මොකක්ද ගුපියනේ මේ පුටින්ගේ Nuclear Briefcase එකේ කතාව 🤔

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,077
    198,544
    113
    Colombo, Sri Lanka
    මොන ලබ්බ තිබුනත් ඕක අරගෙන අපේ පාර්ලිමේන්තුව පැත්තේ එහෙම එන්න එපා අනිවා අපේ උන් ඕක උස්සනවා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,288
    113
    Source: trust me bro 😄
    පොඩි රිසර්ච් එකක් කරල දෙයක් දැනගන්න බලපන්. :lol: :lol:

    අනුමැතිය ඕන කාගෙන්ද? ඇමරිකාවට ඕන නම් ඕනම රටකට හිතුනු ගමන් ගහන්න පුලුවන්ද උඹ කියන්නේ උන්ට එහෙම බලයක් කොහොමද තියෙන්නේ? උන්ට එහෙම පුළුවන් නම් ඇයි පුටින් ට බැරි? ඌත් හිටපු ගමන් ගහයි බං. හැම රටකටම ඒක බෑ මේක බෑ කියලා ඇමරිකාවට හැම එකක් ම පුළුවන් ඇයි බං ඒ. රුසියාව චීනය මුන් ඇමරිකාවට යටත් ද්? මට පැහැදිලි කරපං එක. දවසක රුසියාව චීනය එහෙම ඇමරිකාවට කෙලලා දාන්න ඕන එතකොට තමයි බය හිතෙන්නේ උන්ට.
    ඔච්චර දේවල් දැනගන්න ඕන්නම් රිසර්ච් එකක් කරල බලපන්. මන් කිව්වෙ මට මතක විදියට. සහ අහල තියෙන විදියට. :lol: :lol: :lol:
    ------ Post added on Oct 21, 2023 at 12:06 PM
     
    • Like
    Reactions: NRTG