මොකක්ද නිවුස් වලට ගිය iPhone සීන් එක

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මොකක්ද නිවුස් වලට ගිය iPhone සීන් එක

    අද නිවුස් වලට ගියෙ කොහෙද ප්ලේස් එකක අත්අඩංගුවට අරන් තිබුනෙ iPhone හෙන සෙට් එකක් ඔක්කොම ඔන් කරල නෙට් කනෙක්ට් කරලා තිබුන තැනක්. චීනෙකුත් අහු වෙලා එතන ඉඳලා. මොකක්ද උන් එහෙම ෆෝන් ගොඩකින් කරන්න ඇත්තෙ?
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    අද නිවුස් වලට ගියෙ කොහෙද ප්ලේස් එකක අත්අඩංගුවට අරන් තිබුනෙ iPhone හෙන සෙට් එකක් ඔක්කොම ඔන් කරල නෙට් කනෙක්ට් කරලා තිබුන තැනක්. චීනෙකුත් අහු වෙලා එතන ඉඳලා. මොකක්ද උන් එහෙම ෆෝන් ගොඩකින් කරන්න ඇත්තෙ?

    They use those phones for ldd bypass
    It is a illegal method of termination Idd calls locally without going through local service providers
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සෙනාලය වෙන්න ඇති.
    එලකිරියෙ ෆේක් හදන්න වෙන්න ඇති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මොකක්ද සීන් එක? ලින්ක් එකක් නැද්ද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    Foreign WiFi/ data හරහා ලංකාවට එන කෝල් ඔය ෆෝන් එකට ඇවිත් , ඒ ෆෝන් එකෙන් ලෝකල් කෝල් එකක් විදිහට යනවා. මේක නේද වෙලා තියෙන්නේ ....
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Foreign WiFi/ data හරහා ලංකාවට එන කෝල් ඔය ෆෝන් එකට ඇවිත් , ඒ ෆෝන් එකෙන් ලෝකල් කෝල් එකක් විදිහට යනවා. මේක නේද වෙලා තියෙන්නේ ....

    Ah ethakota net yanna bari phone ekak thiyana ekekuta unath labeta calls ganna puluwan ekada oken kerenne?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Foreign WiFi/ data හරහා ලංකාවට එන කෝල් ඔය ෆෝන් එකට ඇවිත් , ඒ ෆෝන් එකෙන් ලෝකල් කෝල් එකක් විදිහට යනවා. මේක නේද වෙලා තියෙන්නේ ....
    ඇයි ඒක නීති විරෝධී?
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    ඇයි ඒක නීති විරෝධී?
    මං දන්න විදිහට data තමයි කැපෙන්නෙ. IDD නෙවෙයි. Data නිසා track කරන්න බැරුව ඇති. මමත් හරියටම දන්නෙ නෑ.🤔