මොකක්ද කරන්න හොද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    මචන්ලා මට යාලුවෙක්ගෙ නංගි කෙනෙක්ට හිත ගියා. කෙල්ලත් කැමතියි වගේ. හොද කෙල්ලෙක් වගේ. මටත් කෙල්ලෙක් නෑ දැනට. තිබ්බ එක නැවතිලා ටික කාලයක් වෙනවා. කෙල්ලට msg එකක් දාලා බලන්නද? නොන්ඩි වෙන්න වෙයිද? යාලුවට කියයිද මන් msg එකක් දැම්මා කියලා. යාලුකමත් නැතිවෙයිද? මොකක්ද කරන්න හොද? (කෙල්ලට age 20+)
     
    • Love
    Reactions: sahan50

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    උබ : මචං මං උබෙ නංගිත් එක්ක සෙට් වෙලා ඉන්නෙ..

    යාලුවා :
    Come Again Marvel Cinematic Universe GIF by Leroy Patterson
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    උබ : මචං මං උබෙ නංගිත් එක්ක සෙට් වෙලා ඉන්නෙ..

    යාලුවා :
    Come Again Marvel Cinematic Universe GIF by Leroy Patterson
    තාම set වෙලා නෑ

    යාළුවා තව යාලුවෝ ඔක්කොටම කියල, ඒ ඔක්කොම ඊය කියල උබව චාටර් කරොත් කොහොමද? 😢
    :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    මුලින්ම කෙල්ල ගෙ අවධානය දිනා ගන්න බලන්න කෙල්ල උබට ලියින් වෙනවා ද කියලා බලන්න එහෙම නම් Message එකක් දාලා Massage එකක් දාපන්🤣
    දකින දකින කෙල්ලට SMS යවන්න යන්න එපා එක හරි ක්‍රමය නෙවෙයි
     
    • Like
    • Love
    Reactions: sahan50 and Ryan08

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    yaluwata kiyahan nangiwa dala denna kiyala :P
    එක හරියන් නෑ :confused:

    මුලින්ම කෙල්ල ගෙ අවධානය දිනා ගන්න බලන්න කෙල්ල උබට ලියින් වෙනවා ද කියලා බලන්න එහෙම නම් Message එකක් දාලා Massage එකක් දාපන්🤣
    දකින දකින කෙල්ලට SMS යවන්න යන්න එපා එක හරි ක්‍රමය නෙවෙයි
    කෙල්ල දැනටමත් මට අවදානේ නම් දෙනවා :yes:

    depends on the kella and her Aiya, ape nangigen ohom ahala thibbnm mage yaluwek uge oluw palanawa mn :angry:
    :lol:

    massina ko kiyala joke ekata ahapan,

    asa athi :P kiyala ewwot wade goda
    එක හරියන් නෑ :confused:

    advice එකක් දෙන්න තිබුණා
    හෙට උදේ math class එකක් තියෙනවා, O/L ලගයිනේ
    සොරි
    class ගිහින් ඇවිත් කියන්න පුතේ

    යාළුවගෙන් අහල බැලුවේ නැත්තේ මොකද? උඹට හිතෙනවද යාළුවා නංගි උඹත් එක්ක යාලු වෙනවට කැමති වෙන එකක් නැහැ කියල?
    අකමැති වෙන්නනම් හේතුවක් නෑ :) නමුත් උ මොනවා හිතයිද දන්නේ නෑනේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අහපන්. ඇහුව කියල මැරෙන්නේ නැහැනේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,614
    1
    51,329
    113
    ප*යාගල
    sorry.com
    නිකන් අහල බලපන්. මටත් ඔය වගෙ සීන් එකක් නිසා 1000කින් හොයාගන්න බැරි කෙල්ලෙක් මිස් උනා. එකිමයි මට ලයින් දාගෙන ආවෙ. අපරාදේ.. පස්සෙ පසුතැවෙන්න එපා මචන්.අහපන්
     
    • Sad
    Reactions: sahan50