් 3 වෙනි එක...
    මොකද 5ක් හරි 3ක් හරි බිලි දෙනවට වඩා 1ක් බිලි දෙන එක හොදා......

    ඒත්
    කර්මය සහ ඵලය අනුව හිතුවොත්,
    මම කිසිම දෙයක් නොකර ඉන්නවා(ලීවර වෙනස් නොකර)
    ඒ ඒ පුද්ගලයාගේ කර්ම ඵල අනුව ඒ ඒ පුද්ගලයාට සිදු වියයුතු දෑ සිදුවේවි.

    ඔය දෙකෙන් එකක් කරන්න එපැයි, උඹ මොකද කරන්නෙ 1 ද 2 ද?
     
    මෙන්න මේකයි ගැටලුව. මෙතනදී ඔයාල ගන්න පියවර මොකක්ද කියලා හිතට එකඟව කියන්න

    ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි.
    1 වෙනි රේල් පාර :-
    දොස්තර කෙනෙක්
    ගුරුතුමෙක්
    ශිෂ්‍යයෙක්
    හෙදියක්
    ගොවියෙක්
    ගැටගහල තියෙනවා

    2 වෙනි රේල් පාර :-
    ජනාදිපති කෙනෙක්
    පට්ට සල්ලිකාරයෙක්
    හෙන ලස්සන තරුණියක් :baffled:

    ගැටගහල තියෙනවා

    3 වෙනි රේල් පාර :-
    කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්

    ගැටගහල තියෙනවා

    මේ විදිහට ගැට ගහල තියෙනවා.
    කෝච්ච්යියක් දැන් ටිකක් දුර ඉඳන් එනවා ඔයාට දැනෙනවා

    තනි රේල් පාර 3 තැනකින් බෙදිලා තමයි ඔයා ඉන්න තැනින් යන්නෙ. මිනිස්සු ගැට ගහල තියෙන්නෙ ඒ පාරවල් 3නේ තමයි.

    here is the answer
    4th lane
    View attachment 65542

    ඉතින් බං ඕක එක තැනකින් තුනට බෙදුනොත්..??
     

    chathu4742

    Well-known member
  • කොහොමහරි කෝච්චිය යනවා නම්
    කියලා කීවේ කෝච්චිය නොයා තියෙන්නත් පුළුවන් කියන එකනේ....

    කෝච්චිය යනවා බන්
    අනිවා යන්නම ඕන කියල කියල තියෙනව නෙ
     

    chathu4742

    Well-known member
  • ඉතින් බං ඕක එක තැනකින් තුනට බෙදුනොත්..??


    මම නම් තාම උත්තරයක් කිව්වෙ නෑ මචන් ඔන්න...මම පොටෝ එකක් දැම්මෙ...ටිකක් ඉස්සරහ පිටු වල ඇති...ඒක තමා සිද්දිය..
    ඒත් මම තාම උත්තරෙ කිව්වෙ නෑ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    3 වෙනි රේල් පාර :-
    කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්

    ඒ කියන්නෙ ඌව ගැට ගහල නැහැනෙ බන්.
    66018583041cc705ebb95b75376bde20.jpg
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    3 වෙනි පාරේ යවනවා.ඒ මනුස්සය ගැටගහල නැනේ."කිසිම දෙකට සම්බන්ද නැනේ". :cool: