Londontec ekenn MSc eka krnna kyala recommend krnna nan ba. Eken degree eka ගොඩ දාගෙන ita wada hoda valid තැනකින් MSc eka krnna ona hariyata.
ඔන්න දැන් වැඩේ confuse. අවුලක් නෑ ඔයාලා පාර පෙන්නුවා මම බලන්නම් මොකක්ද මට ගැලපෙන විදිහ කියල.valid kathawa adaala na... eka accredited properly..
kotinma lankawe government uni degree walata wada valid.. MSc denne UK public univeristy ekakin..
accreditation eka thama koheth balanne... lankawe eun me kiana valid kathawa nam mata therenne naha
heheh giya apine danne... owa hoyanne na un welawata salli denawanam...
work experience verify karanne na loweth.
------ Post added on Jun 18, 2021 at 7:38 PM
Part time කරොත් යන කාළය ගැන ඔයා දන්නවද Brotherකොළඹ හරි මොරටුවෙ හරි BIT කරන්න යාලු.
ඒකනේ අපිට අහන්න කස්ටිය නැ නේ නිකං විහිළුවට ගන්නවා ඇහුවාම. එළකිරි එකේ තමයි අහල මෙවා දැනගන්න තියෙන්නෙ. තව කට්ටියට උදවු වෙයි කියල හිතෙනවා මේ තේරඩ් එක.watinawa 32y
Part time කියලා නෑ. Level 3 ක් තියෙනවා අවුරුදු 3 ක් යනවා.Part time කරොත් යන කාළය ගැන ඔයා දන්නවද Brother
ඒකනේ බන්. මෙන්න මේවගේ හිතන හින්දා තමා මේකේ ස්කෝලේ යන එකෙක් 39 එවුන්ට හද්ද නාකියෝ කියන්නේත්29 කියන්නේ ඉගෙන ගන්න නාකි වයසක්ද? මේ ළඟකදී 100 පැනපු මනුස්සයෙක් ධර්මාචාර්ය විභාගේ ලියල පාස් වුන,
uba mokak hari krnna ptan gannathda machnමචන්ල මගේ වයස 29යි. තිබුන එක එක ප්‍රශ්න හින්ද AL වලින් පස්සෙ ඉගෙනීම නවත්තන්න උනා AL commerce subject 3ම පාස්. කොහොම හරි එක එක job කර කර ඉඳල මට දැන්
ටික කාලෙකට කලින් රජයේ job එකක් සෙට් උනා.
මට IT පැත්ත ටිකක් පුළුවන්. (ලොකු දේවල් නම් නෙවෙයි) ඉතින් මට මෙතැන IT වලින් ටිකක් ඉස්සරහට යන්න පුළුවන් ලොකු chance එකක් තියෙනව. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ paper qualifications වල. මට සාමාන්‍යයෙන් degree level එකට යනකම් යන්න පුළුවන් පාත් එක ගැන ඔයාලට පුලුවන් නම් පොඩි අදහසක් දෙන්නකෝ. මොනවද මම වගේ නාකි කුකුලෙකුට කරන්න පුළුවන් course.
මට වගේම නාකි වෙලා අනාථ වෙලා qualification නැතුව අහන්න කෙනෙකුත් නැතුව ඉන්න කුකුළොන්ටත් වැදගත් වෙයි මේක

October Colombo BIT patan ganna inne.uba mokak hari krnna ptan gannathda machn![]()
moratuwa eng faculty eke CS MSc eka karapu ayawa dannawada oka karalaow, mn danna aya gdk kara. passe MSc kara, IIT eke, colombo campus eket karada koheda ekek
)